View Single Post
(#15)
Old
coolmanaram's Avatar
coolmanaram coolmanaram is offline
Senior Member
coolmanaram is a name known to allcoolmanaram is a name known to allcoolmanaram is a name known to allcoolmanaram is a name known to allcoolmanaram is a name known to allcoolmanaram is a name known to allcoolmanaram is a name known to allcoolmanaram is a name known to allcoolmanaram is a name known to allcoolmanaram is a name known to allcoolmanaram is a name known to all
 
Posts: 2,095
Join Date: Jun 2011
Location: Fridge එකේ CooL
12-11-2018, 03:35 PM

Quote:
Originally Posted by shameera89 View Post
ඉස්සර පොකැට් රේඩියෝ එකක් ළඟ කොල්ලෙක් කියන්නේ ඉතින් කතා අහන කොල්ලෙක් තමයි... මම ගත්ත පිටකොටුවෙන් පොඩි රේඩියෝ පොඩ්ඩක්. ඉස්සර hands free එක එන්නේ එක කනකටයි.. දැන් වගේ කන් දෙකටම එන්නේ නෑ. එකත් මෙලෝ රහක් නැති සවුන්ඩ් එකක් තමයි එන්නේ. එකෙන් තමයි අහන්නේ..

දැන් පොඩි එවුන්ට මොන සැපද? අපි ඒකාලේ Z අකුර ටයිප් කරන්න එකම බටන් එක 4 පාරක් එබුවා කියල දන්නවනම් ඕකුන් අපිට පුකෙනුත් හිනාවෙයි..





සිරා කතාව බ්‍රෝ

ඒ කාලේ මරු බන්. ඉස්සර sonyericson 320 එක තමයි phone එක. ඕකේ 14mb වගේ වැලක් දාගෙනත් සෙට් එක්ක බැලුවනේ.
Reply With Quote
 
Page generated in 0.01842 seconds with 9 queries