හාවො කියන්නෙ කෝච්චර අහින්සක සත්තු ජාතියක්ද ? මිනිස්සුන්ටත් ඇයි බැරි හාවො වගේ වෙන්න...
බලන්න හාවොන්ගෙන් කාටවත් කරදරයකුත් නෑ...
කොන්ද පන තියාගෙන හාවො වගේ බයෙන් ජීවත් වෙන මිනිස්සු ගැන කථා කරන්න , අනුන්ගේ ඕපදූප වලිං තමන්ගේ කොටු පුරෝගන්න අය ගැන කථා කරන්න මෙන්න පටන් ගත්තා
හා රජදහන
RABBITS KINGDOM !!!