හැබැට ඔය මොකක්ද HD කියන්නෙ?
HD කියන්නෙ High-definition කියන එක කොට කරාමා එන අකුරු 2 
වැඩි විස්තර ඔනෙ නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න
http://en.wikipedia.org/wiki/High-definition_video
අද මගෙ මාතෘකාවා HD ගැන පහදන්න නෙවෙ හොදෙ
කොහොමද HD ව්ඩියො හොය ගන්නෙ?
ඔය ඔනෙ තරම් තියෙනවා YouTube වල නැතිනම් Torrent වල අර 720p, 1080p කියලා තියෙන්නෙ එව්වා ඔන්න සරලවම කිව්වා
HD චිත්‍රපටියක් බලන්න ඉතිං අපිට ටිකක් ලොකු මැශින් එකක් ඕනෙ සාමාන්‍යෙන්
මෙන්න මෙ වගෙ මැශින් එකක්
Processor: 2.4Ghz (dual core) or 3.5Ghz (single Core) processor.
Graphics: Nvidia/ATi having bare minimum 256MB Video RAM and core clock 600Mhz
.
ඔය තියෙන්නෙ අවම එක හොදෙ!
ඉතිං හැමෝටම ඔය වගෙ මැශින් නැ නෙ සමහර අයට Celeron, Atom, Pentium වගෙ පොසෙසර් තියෙන අයත් තාම ඉන්නවනෙ එ වගෙම හැමෝටම Graphic Card එකකුත් නැ
ඔන්න එ වගෙ අයට මම ක්‍රමයක් කියලා දෙන්නම් HD බලන්න
හරි එහෙනම් අවශ්‍ය කරන දෙවල් මෙතනින් බාගන්නකො
1.
KM Player
2.
Core AVC pro Codec
හරි ඔය ප්ලෙයර් එකයි කොඩෙක් එකයි බාගත්ත නම් KM Player එක install කරගන්න
next කිහිපයක් දුන්නම වැඩෙ හරි
ඊට පස්සෙ Core AVC Pro එකත් Install කරගන්න එකට මම දිලා තියෙන email එකයි serial එකයි
භාවිත කරලා වැඩෙ කරගන්න
ඔන්න දැන් තමයි වැඩෙ පටන් ගන්න හදන්නෙ ඔය දෙකම Install කරලා ඉවර නම්
KM Player එක open කර ගන්න
ඊට පස්සෙ Player එකෙ උඩ Right Click කරලා එන Menu එකෙන් තොරන්න
Options>Preferences
ඊට පස්සෙ යන්න Video Processing වල General Tab එකට ගිහින් Condition කියන එක Disable කරන්න
ඊට පස්සෙ යන්න Filter Control> Source Filter එකෙ The Rest කියන ටැබ් එකට ගිහින් Matroska කියන එකට tick එක දාන්න
ඊට පස්සෙ Filter Control වලම තියෙන Decoder Usage එකෙ Internal Video Decoder කියන තැන ඔබන්න
ඊට පස්සෙ H.264 සහ AVC1 කියන තැන් වල තියෙන Tick අයින් කරන්න
ඊට පස්සෙ
Decoder Usage එකෙම තියෙන External Video Decoder කියන තැන ඔබන්නකො
Click කරන්න External Decoder Search කියන එක එතනින් එබුවම එන වින්ඩොව් එකෙන්
Add External Codec කියන එක ඔබලා
අර අපි මුලින්ම Install කරපු Core AVC එක ටියෙන තැනට ගිහින් CoreAVCDecoder.ax කියන file එක තෝරලා දෙන්න
සාමාන්‍යෙන් තියෙන්නෙ මෙතන
C:\Program Files\CoreCodec\CoreAVC Professional Edition\
තොරල දුන්නට පස්සෙ මෙහෙම එනවා ඊට පස්සෙ දකුනු පැත්තෙ තියෙන H.264 සහ AVC1 කියන
එවට tick දාන්න
අන්තිම පියවර
Filter Control>Decoder Usage>External Video Decoder වලට යන්න ආයෙමත්
ගිහින්
H.264 සහ AVC1 කියන තැනට *Core AVC Video Decoder කියන එක Select කරන්න
ඔන්න ඔක්කොම හරි
දැන් මම කිව්ව විදියටම කරානම් වැඩ කරන්න ඕනෙ නියමෙටම
මම මේක Test කරෙ මගෙ දුප්පත් මැශින් එකෙ
Intel Pentium 2.00Ghz
512MB RAM
32MB VGA
Bus Speed 400Mhz
ආයෙ නියමෙටම වැඩ වෙනදා කැඩි කැඩි දුවපු 720p ෆිල්ම් දැන් යනවා නියමෙට
එහෙනම් පස්න එහෙම තියෙනවා නම් කියන්න හොදෙ