|

03-31-2011, 08:44 PM
කොහොම හරි අපේ රටට මේ ගෞරවය ලැබෙන්න ඕනේ. ඒක අය්ති අපේ රටේ ක්‍රිකට්වලට කැමති හැම එකාටම (දේශපාලුවන්ට නෙමෙය්.) එනිසා අපේ කොල්ලෝ ජය ලබත්වා.
බුදුපියාණන්වහන්සේ දවසක භික්ෂුන්ට කියනවා "මහණෙනි, කිඹුල්වත්පුර පිසගෙන එන සුළගත් සැපය" කියල. එකේ තේරුම උන්වහන්සේ කිඹුල්වත්පුරේට ඇලුන කියල නෙමෙය්. තමන්ගේ ගෙදර, තමන්ගේ ගම, තමන්ගේ රට ගැන අගයක් නැතිකෙනාට තමන්ගේ කියල සතුටුවෙන්න දෙයක් නැහැ. එනිසා අපේ කොල්ලෝ ජය ලබත්වා.
|