Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
History
හෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය.
Tweet
Thread Tools
Display Modes
(#
1
)
vargapurnikava
Junior Member
Posts: 17
Join Date: Jun 2012
හෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය. -
06-23-2012, 05:47 PM
හෙළයින්ගේ ගුවන්යානා තාක්ෂණය
හෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය.
ඉසුරුමුනියේ ඇති තාරකා දොරටුව නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. ඊජිත්තුවේ පිරමීඩ වල හෙලිකොප්ටර් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හෙලිකොප්ටර් බව පැහැදිළි වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම හෙලිකොප්ටර් තිබුනේ හෙළයින් ටය.
හෙළිකොප්ටර් යනු හෙළ වදනක් වන "හෙළ-කොප්පරා" යන වදනෙන් බිඳුනකි. "හෙළ-කොප්පරා" යනු අතීතයේදී දේව හෙළයින් විසින් ගුවනින් කොප්පරා ප්‍රවාහණය සඳහා භාවිතා කළ විමානයයි.
සීගිරිය යනු එලෙස හෙළ කොප්පරා විමාන නැවැත්වූ පාදයකි. එනම් "හෙළ පාදය" කි. දඹ රනින් නිමවා තිබුණි. එය දුටු පර සුද්දෙක් වන බෙල් එය එංගලන්තයට රැගෙන ගොස් පරීක්ෂා කර "හෙළි පෑඩ්" සොයා ගත්තේය. එනම් "හෙලි පෑඩ්" යනුත් අපගේ හෙළ වදනක් වන "හෙළ පාදය" අනුව හදපු එකක් නිසා ලෝකයේ මුල්ම හෙළි පෑඩ් තිබුණේත් හෙලුවන්ට බව දැනගන්න.
හමුදා හෙළිකොප්ටර් වල රොකට් තිබෙයි. "රොකට්" යනුත් "රා කටු" නැමැති හෙළ වදනින් හැදුනකි. රාවනා රජතුමා විසින් සතුරන්ට පහර දීමට න්‍යෂ්ඨික අවි වර්ගයක් එම හෙළ කොප්පරා වල සවි කරන ලදී. ඒවා "රා කටු" නම් වේ. ඒ අනුව රොකට් තාක්ෂණයත් හෙළුවන්ගේමය.
වඩාත්ම වැදගත් දේනම් හෙළිකොප්ටර් වේවා හෙලි පෑඩ් වේවා රොකට් වේවා ඔය කිසිවක් සුද්දන් හැදූ බවට කොහිවත් සෙල් ලිපි නොතිබීමය. එනිසා සෙල් ලිපි නොමැති බැවින් ඒවා සුද්දන්ගේ නිර්මාණ බව කිව නොහැකියි. නමුත් ශ්‍රී ලංකාවේ හැම තැනම අපගේ හෙළ විමාන තාක්ෂණය ගැන සෙල් ලිපි තිබෙයි.
වර්ගපූර්ණිකාවේ ත් හෙළයින්ගේ හෙළ කොප්පරා විමාන ගැන වෙනම පරිච්ඡේදයක් දැක්වෙයි, බොරුනම් කියවල බලන්න.
මූලාශ්‍රය: වර්ගපූර්ණිකාව බ්ලොග් එක
Last edited by vargapurnikava; 06-23-2012 at
05:54 PM
.
vargapurnikava
View Public Profile
Send a private message to vargapurnikava
Visit vargapurnikava's homepage!
Find all posts by vargapurnikava
(#
2
)
Warrior-FX
Senior Member
Posts: 1,848
Join Date: Dec 2011
06-23-2012, 05:55 PM
:baffled :
Warrior-FX
View Public Profile
Send a private message to Warrior-FX
Find all posts by Warrior-FX
(#
3
)
GAC
Senior Member
Posts: 6,898
Join Date: Jul 2009
Location: ගෙන්දගම් පොළොve
06-23-2012, 06:00 PM
Patta padiri full Aaaathal
GAC
View Public Profile
Send a private message to GAC
Find all posts by GAC
(#
4
)
mldarshana
Senior Member
Posts: 21,397
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
06-23-2012, 06:00 PM
mldarshana
View Public Profile
Send a private message to mldarshana
Find all posts by mldarshana
(#
5
)
king_pandukabaya
Senior Member
Posts: 10,143
Join Date: Apr 2010
Location: Colombo
06-23-2012, 06:54 PM
ජයරත්න, දැන් උඹ එළකිරි එකටත් රිංගලද ??
king_pandukabaya
View Public Profile
Send a private message to king_pandukabaya
Find all posts by king_pandukabaya
(#
6
)
පිස්සු පුසා
Senior Member
Posts: 3,498
Join Date: May 2011
Location: ආශ්චර්ය ළඟ
06-23-2012, 08:35 PM
Quote:
Originally Posted by
king_pandukabaya
ජයරත්න, දැන් උඹ එළකිරි එකටත් රිංගලද ??
පහුගිය ටිකේම වෙන වෙන බ්ලොග් වල සයිට් වල හිටියේ
මේකටත් මේ ඌරුලෑවා රිංගලා
පිස්සු පුසා
View Public Profile
Send a private message to පිස්සු පුසා
Find all posts by පිස්සු පුසා
(#
7
)
vargapurnikava
Junior Member
Posts: 17
Join Date: Jun 2012
06-23-2012, 08:21 PM
<font size=6>හෙළ යකුන්ව කාටවත් නවත්වන්න බෑ බොලව්, අපි යක්කු!</font>
vargapurnikava
View Public Profile
Send a private message to vargapurnikava
Visit vargapurnikava's homepage!
Find all posts by vargapurnikava
(#
8
)
GuneBhai
Senior Member
Posts: 5,369
Join Date: Dec 2011
Location: 60 වත්ත
06-23-2012, 08:45 PM
Quote:
Originally Posted by
vargapurnikava
<font size=6>හෙළ යකුන්ව කාටවත් නවත්වන්න බෑ බොලව්, අපි යක්කු!</font>
mama h*tho helayangen pawatha en ekek... ape jathiye ohoma gon part dapu rawana kiyala ekek naa!
GuneBhai
View Public Profile
Send a private message to GuneBhai
Find all posts by GuneBhai
(#
9
)
Mr.Truth
Senior Member
Posts: 15,922
Join Date: Jan 2012
Location: තාම හොයනවා
06-23-2012, 08:33 PM
yako meka montessori ekak neme
Mr.Truth
View Public Profile
Send a private message to Mr.Truth
Find all posts by Mr.Truth
(#
10
)
සිංහළයා
Senior Member
Posts: 5,732
Join Date: Apr 2011
06-23-2012, 08:45 PM
මොනවා හොයාගත්තත් උඹේ අම්මගෙ ගුහාව මුලින් හොයාගත්තෙ හෙළයෙක් වෙන්න බෑ... තම්බියෙක් වෙන්න ඇති
සිංහළයා
View Public Profile
Send a private message to සිංහළයා
Find all posts by සිංහළයා
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Switch to Linear Mode
Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.09242
seconds with
6
queries