Code:
2.බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු මේජර් සමර්ෆෝඩ්ට(Major Summerford) 1918 දී අසුපිට යනවිට අකුණක් වැදීමෙන් බිම වැටෙනවා, එයින් ඔහුගේ ඉනෙන් පහළ අංශභාග තත්වයට පත්වෙනවා. 1924දී ගසක් මුල හිඳගෙන මාළු බාන අතරතුර ගසට අකුණක් වැහී සිදුවූ අනතුරෙන් ඇඟේ දකුණුපස අප්‍රාණික වෙනවා. යාන්තම් ඇවිදීමේ හැකියාව ලැබෙනවා කාලයත් සමඟ හැබැයි 1932දී ආයෙමත් අකුණක් වැදී සම්පූර්ණ අංශභාග තත්වයට පත්වෙනවා, ඊට අවුරුදු දෙකකට පස්සෙ ඔහු මිය යනවා. ඉවර නෑ, අවුරුදු 4කට පස්සේ අකුණක් ගහනවා ඔහුගේ සොහොනට, එතන තිබුණ ස්මාරකය විනාශ වෙනවා.
me manussayage pawule minissunta loke nathi katha kiyanna athi
rep 24 walin pasuwa fatta hodada digatama karagena yanna