Quote:
Originally Posted by Mozilla
මටනම් හිතෙන්නේ උබ අටපට්ටමට කඩේ යනවා කියලා 
|
නැහැ මචන්
මම උන්ගෙ දුර්වලතාවයක් පෙන්නුව විතරයි
අපේ අම්ම බලන්න ආස නිසා මමත් බලනව
ඊයෙ අට කිට්ටු වෙලා ඇඩ්ස් 60ක් විතර දාල ආයෙ program eka පටන් ගත්ත
තප්පර 30ක් විතර පෙන්නල program එක ඉවරයි
බලන අපිට ගහන්න ඕනෙ