Quote:
Originally Posted by shashikaxp
අපො බන් උබලා a/l කටෙම මෙවත් දානවනෙ. 2013 තමා 
|
පෞද්‍ගලික අවවාදයක් දෙන්‍නම්... උ.පෙ. ඉවරවෙනකම් ට්‍රිප් යන්‍න පිස්‍සු කෙලින්‍න එපා... තව මාස එකයි... උබ පාස් උනොත් හැමදාම ට්‍රිප් යන්‍න සල්‍ලි තියෙයි... උබ අපිත් එක්‍ක ගියා කියල විභාගෙට උදව් කරන්‍න අපිට බෑ. ෆේල් උනොත් ඊලග සැරේ යන්‍න සල්‍ලි තියනඑකක් නෑ.. ඒක නිසා පාඩම් කරපන් මල්‍ලි..