Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
Sihala Piyasa (Sinhala Literature Forum)
>
Nisadas saha Kaavya
>
I Love You
හීනය සැබෑ වෙලා - අපි දැන් අපේ වෙලා
Tweet
Page 1 of 10
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
kavindaprabhath
Senior Member
Posts: 316
Join Date: May 2010
Location: Kadawatha
හීනය සැබෑ වෙලා - අපි දැන් අපේ වෙලා -
02-20-2011, 03:03 AM
මම ඔයාව දැක්ක පළවෙනි දවසෙ නිකමටවත් හිතුවෙ නැහැ ඔයා මට අයිති දෙයක් කියල. මම හිතුවෙ ඔයා වෙනත් කට හරි අයිති වෙලා ඇති කියල.ඒත් දවසින් දවස ඔයව දකිනකොට මට ඔයා ගැන ආස හිතුනා.ඒත් මම හිතුවෙ නැහැ මට ඔයව ලබාගන්න පුලුවන් වෙයි කියල.
ඔයා මගේ යාළුවත් එක්ක කථා කරනකොට මට දුක හිතුනෙ නැහැ.ඔයා සතුටින් ඉන්නව බලල මම සතුටු උනා.ඔයාගෙ හිනාව බලන්න තියෙන අසාවට මම ඔයාලට හොරෙන් ඈත ඉදන් ඔයා දිහා බලන් හිටියා.ඔයා මගෙ යාළුවත් එක්ක බස් එකේ නැගල යනකම්ම මම බලන් හිටිය.
වැස්සෙ ඔයා කුඩේ යට ඉන්නකොට මම වැස්සෙ තෙමි තෙමි ඔයා දිහා බලන් හිටිය.ඒ මගේ හිතේ තියෙන දේ ඔයාට කියාගන්න බැරිකමට,ඔයගෙයි තව කෙනෙකුගෙයි හිත රිද්දන්න බැරි කමට.
ඔයා මන් දිහා බලනකොට මට දනිච්ච සතුට මට කියන්න වචන නහැ.ඔයා දවසක් මාත් එක්ක කතා කලා. කිසිම දෙයක් නොතිබුනු මගේ ජීවිතේ මම වැඩියෙන්ම සතුටු උනේ එදා.
අපේ class party එක දවසෙ ඔයා මත් එක්ක ගොඩාක් කතා කලා. අපි එදායින් පස්සෙ ආයිත් හම්බවෙන්නෙ නති බව මම දැනන් හිටියා. class party එක වෙළාවෙ ඔයා මට ඔයගෙ කරාබු දෙක දුන්නට ඒක තියාගන්න තරම් හිතට හයියක් නොතිබුනු නිසයි අයිත් ඒක මම ඔයට දුන්නෙ.
එදා දවසෙ තරම් මට වෙන කවදාවත් නිදා ගන්න අමාරු උනේ නැහැ. ආයිත් ඔයාව දකින්න ලැබෙන්නෙ නැති බව මතක් වෙන මතක් වෙන සැරේට මට අඩුනා.
ඔයාව නොදැක අවුරුද්දක් ගෙවුනා. ඒ කාලෙ ඇතුලත මට දැනගන්න ලැබුනා ඔයා මගේ යාලුවව දාල ගියා කියල.එහෙම උනේ මන් හින්ද කියලත් මම දැන ගත්තා.
හරියටම අවුරුද්දකට පස්සෙ ඔයාගෙන් call ඒකක් ආවා. එවෙලෙ ඔයා මට කිව්ව වචන පේලිය මට කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ.
එදා ඉදන් අවුරුදු දෙකක් අපි නොදැක ආදරේ කලා.දැන් අපේ ආදරේට අවුරුදු හතරයි.
අද මම මෙතන ඉන්නේ ඔයා නිසයි.ඔයගෙ ආදරේ නිසයි.මගේ අම්මට පස්සේ මට දෙවනි අම්ම උනේ ඔයයි.මගේ ජීවිතේ මට තිබ්බ එකම හීනෙ ඔයයි. ඒ හීනෙ දැන් හැබෑ වෙලා ඉවරයි.
මම හැමදාටම ඔයාට අදරෙයි. ඔයා දැන් මගේ විතරමයි.
kavindaprabhath
View Public Profile
Send a private message to kavindaprabhath
Find all posts by kavindaprabhath
(#
2
)
thurunu
Senior Member
Posts: 511
Join Date: Dec 2006
Location: bahrain
02-20-2011, 04:34 AM
woooow.... gr8 bro..... me wagema seen 1 matath wela tiyanawa..... elaz...
thurunu
View Public Profile
Send a private message to thurunu
Find all posts by thurunu
(#
3
)
hasa_123
Senior Member
Posts: 219
Join Date: Feb 2010
Location: galle
02-20-2011, 05:30 AM
hmmmm..............
hasa_123
View Public Profile
Send a private message to hasa_123
Find all posts by hasa_123
(#
4
)
supun_sg
Senior Member
Posts: 1,440
Join Date: Sep 2010
Location: tracing Geo-location.. ... ...
02-20-2011, 07:41 AM
wooooow machan...elazzz
supun_sg
View Public Profile
Send a private message to supun_sg
Find all posts by supun_sg
(#
5
)
kavindaprabhath
Senior Member
Posts: 316
Join Date: May 2010
Location: Kadawatha
02-20-2011, 10:27 AM
Quote:
Originally Posted by
thurunu
woooow.... gr8 bro..... me wagema seen 1 matath wela tiyanawa..... elaz...
Quote:
Originally Posted by
hasa_123
hmmmm..............
Quote:
Originally Posted by
supun_sg
wooooow machan...elazzz
thanks machanlaa
kavindaprabhath
View Public Profile
Send a private message to kavindaprabhath
Find all posts by kavindaprabhath
(#
6
)
creativeN
Senior Member
Posts: 9,360
Join Date: Jul 2009
Location: CATCH ME IF U CAN
02-20-2011, 10:33 AM
පුදුම සතුටක් හිතට ආව මචං ....
සුභම සුභ පැතුම්
creativeN
View Public Profile
Send a private message to creativeN
Visit creativeN's homepage!
Find all posts by creativeN
(#
7
)
kavindaprabhath
Senior Member
Posts: 316
Join Date: May 2010
Location: Kadawatha
02-20-2011, 10:37 AM
Quote:
Originally Posted by
creativeN
පුදුම සතුටක් හිතට ආව මචං ....
සුභම සුභ පැතුම්
බොහෝම ස්තූතියි !!!!!!!!
kavindaprabhath
View Public Profile
Send a private message to kavindaprabhath
Find all posts by kavindaprabhath
(#
8
)
sudu pusa
Senior Member
Posts: 35,270
Join Date: Oct 2010
Location: ~❀~ මහනුවර නගරය ~❀~
02-20-2011, 11:39 AM
අම්මප කදුලු ආව බං.එල එල.ඔහොම්ම කරගෙන යමු.මගෙන් සුභ පැතුම්..... එයාව සතුටෙන් තියන්න.ඉස්සර උඔ කලා වගේම එයාගේ හිනාව දැකල සතුටු වෙන්න.හැමදාම උඔල දෙන්නට සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතෙන් ප්‍රාර්ථනා කරනවා....මචෝ කවදාවත් ඒ ඇස් වලට කඳුළු දෙන්න එපා.පරිස්සමට බලාගන්න.මේ ආත්මේදීත් සසර සරණ තුරාවටමත් එයා උඹේම වෙලා සදහටම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......
දළදා සමිදු සරණයි
උඔල දෙන්නටම!!!!!
!
Last edited by sudu pusa; 02-20-2011 at
11:42 AM
.
sudu pusa
View Public Profile
Send a private message to sudu pusa
Find all posts by sudu pusa
(#
9
)
ShanikDJs
Senior Member
Posts: 9,225
Join Date: Jan 2009
Location: ඇමරිකාවේ
04-02-2011, 08:54 AM
Quote:
Originally Posted by
creativeN
පුදුම සතුටක් හිතට ආව මචං ....
සුභම සුභ පැතුම්
සිරා
ShanikDJs
View Public Profile
Send a private message to ShanikDJs
Visit ShanikDJs's homepage!
Find all posts by ShanikDJs
(#
10
)
SKYLINER007
Member
Posts: 56
Join Date: Nov 2009
02-20-2011, 08:38 AM
niyamaiiiiiiiii best of luck to both of you !!!!!!!!!!!!!!!!!!! keep going going for ever
kawadda wedin ek ???????????
edata elakiri ekata kiyanna
SKYLINER007
View Public Profile
Send a private message to SKYLINER007
Find all posts by SKYLINER007
Page 1 of 10
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Switch to Linear Mode
Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.13565
seconds with
7
queries