ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කලෙහි ගුණ නොදත් සර්පයා එලියට ජනතාව ප්‍රවŢ
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
prathapa89's Avatar
prathapa89 prathapa89 is offline
Senior Member
prathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really nice
 
Posts: 1,886
Join Date: Aug 2011
Location: ගාල්ලේ
Send a message via Skype™ to prathapa89
Angry කලෙහි ගුණ නොදත් සර්පයා එලියට ජනතාව ප්‍රව& - 05-22-2012, 03:40 PM

ඔබ කොලබ අවට සිටින්නේනම් මෙය"කලෙහි ගුණ නොදත් සර්පයා එලියට ජනතාව ප්‍රවේසමෙන්..." අනිවා දකින්න ඇති.

ඩුප්ලිකේෂන් පාරේ දිගටම තියනවා.
අනාගතයේ හමුවන අප සැමගේ බලාපොරොත්තුව ජෙනරාල් සරත් ෆොන්සේකා..ඊයේ නිදහස ලබා එලියට පැමිණීමත් සමග ඔහු පිලි ගැනීමට නන් දෙසින් ජන ගංගාවකින් කොලබ නගර පිරි ගිය.සිතන්න..CTB බස් වලින් ගෙනත් බස්සපු ජනතාව නොව, අභීත සෙන්පතියා ගේ නොසැලෙන ශක්තියට විශ්වාසය තැබූ ජනතාවයි..ඒ සොදුරු මිනිසාට ආදරය කල ජනතාවයි..
සිතන්න එසේ එතනට රැස් වීමට නොහැකි වූ මා වැනි ලක්ෂ සංක්යාත ජනකායක් එතුමා එනතුරු අනාගතය දෙස බලා සිටියි..


සිංහයා එලියට පැමිණ ඇත..සිංහ හම පෙරවූ සිවලුන් ප්‍රවේසම් වෙනු...

දේශයේ අනාගතය..උදෙසා..ඔබ වෙනුවෙන් අපි..
එදත් අදත් ඒ වීරයාට ජනතාව දැක්වූ ගවුරවයට හිස නමා ඔබට අමතමි මෙසේ.

සර් ඔබ එනතුරු අපි බලා සිටිමු..ඔබට දීර්ඝායුෂ..ජයවේව...!

Last edited by prathapa89; 05-23-2012 at 11:43 AM.
Reply With Quote
(#2)
Old
prathapa89's Avatar
prathapa89 prathapa89 is offline
Senior Member
prathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really nice
 
Posts: 1,886
Join Date: Aug 2011
Location: ගාල්ලේ
Send a message via Skype™ to prathapa89
05-22-2012, 03:41 PM

bump
Reply With Quote
(#3)
Old
Vampire's Avatar
Vampire Vampire is offline
Senior Member
Vampire has a spectacular aura aboutVampire has a spectacular aura aboutVampire has a spectacular aura aboutVampire has a spectacular aura about
 
Posts: 1,374
Join Date: Aug 2009
Location: අවංක අය ලග
05-22-2012, 03:43 PM

Reply With Quote
(#4)
Old
roma3547 roma3547 is offline
Senior Member
roma3547 will become famous soon enough
 
Posts: 337
Join Date: Feb 2008
05-22-2012, 03:46 PM

BUMP
Reply With Quote
(#5)
Old
edwarddonuk edwarddonuk is offline
Member
edwarddonuk has a little shameless behaviour in the past
 
Posts: 68
Join Date: Apr 2012
Up 05-24-2012, 11:49 AM




සිංහයා එලියට පැමිණ ඇත..සිංහ හම පෙරවූ සිවලුන් ප්‍රවේසම් වෙනු...
Reply With Quote
(#6)
Old
rukmalranaweera's Avatar
rukmalranaweera rukmalranaweera is offline
Senior Member
rukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of light
 
Posts: 2,716
Join Date: Jan 2007
05-22-2012, 03:44 PM

bump
Reply With Quote
(#7)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of lightkellsupun is a glorious beacon of light
 
Posts: 15,207
Blog Entries: 1
Join Date: Feb 2010
Location: her ♥
Send a message via Skype™ to kellsupun
05-22-2012, 03:44 PM

aniwaryen ....................!!!!!!!!!!
Reply With Quote
(#8)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to all
 
Posts: 58,208
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
05-22-2012, 03:48 PM



http://www.elakiri.com/forum/showthread.php?t=1431123

Quote:
Originally Posted by urajdrlk View Post
සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..



එදා දෙදහස් දොලහ වසරේ මාර්තු විසි හත් වෙනිදාය.
ස්ථානය නවලෝක රෝහල.
වේලාව දහවල් 12:45 පමණ


එදා සෑමා සිටියේ නවලෝක රෝහලේ පහත මාලයේ චැනලින් සෙන්ටර් එක අසල ඇති ලිෆ්ට් එක අසල හිදගෙනය. ලිෆ්ට් එකට පිටුපස හරවා හිදගෙන සිටි නිසා එයින් යන එන කිසිවෙකු සෑමාට පෙනුනේ නැත. එහෙත් එක වරම පරිසරය කලබළ වූවාක් සේ හැගුන නිසා ඒ පැත්ත හැරී බැලුවේ සෑමාය.


ඈත සිට මිනිසුන් කිසිවෙකුට අත වනයි. හිදගෙන සිටින බහුතරයක් නැගිටිති. සමහරු පසු පසින් දිව යති. කිසිවක් සිතා ගත නොහැකි වූ සෑමාට යමක් ඉවෙන් මෙන් දැනින. ඊට හේතුව රෝහලට ඇතුලු වෙන දොරටුව අසල කැමරා සූදානම් කරගෙන පිරිසක් සිටිය නිසාය. සිදුවන්නේ කුමක්ද කියා දැනුන මුත් සෑමා නැගිට ගියේ ඒ පැත්තටය.


පොලිස් නිලධාරීන් රැසක් වට ‍කරගෙන ඉදිරියට ඇදෙමින් සිටියේ සැබෑ දේශප්‍රේමියෙකි. කුමන අභියෝගයක් හමුවේ වුවද නොසැලී සිනහවී එඩියෙන් මුහුණ දෙන දේශප්‍රේමියෙකි. තමා දේශප්‍රේමී යයි ක්‍රියාවෙන් ඔප්පු කළ පුද්ගලයෙකි. ඔහු පිරිස මැද ඉදිරියට ඇදෙද්දී වට පිට හිදගෙන සිටි බහුතරයක් තම අසුන් වලින් නැගිට සිටියහ. ඇතැමුන් දිව ගොස් තම අත ඔහු දෙසට දිගු කොට ඔහුගේ අත අල්ලා ගත්හ. සියළු කාරණා දෙස බලාගෙන සැලෙන හදින්, තෙත් වූ දෙනෙතින් ඔහුගේ බිරිද පිටුපසින් ඇදුනේ තම ස්වාමියා නෙපෙන්වන දුක තම කළු පාට සාරියෙන් ලොවට විදහා දක්වමිනි. සියල්ල මැද සෑමාද ඒ දෙස බලා ඉදිරියට ඇදුනේ ඔවුන්ට පිටුපසිනි.


ඉන්පසු එතුමා ගියේ විකිරණ පරීක්ෂා සිදුකරන කාමරය තුලටය. පසු පසින් ආ පිරිස් තැන් තැන් වල වාඩි වුණහ. සෑමාද ඒ අවට වාඩි වුනේ සිදුවන්නේ කුමක්දැයි නැවත බලා ගැනීමටය. එතුමාගේ බිරිද සමග ආ මැදිවියේ තවත් කාන්තාවක් සෑමා අසල වාඩි වුණාය. ඇය සෑමා සමග සිනාසුනේ සෑමා හිතන දේ තේරුණ නිසාවත්ද ?


"දැක්කද මල්ලි කොච්චර සෙනගක් ඉන්නවද සර්ට ?" ඇය හඩ අවදි කළාය.

"අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අක්කේ, මිනිස්සු සද්ද නැතිව හිටියට ඇත්ත දන්නවා." සෑමා කීවේය.

"ඒ දවස එනකල් තමා අපිත් ඉන්නේ.." ඇය එසේ කියා නැගිට පසෙකට වුනේ රෝහලේ කාර්යය මණ්ඩලයේ අයෙක් කතා කළ නිසාය.


එතුමාට කතා කළ යුත්තේ 'සර්' කියාය.
එතුමා වෙනුවෙන් ෆේස් බුකියේ අපි කරන (pages, groups, profiles, campaigns, etc දේවල් කිව යුතුය.

අන්තර්ජාලය හරහා අත්සන් එක්කොට ධවල මන්දිරයට යැවූ පෙත්සමට අත්සන් කළ බව කිව යුතුය.

එතුමා වෙනුවෙන් හඩන, තැවෙන, දුක්වෙන පිරිසක් හිදින බැව් (එතුමා දන්නා වුවද) කිව යුතුය.

සෑමා එතුමා හමු වූ විට කිව යුතු දේවල් කල්පනා කලේය.


විනාඩි දහයකට පමණ පසු නැවත පරිසරය කලබලකාරී විය. ඒ සමගම එකි සැබෑ දේශප්‍රේමියා පිරිස් මැද ඉදිරියට ඇදුනේ සියල්ලන්ටම සිහනවකින් සංග්‍රහ කරමින් සහ අතට අත දෙමින් කතා කරමිනි. එතුමා හිදගෙන සිටි සෑමාව පවා නැගිටුවමින් ඉදිරියට ඇදෙන්නට විය. සෑමා නැගිටිද්දී එතුමා සෑමා දෙසට තම අත දිගු කළේය. සෑමාට තමා කියන්නට සිටි සියළුම දේ අමතක විය.


පෙර දවසකදී සෑමා එතුමාට කතිරය ගැසුවේ අද ඔහු අල්ලාගෙන සිටින දකුණු අතිනි. පෙර දවසක රට දැය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෙකු ලෙස අවි එසවුනේ එතුමාගේ මේ සුරතිනි. ‍අද රාජ්‍ය පාලන තන්ත්‍රයේ සිටින කරුණා අම්මාන්ලා ඇටවූ බෝම්බ පහරට ලක්ව තම බඩවැල් පවා තම සිරුරට තද කරගෙන සිටියේ මේ සුරතිනි. එහෙව් අතකින් අල්ලාගෙන සිටින සෑමාගේ වචන සිර විණ. කිසිත් හිත ගත් නොහැකිව ඔහු දෙස බලා සිනාසුනේ සතුටකින්ද නොවේය. නමුත් සියළු කම්කටොළු දරාගෙන ඔහු සිනාසෙන්නේ නම් සතුටකින් නොවුනද සිනාසෙන්නට සෑමාට සිදු විය.


ඉදිරියට ඇදුන සැබෑ වීරයා ලගට ඊලගට ආවේ වයසක අම්මා කෙනෙකි. එතුමාගේ සුරත සිපගෙන කදුලු සලන්නට තරම් ඇය සංවේදී වූවාය. ඇගේ හිස අතගාමින් එතුමා ඉදිරියට ඇදුනේය. ඉදිරියේ හිදගෙන සිටියේ සිගිති දරුවෙකු ඇකයේ තබාගෙන තරුණ යුවලකි. දෙදෙනාම ඔහු දැක නැගිට සිටියහ. එතුමා ඔවුන් ලගට ගොස් තරුණ පියාට අත දි දරුවාගේ මුහුණද අත ගෑවේය. සෑමාට මතක් වූයේ දරුවන් සුරතල් කරන තවත් උතුමෙකි.


මග දිගට රැස්වෙන සියළු නෙත් තෙත් කරවමින් එතුමා පිටත්ව ගියේය.


සියළු දෙනා ඔහු වටා රැස්වූයේ, ඔහු දැක හැගුම් බර වූයේත්, දේශපාලනයෙන් තොරවය. සෑමා මෙය ලීවේ දේශපාලනයෙන් තොරවය. මිනිස් සිත් ඇති සැමටය.





ප/ලි - මීට පෙර සෑමා එතුමා දුටුවේ යුද්ධය නිමා වූ දිනවල එතුමා කැළණි විහාරය වන්දනා කිරීමට ආපු දිනකය. එවලේ අපි සිටියේ දහම් පාසලේ වැඩකට ගිහින්ය. එක වරම අපිට එලියට බහින්න එපා යැයි විධානය කොට සිය ගණන් ආරක්ෂක සෙබළුන් පන්සල පුරා විහිදී ගියෝය. අපි දාන ශාලාවේ සිට අමාරුවෙන් එතුමා දැක ගත්තෙමු. එදා ඔහු වීරයෙකි. දැන් සම-හරක්ට එතුමා වීරයෙක් නොවේය.


ප/ප/ලි - කිසිවෙකුට හෝ අප්සට් වගේ නම් මේ කතාව select කර, කොපි කර, මයික්‍රොසොෆ්ට් වර්ඩ් හෝ නෝට් පෑඩ් එකකට පේස්ට් කරන්න. ඉන්පසුව crtl + H (Edit > Replace) යතුරු ඔබා ලැබෙන Dialog box එකේ "Find what" යන්නෙහි "දේශප්‍රේමි" වචනය යොදා, "Replace with" යන්නෙහි "දේශ‍ද්‍රෝහී" ලෙස යොදා Replace කර කියවන්න.



කතෘ අවසරය මත එළකිරි.කොම් සදහා උපුටා ගත්තේ මෙතනින්......

Code:
http://samindikasrimantha.blogspot.com/2012/03/blog-post_28.html
Reply With Quote
(#9)
Old
prathapa89's Avatar
prathapa89 prathapa89 is offline
Senior Member
prathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really niceprathapa89 is just really nice
 
Posts: 1,886
Join Date: Aug 2011
Location: ගාල්ලේ
Send a message via Skype™ to prathapa89
05-22-2012, 04:35 PM

Quote:
Originally Posted by urajdrlk View Post
මම දැක්ක මචන් මේක උබට රේප්+ මචෝ සිර කතාව..
Reply With Quote
(#10)
Old
Welusumana's Avatar
Welusumana Welusumana is offline
Senior Member
Welusumana has a spectacular aura aboutWelusumana has a spectacular aura aboutWelusumana has a spectacular aura aboutWelusumana has a spectacular aura about
 
Posts: 1,642
Join Date: Aug 2010
Location: why would I tell you
05-22-2012, 04:38 PM

අපේ වීරයා එලියට ඇවිල්ල ඉන්නෙ.මහින්දගෙ අවසානය ඉක්මනින්ම ලඟා වෙයි.හුරෙහ්
Reply With Quote
Reply

Bookmarks

Tags
සර්පයා පන්නමු, erozan අදත් ගු නායිද, erozan අදත් පුකදෙයි, erozan ඉජුක්‌, erozan කටට ගනී, erozan නාමල්ට දෙයි, erozanගේපොන්නවැඩ, foniiiiiiii, fonseka කොටියා, fonseka hora, ponseka, ponseka pussy, ponseka ugly bastard, sf true hero

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.17631 seconds with 6 queries