Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
පවුල් අවුල් කරන බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා වෙත
Tweet
Thread Tools
Display Modes
(#
1
)
rasthiyadukaraya
Senior Member
Posts: 254
Join Date: Apr 2010
Location: Kandy
පවුල් අවුල් කරන බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා වෙත -
07-18-2011, 07:14 PM
ආදරය... කෙනෙක් ජීවිතෙන්ම වෙනස් කරන්න උනත් නොපසුබසින ඒ දෙය... කඩාකප්පල් කරන්න පොරබදින උන් ගැනයි මේ..
දහසක් බලාපොරොත්තු තියාගෙන තමන්ගේම කියල පවුලක් හදාගන්න හින දකින උන් දිහා බැලින්න බැරිව ඒ ජීවිත වලට අකුල් හෙලන උන්ට අපි මොනවා කලයුතුද?
මුන්ට තියන ප්‍රශ්නය කුමක්ද යන්න මට තවමත් ප්‍රහෙලිකාවකි. උන්ට ඕනනම් වෙන එකකු සොයාගත යුතුය. ඒ හැර හොදින් ඉන්න ජිවිත දෙකක් දෙකඩ කර උන් තුල නැති ප්‍රශ්න ඇතිකර අවුල් කරන්න තරම් මානසිකත්වයක් ඇතිවීම ඉතාමත් භයානකය...
ඊට හේතුව වශයෙන් උන් කියන්නේ මිත්‍රත්වයි. මිතුරන් යනු කවුරුන්ද? සැපේදී කෙසේ වෙතත්.. දුකේදී මොනලෝකෙන් හරි ලගට කඩාපාත්වී ''මචං මොකද්ද කෙස් එක? මොකද උනේ?" යනුවෙන් අහන්නෙකි. සමහර දේවල් අපේ අම්ම තාත්තා පවා විස්වාස නොකරන තරමට උන් අපිට ලංවී සිටින්නෝය... ඒත් එහෙම උන් අතරේ මෙවන් ලජ්ජා නැති අසමජ්ජාති හත්තන්ට අපි කුමක් කලයුතුද?
අපිත් මෝඩයෝය... කිසිම දෙයක් සොයා නොබලා විස්වාස කරන්නෙමු..ඒත් එවං එකෙක් සොයාගැනීම කලහැක්කේ තුන්වැනි තැන සිට බලන්නෙකුට පමණි.. නමුත් මං මේ අසමජ්ජතියන්ට කියන්නේ මේ කරන දේවල් වලට ප්‍රතිවිපාක දෙවියන් වහන්සේ එලොව ආවම නොව මෙලොවදීම පොලිත් එක්ක පිරිනවන බවය. උන් මහා වීර ක්‍රියාවක් කළා යයි සිතනවා වන්නට පුළුවන්... නමුත් වන්දි ගෙවන්නත් ඒවගේම ලක ලැහැස්ති වී සිටිය යුතුය...
මම
රස්තියාදුකාරයා
.....</3
rasthiyadukaraya
View Public Profile
Send a private message to rasthiyadukaraya
Find all posts by rasthiyadukaraya
(#
2
)
rasthiyadukaraya
Senior Member
Posts: 254
Join Date: Apr 2010
Location: Kandy
10-26-2012, 01:41 PM
Quote:
Originally Posted by

3
)
GuneBhai
Senior Member
Posts: 5,358
Join Date: Dec 2011
Location: 60 වත්ත
10-26-2012, 01:45 PM
bump
GuneBhai
View Public Profile
Send a private message to GuneBhai
Find all posts by GuneBhai
(#
4
)
san1020
Senior Member
Posts: 1,879
Join Date: Jun 2011
Location: ලැප ඉදිරියේ
10-26-2012, 01:51 PM
මොකක් ද බන් උනේ ? මන් දැක්ක වෙන නුලක , උබට හොද යාලුවෙක් හිටිය කියල ( වෙඩින් එකට ගිය එකා )
san1020
View Public Profile
Send a private message to san1020
Find all posts by san1020
(#
5
)
Fox C2
Senior Member
Posts: 8,410
Join Date: Aug 2011
Location: Livin in the Hall of Fame!
10-26-2012, 02:14 PM
Quote:
Originally Posted by
san1020
මොකක් ද බන් උනේ ? මන් දැක්ක වෙන නුලක , උබට හොද යාලුවෙක් හිටිය කියල ( වෙඩින් එකට ගිය එකා )
Fox C2
View Public Profile
Send a private message to Fox C2
Visit Fox C2's homepage!
Find all posts by Fox C2
(#
6
)
rasthiyadukaraya
Senior Member
Posts: 254
Join Date: Apr 2010
Location: Kandy
10-28-2012, 02:37 AM
Quote:
Originally Posted by
san1020
මොකක් ද බන් උනේ ? මන් දැක්ක වෙන නුලක , උබට හොද යාලුවෙක් හිටිය කියල ( වෙඩින් එකට ගිය එකා )
thats was a short story..............
and meka parana liyapu ekak udata awe...
meka man kiwe poduwe....... specially kellage yaluwan gana...
rasthiyadukaraya
View Public Profile
Send a private message to rasthiyadukaraya
Find all posts by rasthiyadukaraya
(#
7
)
DT Dilan
Senior Member
Posts: 3,989
Join Date: Aug 2011
10-26-2012, 02:11 PM
bump
DT Dilan
View Public Profile
Send a private message to DT Dilan
Find all posts by DT Dilan
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
ආදරය
,
යහළුවෝ
,
love
,
rasthi
,
rasthiyadukaraya
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Switch to Linear Mode
Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.08566
seconds with
6
queries