ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page කෙල්ලගේ~පෙට්ටිය.
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to all
 
Posts: 16,961
Blog Entries: 1
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
Up කෙල්ලගේ~පෙට්ටිය. - 07-01-2011, 12:20 PM

මේක මම ඉදිරිපත් කරන්නේ මගේ දැනුමෙන් බවත් කොහෙන්වත් උස්සපු නැති බවත් කරුණාවෙන් සලකන්න.මේක ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියන ඒත් කථා කරන්න අදි මදි කරන දෙයක්.ඒක තමයි කෙල්ලන්ගේ පෙට්ටිය.



අද සමාජයේ පෙට්ටිය සහිත කෙල්ලන් සෙවිම අමාරු දෙයක්.ඒ මොකද කියනවා නම් ඒවාට හේතු කිහිපයක් තිබෙන නිසයි.



ඒවා මෙසේ ඉදිරිපත් කරන්නම්.



* කුඩා කල,පාසල් කාලය තුල විවිධ ක්‍රිඩා කර තිබිම.(දිවිම්,ජිම්නාස්ටික් වැනි කකුල් හොදින් ඇත් වෙන ඒවා. )

*විවිධ යෝගා කිරිම.

* නැටුම් කිරිම.

*පෙට්ටිය නැතුව ඉපදිම.

*පෙට්ටිය තමා විසින් හෝ වෙන කෙනෙක් විසින් කැඩිම.




තව සමහර කෙල්ලන්ගේ පෙට්ටිය තිබුනත් ඒවා කැඩුවත් ලේ පිට නොවිමට පුලුවනි.


තව සමහර කෙල්ලන්ගේ පෙට්ටිය පලමු ලින්ගික හැසිරිමේ දි කුඩු නොවෙන්න පුලුවන්.


තව කෙල්ලන්ගේ පෙට්ටිය කඩන්න අමාරුයි.



ඒක නිසා තමන් ආදරේ කරන කෙල්ල එක්ක සීන් එක දමද්දි ලේ ආවේ නෑ කියලා කෙල්ලව අත අරින්න එපා.තමන්ගේ ආදරේ පෙට්ටියක් නිසා කඩා ගන්න එපා.සමහර කෙල්ලන්ගේ අතීතය සොදුරු නොවෙන්නට පුලුවන්.ඒත් වර්තමානය අදුරු වන්නට දෙන්න එපා.වර්තමානය සැපවත් කරන්න.



සමහර කාලකන්නි කොල්ලෝ වෙන කෙල්ලන්ගේ පෙට්ටි කඩලා,වෙන කෙල්ලෝ එක්ක සීන් එක දාලා බැදපුවහම තමන්ගේ කෙල්ල එක්ක සීන් එක දානකොට ලේ ආවේ නෑ තොගෙන් තෝ පට්ට වේ* කියලා අත අරිනවා.



කෙල්ලට ඇගිල්ල දික් කරන්න කලින් තමන්ගේ පැත්තට ඇගිලි 3ක් හැරවිලා තියන බව මතක තියා ගන්න.දැන් අහන්න එපා ඇගිලි 3ක් වෙන්නේ කොහොමද කියලා.කෙල්ලගේ පැත්තට ඇගිල්ල දික් කරාම මහපට ඇගිල්ල දික් වෙන්නේ උඩ අතටයි.අපේ දිශාවට දික් වෙන්නේ ඇගිලි 3යි.



මේවා තමන්ගේ පවුල් ජීවීතයට ගොඩක් වැදගත්.තමන් බදින්න කලින් පුලුවන් තරම් කෙල්ලට හු*න්න නැතුව ඉන්න බලන්න.දිව දාලා ආතල් එක ගන්න.මේක මගේ යාලුවෙක්ට උන දෙයක්.



කෙල්ලයි කොල්ලයි දෙන්නම ෆුල් ලව් එකේ හිටියා.මුන් දෙන්න බදින්න මාසේකට කලින් කොල්ලා මැරුනා අනතුරකින්.පස්සේ තමයි දන්නේ කෙල්ලට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා කොල්ලාගෙන්.දැන් ඒ කෙල්ල කොහේ ඉන්නවාද දන්නේ නෑ.ඒකයි මම කිව්වේ.ඔහොම දේවල් නිසා කෙල්ලෝ අමාරුවේ වැටෙනවා.



සමහර කොල්ලෝ බයෙන් ඉන්නවා තමන්ගේ මෙව්වා එක නෝටි ඇමරිකා බ්ලු ෆිල්ම් වල වගේ පත සයිස් නෑ කියලා.ඒක ගැන හිතන්න එපා.ඒවාගේ ඉන්න කොල්ලොයි කෙල්ලොයි ශුටින් කරන්න කලින් බෙහෙත් වලින් පුම්බලා තියන එවා ගොඩක්.තමන්ගේ එක අගල් 4 ක් හෝ ඊට වඩා දිග නම් කිසි අව්ලක් නෑ.කෙල්ලව සතුටු කරන්න පුලුවන් ඕකෙන්.බොරු නම් ඕනම දොස්තර කෙනෙක්ගෙන් අහන්න.සමහර කෙල්ලෝ ලොකු ඒවාට බයයි මොකද ගොඩක් රිදෙන නිසා.තව ෆිල්ම් වල ලොකු කරලා පෙන්වන්න තාක්ශනික ක්‍රම යොදා ගන්නවා.ඒවා ගනන් ගන්න එපා.


මම ඉදිරිපත් කරපු කරුනු තමන්ට හා අනිත් අයටත් කියලා දෙන්න.මම හිතනවා මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියලා ඔක්කෝටම.

තව ඒවා තියනවා.ඕවා මම හොයා ගත්තේ එක එක පොත් පත්තර කියවලා සහ සමාජයේ අනිත් අය ඕවා ගැන කතා කරද්දි එම සන්වාද වලට සහභාගි විමෙන්.





Reply With Quote
(#2)
Old
Silver bird's Avatar
Silver bird Silver bird is offline
Senior Member
Silver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really nice
 
Posts: 10,158
Join Date: May 2008
Location: Wonderland
07-01-2011, 12:22 PM

මම කිසිම පෙට්ටියක් ගැන නොදනිමි

Reply With Quote
(#3)
Old
thilinasan's Avatar
thilinasan thilinasan is offline
Senior Member
thilinasan is on a distinguished road
 
Posts: 321
Join Date: Jun 2010
Location: Kingston
07-01-2011, 12:25 PM

bump
Reply With Quote
(#4)
Old
Gouken's Avatar
Gouken Gouken is offline
Senior Member
Gouken is a glorious beacon of lightGouken is a glorious beacon of lightGouken is a glorious beacon of lightGouken is a glorious beacon of lightGouken is a glorious beacon of lightGouken is a glorious beacon of lightGouken is a glorious beacon of lightGouken is a glorious beacon of lightGouken is a glorious beacon of lightGouken is a glorious beacon of lightGouken is a glorious beacon of light
 
Posts: 9,884
Join Date: Nov 2010
Location: Melbourne, VIC
07-01-2011, 12:29 PM

Thanks for sharing machan
Reply With Quote
(#5)
Old
tharinda76's Avatar
tharinda76 tharinda76 is offline
Senior Member
tharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to alltharinda76 is a name known to all
 
Posts: 32,348
Join Date: Oct 2007
Location: මේ ලෝකේ නම් නෙමේ
07-01-2011, 01:02 PM

Quote:
Originally Posted by Silver bird View Post
මම කිසිම පෙට්ටියක් ගැන නොදනිමි

Reply With Quote
(#6)
Old
Silver bird's Avatar
Silver bird Silver bird is offline
Senior Member
Silver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really nice
 
Posts: 10,158
Join Date: May 2008
Location: Wonderland
07-01-2011, 01:10 PM

Quote:
Originally Posted by tharinda76 View Post
ඉතින් ඇත්ත කිව්වේ. පුංචි කාලේ ගිනි පෙට්ටි එක්ක නම් සෙල්ලම් කරලා තියෙනවා
Reply With Quote
(#7)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to allakilar25 is a name known to all
 
Posts: 16,961
Blog Entries: 1
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
07-01-2011, 01:11 PM

Quote:
Originally Posted by Silver bird View Post
ඉතින් ඇත්ත කිව්වේ. පුංචි කාලේ ගිනි පෙට්ටි එක්ක නම් සෙල්ලම් කරලා තියෙනවා
Reply With Quote
(#8)
Old
**cut's Avatar
**cut **cut is offline
Senior Member
**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light
 
Posts: 12,733
Blog Entries: 2
Join Date: Feb 2008
Location: ♚ ♛ ♜ *~Elakiri.com~* Via-Kandy ♝ ♞ ♟
Send a message via Skype™ to **cut
07-01-2011, 01:06 PM

Quote:
Originally Posted by Silver bird View Post
මම කිසිම පෙට්ටියක් ගැන නොදනිමි

Reply With Quote
(#9)
Old
Roshan 4ever's Avatar
Roshan 4ever Roshan 4ever is offline
Senior Member
Roshan 4ever has a spectacular aura aboutRoshan 4ever has a spectacular aura aboutRoshan 4ever has a spectacular aura aboutRoshan 4ever has a spectacular aura aboutRoshan 4ever has a spectacular aura about
 
Posts: 619
Join Date: Nov 2008
Location: Matara
laugh 10-12-2011, 01:00 AM

Quote:
Originally Posted by Silver bird View Post
මම කිසිම පෙට්ටියක් ගැන නොදනිමි


Ane paw chuti baba....
Reply With Quote
(#10)
Old
Silver bird's Avatar
Silver bird Silver bird is offline
Senior Member
Silver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really niceSilver bird is just really nice
 
Posts: 10,158
Join Date: May 2008
Location: Wonderland
10-12-2011, 10:10 AM

Quote:
Originally Posted by Roshan 4ever View Post
Ane paw chuti baba....
Reply With Quote
Reply

Bookmarks

Tags
!උයා නාකයි, අකිලගෙ පෙට්ටිය, අකිලගේ පෙට්ටිය, අගල් 4 බිජ්ජ, අට්ටි පෙකිල, කකිලගෙ අඬුනෙ?, කෙල්ලො විශේෂඥයා, පෙට්ටි අකිල, පෙට්ටි කඩේ, පෙට්ටි නම් අකිල, පෙ.ට පයින් ගහමු, මගේ පෙට්ටිය කෝ, 111, 222, 911 පෙට්ටි කෙස්, anthima pettiya, cracked boxes, petti akila:), petti baba, petti kadamu, petti puranaya, pettiya rakaganna, scurvy's xbox, the පෙට්ටි thread, use a condom

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.66488 seconds with 6 queries