ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මිනිස් ඇසේ ක්‍රියාකාරීත්වය
Reply
 
Thread Tools
(#1)
Old
sandhanuwan1's Avatar
sandhanuwan1 sandhanuwan1 is offline
Senior Member
sandhanuwan1 is just really nicesandhanuwan1 is just really nicesandhanuwan1 is just really nicesandhanuwan1 is just really nicesandhanuwan1 is just really nicesandhanuwan1 is just really nicesandhanuwan1 is just really nicesandhanuwan1 is just really nicesandhanuwan1 is just really nice
 
Posts: 2,750
Join Date: Aug 2009
wink මිනිස් ඇසේ ක්‍රියාකාරීත්වය - 07-07-2011, 06:04 PM

complex_eye_500.jpg

Anatomy_and_physiology_of_animals_Structure_of_the_eye.jpg

පහල තියෙන්නෙ පොතකින් උස්සපු ඉමෙජ් එකක්


දෘෂ්ටිය ඇති වෙන අන්දම

ඇසට ඇතුළු වන ආලෝකය ස්වච්ච මණ්ඩලය හා කාචය මඟින් වර්තනයට ලක් කරයි.
එම ආලෝකය කණීනිකාව තුලින් ඇතුළු වේ.
කාචය මඟින් නාභිගත කර දෘෂ්ටිවිතානය මත ප්‍රතිබිම්බයක් ඇති කරයි.
දෘෂ්ටිවිතානයේ ඇති යෂ්ටි හා කේතු නම් ප්‍රකාශ සංවේදී සෛල වල අඩංගු වර්ණක
මඟින් ආලෝකය අවශෝෂණය කරගෙන රසායනික විපර්යාස ඇති කරයි.

රොඩොප්සීන් <----> රෙටිනීන් + ස්කොටොප්සීන්

මෙම රසායනික විපර්යාස මඟින් ඇතිවෙන විද්‍යුත් ආවේග ද්වීධ්‍රැව නියුරෝන මඟින් යුෂ්ටික ස්නායු වලට ලබාදෙයි.
එමඟින් මොළයේ මස්තිෂ්ක බාහිකයේ අපර කපාල කණ්ඩිකාවේ දෘෂ්ටික ප්‍රදේශයට ගෙන යයි.
මෙහිදි ඇස් දෙකෙහිම වම් පසින් ලබාගන්නා ආවේග දකුණු මස්තිෂ්ක අර්ධ ගෝලයටත්,
අස් දෙකෙහිම දෘෂ්ටිවිතානය මත දකුණු පසින් ලබාගන්නා ආවේග වම් මස්තිෂ්ක අර්ධ ගෝලයටත්, ගෙන යයි.
(මෙහිදී දෘෂ්ටික ස්නායු එකිනෙක හරහා යන ප්‍රදෙශය දෘෂ්ටික චතුෂ්කය නම් වේ.)
එමගින් වස්තුවේ ස්වභාවය, හැඩය, ප්‍රමාණය, පිහිටි දුර, වර්ණය හදුනාගනී.


අක්ෂි දෝෂ

දූර දෘෂ්ටිකත්වය
දුර ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් ලඟ ඇති වස්තු නොපෙනේ.
දෝෂය මඟ හරවා ගැනීමට උත්තල කාච සහිත
උපැස් යුගලක් පළඳියි.





අවිදුර දෘෂ්ටිකත්වය
ලඟ ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනේ.
දෝෂය මඟ හරවා ගැනීමට අවතල කාච සහිත උපැස් යුගලක් පළඳියි.



හතලිස් ඇඳිරිය

පොඩි කාලේ ඉඳන් ඕන එකයි එපා එකයි දෙකම බලපුවහම අවුරුදු 40ක් යද්දි පෙනීම දුර්වල විම.
ඒකට කාච දෙකම සහිත උපැස් යුගලක් පැළඳිය යුතුයි
.


විෂම දෘෂ්ටිය
යමක් බොඳවූ ස්වරූපයෙන් පෙනීම.


වර්ණ අන්ධතාවය
කේතු සෛල අඩුවීම/ නොමති වීම


eg:-රතු කොළ වර්ණ අන්ධතාවය


ඇසේ සුද ඇති වීම
අක්ෂි පටලයේ, අක්ෂි කාචයේ කොලැජන් ප්‍රොටීනය තැන්පත් වීම


************************************************** **********

සැලකිය යුතුයි :- කොහෙන්වත් ඉස්සුවේ නැත.


Reply With Quote
(#2)
Old
kingdewi's Avatar
kingdewi kingdewi is offline
Senior Member
kingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of light
 
Posts: 17,729
Join Date: Sep 2006
Location: (¯`◦—╬ღ♥BLOOD BANK♥ღ╬—◦´¯)
07-07-2011, 06:06 PM

වටිනව මල්ලි!
රෙප්+6 මගෙන්
Reply With Quote
(#3)
Old
sudu pusa's Avatar
sudu pusa sudu pusa is offline
Senior Member
sudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to behold
 
Posts: 28,301
Join Date: Oct 2010
Location: එයා ලග
Send a message via ICQ to sudu pusa Send a message via AIM to sudu pusa Send a message via MSN to sudu pusa Send a message via Yahoo to sudu pusa Send a message via Skype™ to sudu pusa
07-07-2011, 06:07 PM

පටේම පට්ට
තෑන්ක්ස් මචන්
Reply With Quote
(#4)
Old
shenoxxx's Avatar
shenoxxx shenoxxx is offline
Senior Member
shenoxxx is a glorious beacon of lightshenoxxx is a glorious beacon of lightshenoxxx is a glorious beacon of lightshenoxxx is a glorious beacon of lightshenoxxx is a glorious beacon of lightshenoxxx is a glorious beacon of lightshenoxxx is a glorious beacon of lightshenoxxx is a glorious beacon of lightshenoxxx is a glorious beacon of lightshenoxxx is a glorious beacon of lightshenoxxx is a glorious beacon of light
 
Posts: 12,063
Join Date: Sep 2009
Send a message via Skype™ to shenoxxx
07-07-2011, 06:07 PM

මැක්සා ත්‍රෙඩ් ඒක
Reply With Quote
(#5)
Old
sl.manju's Avatar
sl.manju sl.manju is offline
Senior Member
sl.manju will become famous soon enoughsl.manju will become famous soon enough
 
Posts: 1,380
Join Date: Mar 2007
Location: kadawtha / perth-W Aus
07-07-2011, 06:07 PM

honda lipyak ... ehama kiwwe kiyawanna kalin .. mokada ehe gena ne kiyala thiyanne ... ela machan .. onna namo vittiyen kiyawanna gatta ...
Reply With Quote
(#6)
Old
cspmaxx's Avatar
cspmaxx cspmaxx is offline
Senior Member
cspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to allcspmaxx is a name known to all
 
Posts: 12,546
Join Date: Feb 2007
Location: පැය 3.5 කලියෙන්
Send a message via Yahoo to cspmaxx Send a message via Skype™ to cspmaxx
07-07-2011, 06:08 PM

එල එල කාලෙකට පස්සෙ මූ ට්‍රෙඩ් එකක් දාල
නියමයි මචං
මේ ඒක නෙමේ උඹටත් දැන් හතලිස් ඇඳිරිය නේද
Reply With Quote
(#7)
Old
miniya's Avatar
miniya miniya is offline
Senior Member
miniya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really niceminiya is just really nice
 
Posts: 2,204
Join Date: May 2011
Location: මාතර නගරය
Send a message via Yahoo to miniya Send a message via Skype™ to miniya
07-07-2011, 06:09 PM

නියමයි සහෝ ගොඩක් වටිනවා. ගොඩක් දේවල් දැනගත්තා .. ++ රෙප්
Reply With Quote
(#8)
Old
WwW.lk's Avatar
WwW.lk WwW.lk is offline
Senior Member
WwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of light
 
Posts: 10,128
Join Date: Nov 2009
Location: kurunegala
Send a message via Skype™ to WwW.lk
07-07-2011, 06:10 PM

maxxa machan
Reply With Quote
(#9)
Old
TwoTone's Avatar
TwoTone TwoTone is offline
Senior Member
TwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of light
 
Posts: 6,420
Join Date: May 2010
Location: www.short-kutz.blogspot.com
07-07-2011, 06:12 PM

කට පාඩම් තාමත්
මං AL කරද්දි bio වල ආසම පාඩම තමයි ක්‍රියාකාරී සත්වයා

ස්තුති
Reply With Quote
(#10)
Old
killing machine killing machine is offline
Senior Member
killing machine has a spectacular aura aboutkilling machine has a spectacular aura aboutkilling machine has a spectacular aura aboutkilling machine has a spectacular aura aboutkilling machine has a spectacular aura about
 
Posts: 972
Join Date: Jun 2011
07-07-2011, 06:16 PM

rep added bro
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.02715 seconds with 9 queries