Quote:
Originally Posted by sanddun
පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහා විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය භාවිත කළේය. එහිදී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් ද සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් සිය ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අයුරු මෙසේ කැමරා ඇසක සටහන්ව තිබිණි.

|
balagana enna oka petiya usagana duwaida danna nha , mu ethramata ma hora......