Quote:
Originally Posted by lahirufx+
අපිට ඕන නම්බර් විතරක් හරවල යවන්න පුලුවන්ද???අෆි පොලෝසියේ නම්බර් එක දැම්මොත් ඒ අයගේ ෆෝන් එකේ වැටෙන්නේ අපේ නම්බර් එකද?
|
අපිට ඕනේ නම්බර්ස් විතරක් හරවල යවන්න නම් බෑ
හැම එකක්ම හැරවෙනව.පොලීසියට යන්නේ අපේ නම්බර් එක නෙමෙයි.කෝල් එක දිපු කෙනාගේ නම්බර් එක