Quote:
Originally Posted by Kalindugayan
කොල්ලෙක් ඉන්නවනම් කෙල්ල උඹේ නම්බර් ඒක ඉල්ලගන්න විදියක් නෑනේ?
අනික අම්ම එයාගේ කොල්ල එවපු ම්සේජ් දකින් නැද්ද?
මටනම් හොඳටම ෂුවර් එයාට කොල්ලෙක් නෑ කියල 
|
මාත් එක්ක ඒ කොල්ල ගැනත් කිව්වා...

.
එයාල මීට් වෙන්නේ නැති නිසා අම්ම එයාලට අවසරදීළලු තියෙන්නේ....


දැන් මගේ ඇස් වලින් පිටවෙන කදුළු නවත්තගන්න බරුවයි ඉන්නේ...
