ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page ඔයාලට දැනෙනවනමි විතරක් මේක කියවලා උත්තරක
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
psyco saw psyco saw is offline
Member
psyco saw is an unknown quantity at this point
 
Posts: 89
Join Date: Apr 2012
sad ඔයාලට දැනෙනවනමි විතරක් මේක කියවලා උත්තරක - 04-26-2012, 10:57 PM

මචංල මට ම‍ේකට මොකක් හරි උත්තරක් දියල්ල බං මම ඔලෙවල් ලියල මැත්ස් කරල එයාෆෝස් යන්න ලොකු හිනයක් තිබිබ බං ඒක හිනයක්ම විතරක් උනා ඔලෙවල් කරන කොට අතිරේක විශයට කරපු මම ආසවෙන්ම පටන්ගත්ත කොමස් සබිජෙක්ට එක මට මගක් යනකොට තිත්තම උනා බං අන්තිමට කොමස් ක්ලාස් එක කටි කරල අවුල්වෙලා කොමස් මිස් අපිව අයින් කරල දැමිම මම ඒ දවස්වලම හිතා ගත්ත අයේ ජිවිතේකට කොමස් දිහා බලන්නෙවත් නැ කියල මට එකම හිනේ තිබුනේ මැත්ස් කරන්න කැමිපස් යන්න ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ආසවක් තිබුනේ නැ මට ඔන වෙලා තිබුනේ ඒ විශය කරැනුගැන ඉගෙන ගන්න හොයල බලන්න ඇත්තම කිවුවොත් ඔක මට තුබුන උනක් ක්ලාස් වල ගොඩක් ලකුනු මැත්ස් වලට ගත්තට එග්සැමි එකලියන වෙලාවේ මට මොකක් හරි අවුලක් උනා මම දැනගත්ත මගේ ටාගට් එක අවුල් උනා කියල අන්තිමට මට මැත්ස් වටල ආවේ C එකක් අනිතිමට මට කරන්න උනේ මම අප්පිරිාවේන පැත්තකට දාපු කොමස්මයි ඒලෙවල් ක්ලාස් පටන් ගන්න‍කොට ළමයි ඔක්කොමල ඔලෙවල් දේවල් අමතක කරල අලුත් ජිවයකින් වැඩ පටන්ගන්නව පොත්වලට කවර දාල පාට තුන හතරක පැන් අරගෙන ආසාවෙන් පංති එනව ඒත් මම ඉස්සරෝම එලෙවල් ක්ලාස් එකකට ඉස්සරෝම යන දවසේ පැනක්වත් ලගනියල තිබුනේ නැ මම හිටයේ ඒ තරමි කඩාවැඩිමකින් මට දැනුන ඒලෙවල් ටික ටික පචවේගන එන බව ඉස්කොපලනුත් ඇතිවෙනමි ප්‍රසිද්දි‍යේ නොන්ඩි කැව මම එකම එක දවසක්වත් ඉස්කෝලෙ සරට පොත් පෙන්නල නැ සර් දවසක් පන්තියේ ඉස්සරහට මවෙ ගෙන්නල ඇහුව ඔයාට මේක කරන්න බැරිද බැරිනමි ලෙදර යන්න කියල හැම දෙකින්ම මම බින්දුවටම කඩාගෙන වැටුන බිස්නස් ස්ටඩි මිස් හැමදාම බැන්න කිසිම වැඩක් පිලිවෙලට නැ මොන ලමයෙක්ද මන්ද කියල සමාගමි පාඩමට අනිත් එවුමි පිටු 200 සිආර් පොත් ගෙනියනකොට මම පිටු 40 පොතක් ගෙනියවුවෙ ඔක දවසක් පරක්කුවෙලා ගිය වෙලාවේ අංශ බාර කොමස් කාරයට අහුවෙලා උඹ ඉගෙනගන්න එකෙක් නෙවෙයි එයෙ එන්න එපා කියල මට එපාම ඔපා උනා බං මුලු එලෙවල්ම කාලකාන්න උනා පන්තිවල නෙවෙයි හිටියේ වෙන තැං වල ඒ තැං වල ඉදනුත් තනියෙන් කල්පනා කලා කොහෙමද ගොඩ එන්නෙ කියල එත් උත්තරයක් නැ එලෙවල් ප්‍රතිඵල ආපු දවසේ අමිමා ඇඩුව
මම මුලු සතියක්ම ඇඩුව
අමාරැවෙන් අමාරැවේන් දෙවෙනි අවුරැද්ද ගතකරල යන්තමි එලෙවල් ගොඩ දාගත්ත ඒත අරවගේම කරදර ගෙඩක් මැද්දෙ ඒ අතර මට ලොකු ආසවක් තිබිබ වෙබි ඩිවලප්මනට් ගැන ඉගෙන ගන්න මම ඒ කෝස් එකකටත් දැමිම ලොකුම ලොකු ආසවක් එගැන හිතේ තියාගෙනම ඒත් මගේ හිතේ තිබිබ මලානික බව එහෙමිම තිබුන එක දවසක් කාටවක්ම ආමතක කරන්න බැරි පලවෙනිම සිදුවිම උනා මට කෙල්ලෙක් සෙටි උනා එයා ටිකක් දුරපලාතක මට මගේ කුඩුවෙලා තිබිබි ජිවිතේ ඒයෙත් එකතුකරා වගේ දැනුනේ මම හිතිගත්ත මගේ හිතේ තිබිබ හැම දුකක්ම අමතක කරල අයෙත් හදාගන්න මම ඉස්සරහට තව ඉගෙන ගන්න හැටි හොද ජොබි එකක් හොයාගන්න හැටි ප්ලැන් කලා ඒ එයා නිසාමයි මට දැනුනෙ මැරිල ඉපදුනා වගේ
මම ගොඩක් දේවල්ගැන කල්පනා කලා එයා නිසාම මම ඒදවස්වල හිටයේ හරිම සිතුටින් ඊටත් වඩා ප්‍රානවත්ව මට දැනුන මගේ ජිවිතේ වෙනස්වේගනෙ එනව කියල
එක දවසක් එයා මට කොල්කරල ලොකුවිස්කරයක් කියල එක පාරම කිවුව එයා මට හරියන්නෙ නැ එයාට මාව අකමැත්තෙන් උනත් අමතක කරන්න වෙනව කියල මගේ ඔලුවට අකුනක් ගහනව වගේයි දැනුනේ මම දැනගත්ත වැඩක් නැතිබව මම එයාව අයෙත් එකතුකරගන්න කරන්න පුලුවන් හැම දෙයක්ම කරා ඒත් එකක්වත් හරිගියේ නැ මට දැනුනෙ මම මහා හරක් මොඩයෙක් වගේ කියල එදා මගේ බිදිල හදාගත්තු ජිවිතේ දුවිලි වගේ කුඩුවෙලා ගියා වගේ දැනුන අවුරැදු 2 ක් ගිහිල්ලත් එයා මට එවපු හැම මැසේජ් එකක්ම තාම මගේ ෆෝන් එක තියෙනව බං මං පුදුම ආසාවෙන් පටං ගත්ත වෙබි ඩිවලපිමනට කොස්එකත් අතරමග නැවතුනා මම ඇදගෙනම වැටුනා මගේ ඔලුව ඇතුලේ ලොකු දුකකුයි පිඩනයකුයි මට දැනුන ඊට පස්සෙ මට ගෙදර ඉන්න හිතුනේ නැ මම ගොදරන් පිට තැනකට විශේහ හේතුවකට යන්න උනා ගෙදර ඉන්න අකමැති කමටම මම කැමැතෙන්න ගියා එහෙ ගියාටපස්සෙ කවදාවක් කිසිම මිනහෙක් දකින්න වටින්නෙ නැති නරක දේවල් දැක්ක මිනිස්සු අපා දුක් විදින හැටි දැක්ක ඒව දැකල මගේ ඔලුව තවත් අවුල් උනා හරියටම කිවුවොත් වියවුල් උනා මට දැන් ගොඩක් දෙවල් ඉක්මනට අමතක වෙනව සමහර වෙලාවට ගොදර ලිපිනය පවා දුරකටන අංකය පවා
දැන් ම‍ගේඔලුව හොදටම අවුල් වෙලා තියෙන්නෙ ඩොක්ටර් කොනක් හමිබවෙන්නෙ කියල කියන්නෙ නැතුව ඔන දෙයක් කියන්න මම දැන් මානසිකඋදාසින වෙලයි ඉන්නෙ ඉන්නවට ඉන්නව මෙ කතාවෙ ගෙඩක් සිද්දි අඩුයි කියන්නම ඔන දෙවල් ටික වතරයි ලිවුවෙ මේක මම ලියපු කෙටි කතාවක් නෙවේ මේක තමයි ඇත්ත
Reply With Quote
(#2)
Old
Proxies's Avatar
Proxies Proxies is offline
Senior Member
Proxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really nice
 
Posts: 10,098
Join Date: Jan 2009
Location: "Magema lokeka"
04-26-2012, 11:51 PM

Machan,hema welawema apita o na dewal lebenne nethi eke,lebena dein ganna puluwan uparima athal 1 ganin...Hithapu job 1 karanna beri una nam,thiyana job 1 karana gaman umbe targets achive karaganna balapn....

Den Privete courses kochchara thiyanawada...Awama sudusu kam O/L witharai samahara a wata,...Umbata degree 1kma goda daganna puluwan mama danna widihata nam..Hebei godak wiyadam...A ka nisa job 1k karana gaman umbata yanna o na path 1 hadaganin(honda course 1k karanna salli..Etc..)....

Hebei umbe love 1 gena nam mama mukuth kiyanne ne...Mamath kalayak oya thena hitapu nisa......O wa umbe jeewitheta hariyana partnerwa lebuna gaman kisi kisi gala hari yai..........Jaya wewa!!!Good luck.
Reply With Quote
(#3)
Old
virajintel's Avatar
virajintel virajintel is offline
Senior Member
virajintel is just really nicevirajintel is just really nicevirajintel is just really nicevirajintel is just really nicevirajintel is just really nicevirajintel is just really nicevirajintel is just really nice
 
Posts: 2,178
Join Date: May 2008
Location: colombo
Send a message via Skype™ to virajintel
04-27-2012, 12:07 AM

apita ona hama dema laga karagnna amarui machan... godak dewal onawata wada gaburen dakinna epa,godak balaporottu tiyagannat epa habai uthsahaya, kapavima, and ilakkayak tiyaganna onama deyak karaddi.. oya dannawada math air force pilot kenek widihata interview kipayakata giya educational qualifications tibbath mage physical awlak nisa out wuna... jewite ohomai. uba aviation feild eke job ekak karanna asawen innawa nam ubata lankawe ona taram pudgalika ayatana tiyanawa eth uba kelima eka atharala IT karanna awith dan ekath atharala dala.. dan lassanata karan apu IT course eka bokkenma karapan. uba kollek amma tattata salakanna one neda.. yako kawdawath ammata wada kellata lov karanna epa.. kello kiyanne jewithe neme.. kawdawath kellek nisa nahenna epa.. uba adahana agama paththata tikak naburu weyan.. hodata krida karapan.. hodata kama ganin.. jewithe widinna uthsaha karapan...widawanna epa..
jesu pihitai!
Reply With Quote
(#4)
Old
cshapegt's Avatar
cshapegt cshapegt is offline
Senior Member
cshapegt has a spectacular aura aboutcshapegt has a spectacular aura aboutcshapegt has a spectacular aura about
 
Posts: 1,171
Join Date: Apr 2010
Location: KANDY
Oh! 04-27-2012, 12:29 AM

aiyooo ban oya hithanne oya dewal oya vidiyata nathi wela thiyenne oyata vithrai kiyalda

oya kiyapu dewal okkoma oya vidiyatam math nathiwela thiyenwa ....

kollel wage kelin hitahan ban ......:rolleyes :




Reply With Quote
(#5)
Old
thaririwi's Avatar
thaririwi thaririwi is offline
Senior Member
thaririwi is on a distinguished road
 
Posts: 425
Join Date: Jan 2010
04-27-2012, 12:40 AM

bump
Reply With Quote
(#6)
Old
nidarsha91's Avatar
nidarsha91 nidarsha91 is offline
Senior Member
nidarsha91 has a spectacular aura aboutnidarsha91 has a spectacular aura aboutnidarsha91 has a spectacular aura aboutnidarsha91 has a spectacular aura aboutnidarsha91 has a spectacular aura about
 
Posts: 1,790
Join Date: Sep 2010
Location: ......පුංචි ඉතාලියේ .......
smile පුළුවන් සහෝදරයා !!!!!!!!!!!!!! - 04-27-2012, 12:49 AM

මචන් සහෝ උඹට ඩොකෙක් ලගට යන්නම් බැරිනම් , මං බෙහෙත් ටිකක් දාන්නම් ඒකවත් අරගෙන බීපං . උබට ගොඩක් ඔය කේස් 1 ගොඩ දාගන්න පුළුවන් වෙයි . දැන් සීන් 1 මානසික තත්වෙයි . මමත් මේ ත්‍රෙඩ් 1 දානවා තව කල් ගියානම් , නමුත් හැම දේකටම ලඟින් යන හරි පිළිතුරක් තියෙනව .



http://www.flickr.com/photos/6925089...7629905926235/

මේ බෙහෙත් සමහර විට දොකෙක්ගේ ලියවිලි නැතිව දෙන්නේ නෑ . හැබැයි ඉතින් ඔය ටික ගනිද්දී තේරෙයි වෙනස . කොටින්ම කියතොත් හරියටම් හරි !

ජයවේවා !


Reply With Quote
(#7)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of light
 
Posts: 15,207
Blog Entries: 1
Join Date: Feb 2010
Location: her ♥
Send a message via Skype™ to kellsupun
04-27-2012, 12:50 AM

obata yahapath kalayak uda wenna kiyala prarthan karnwa sahoo!!!
Reply With Quote
(#8)
Old
tnnera's Avatar
tnnera tnnera is offline
Senior Member
tnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nice
 
Posts: 3,775
Join Date: Sep 2007
Location: Angoda
04-27-2012, 12:55 AM

every endless night, has a downing day...
very darker sky, has a shining ray.......

jeewithay hamadaama wahinne na machan.....hamadaama paayenneth na....
Reply With Quote
(#9)
Old
MihiCherub's Avatar
MihiCherub MihiCherub is offline
Senior Member
MihiCherub is a glorious beacon of lightMihiCherub is a glorious beacon of lightMihiCherub is a glorious beacon of lightMihiCherub is a glorious beacon of lightMihiCherub is a glorious beacon of lightMihiCherub is a glorious beacon of lightMihiCherub is a glorious beacon of lightMihiCherub is a glorious beacon of lightMihiCherub is a glorious beacon of lightMihiCherub is a glorious beacon of lightMihiCherub is a glorious beacon of light
 
Posts: 2,888
Join Date: Sep 2009
Location: No:██████, Gampaha
Send a message via Skype™ to MihiCherub
Angry 04-27-2012, 01:39 AM

උබ මහ අපතයෙක් බන්...

අතීතයේ උබ කවුරුන්ද කියන එක වැඩක් නෑ. වර්තමානයේ උබ කවුද කියල බලපන්.. අපතයෙක් අනිවාර්යෙන්ම උබ අපතයෙක්... ඒ නිසා මචන් වර්තමානයේ අපතයෙක් වෙන උබ අනාගතයේ අපතයෙක් නොවෙන්න වගබලාගනින්...

මතක තියා ගනින් අනාගතය ඊලග මිනිත්තුවේදි වර්තමානය වෙනවයි කියන එක.
Reply With Quote
(#10)
Old
RaZor_911's Avatar
RaZor_911 RaZor_911 is offline
Senior Member
RaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of light
 
Posts: 6,077
Join Date: Jul 2011
Location: ~ඔබ~නොසිතනා~තැනක~
04-27-2012, 01:52 AM

Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.11600 seconds with 6 queries