 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 1,347
Join Date: May 2009
|
|
|
:*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*: -
04-26-2012, 01:30 AM
මේ පොත මන් කියවලා ඉවර කලේ දැනුයි මචංලා, දැනෙන හැඟීම නම් විස්තර කරන්න බැහැ,
ඇත්තමට මේ අනාගතය ගැනද ලියවිලා තියෙන්නෙ?
එහෙම හිතෙනවා මචං මටනම් දැන් වෙන දේවලුත් එක්ක බලද්දි,  
මේක හැම හෙළයෙක්ම කියවන්නම ඕනි මචං.
හැම කොල්ලෙක්ම මේ ගැන දැනගන්න ඕනි,  
මුලින්ම මට මොනවා වුනත් හිතුනෙ මේක ප්‍රබන්ධයක් කියලා, අන්තිම ටික කියවන් යද්දි මචං ඇත්තටම මොහොතකට පපුව නැවතුනා වගේ දැනුනා. මම විස්තර කරන්න යන්නෙ නැහැ, ඒක උඹලාම කියවලා තේරුම් ගනිල්ලා, ආයෙමත් කියන්නෙ මචං මේක කියවන්නම ඕනි..
මේක ඇත්ත වුනත් ප්‍රබන්ධයක් වුනත් කාටවත් ප්‍රතින්ෂේප කරන්න බැහැ, ඒ වගේම ඇත්ත කියලා හිතන්න පුළුවන් කාරණා ගොඩකුත් තියෙනවා, මුල ඉඳන්ම කියවපන්, පෙරවදනෙ ඉඳන්ම, හැබැයි මේ පොත කියවලා ඉවර වුනාම උඹලාට ආයෙම පෙරවදන කියවන්න ඕනි වෙනවා, එතකොට තමයි හරියටම තේරෙන්නෙ..
ඔකාකොටම වඩා මේ පොත scan කරලා upload කරපු සහෝදරයාට පිං සිද්ධ වෙනවා.. මේකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් කවුරුම හරි ලැබුවණම් ඒ සහෝදරයා නිසා තමයි එහෙම වුනේ...
කාටහරි අවුල්නම් මචං බාගෙන බලන්න මෙතනින් online ම බලන්න පුළුවන්...
Last edited by sEE_dA_trUth; 04-26-2012 at 01:54 AM.
|
 |
Senior Member
|
|
Posts: 48,269
Join Date: Oct 2010
|
|
|
04-26-2012, 01:35 AM
elazzzzz kiyawal;a yamak kiyannam,
|
 |
Senior Member
|
|
Posts: 15,207
Join Date: Feb 2010
Location: her ♥
|
|
|
04-26-2012, 01:44 AM
+4
|
 |
Senior Member
|
|
Posts: 23,695
Join Date: Jun 2008
Location: SL
|
|
|
04-26-2012, 01:44 AM
ela THX 4 shrng machan,,aniwa kiyonawa,,,PDF reader ekata dagttanan goda
|
 |
Senior Member
|
|
Posts: 23,695
Join Date: Jun 2008
Location: SL
|
|
|
04-26-2012, 01:47 AM
++ aded machan
|
 |
Senior Member
|
|
Posts: 1,347
Join Date: May 2009
|
|
|
04-26-2012, 01:50 AM
Quote:
Originally Posted by gayankuwait
elazzzzz kiyawal;a yamak kiyannam,
|
එළකිරි මචං..
Quote:
Originally Posted by kellsupun
+4
|
අනේ මහත්තයෝ, + නං ඔනි නෑ මචං, පුළුවන්නම් වෙලාවක් හොයාගෙන කියවපන්, එච්චරයි මට ඔනෙ..
Quote:
Originally Posted by LKS007
ela THX 4 shrng machan,,aniwa kiyonawa,,,PDF reader ekata dagttanan goda
|
එළකිරි මචං, බාගන්න අමාරුනම් online බලන්නම දෙන්නම් link එක... දැම්මා ඔන්න...
Last edited by sEE_dA_trUth; 04-26-2012 at 01:55 AM.
|
 |
Senior Member
|
|
Posts: 6,804
Join Date: Jul 2011
Location: කුනු බක්කියෙ
|
|
|
04-26-2012, 01:50 AM
elakiri machan kiyawala balannam thanks
|
 |
Senior Member
|
|
Posts: 48,269
Join Date: Oct 2010
|
|
|
04-26-2012, 01:52 AM
bump
|
 |
Member
|
|
Posts: 39
Join Date: Dec 2007
|
|
|
04-26-2012, 03:39 AM
good work , thanks......
|
 |
Senior Member
|
|
Posts: 13,120
Join Date: Aug 2008
Location: Ҝingdom oғ Ğragonzland
|
|
|

04-29-2012, 12:37 PM
එළකිරි මචන්...මමත් ගත්තා...
අදම ඉදන්ම පොත කියවන්න පටන් ගන්න ඕනේ...
|
| Thread Tools |
|
|
| Display Modes |
Hybrid Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Optimisation plugin by
DBtech
|