ගොඩක් අය web developing වලට පාවිච්චි කරන දෙයක් තමයි
joomla.


අපි joomla වලින් localhost එකේ site එකක් හදලා තව ටික දවසකින් ගියාම අපිට අපේ
admin password එක අමතක වෙන එක නිතර වෙන දෙයක්නෙ...


එතකොට අපිට අළුත් පාස්වර්ඩ් එකක් හදා ගන්න හොඳ භාණ්ඩයක් හම්බුනා.. කට්ටිය use කරලත් ඇති .. කොහොමද කියල බලන්න..



http://www.teachmejoomla.net/joomla-...-password.html
මේ සයිට් එකට ගිහින් අපිට ඕනෙ අළුත් පාස්වර්ඩ් එකයි database prefix එකයි දෙන්න.(අපේ site folder එකේ configuration.php එකේ prefix එක තියෙනවා. නැත්නම් phpmyadmin එකේ site database එකට ගියාම බලාගන්න පුලුවන්)
දැන් අපිට sql query එකක් generate කරලා දෙනවා.ඒක copy කරගන්න.
phhpmyadmin එකට ගිහින් database එක select කරල SQL tab එකට paste කරන්න.
ඒකෙ name='***' එකේ තම්න්ගෙ admin name එක දෙන්න.
දැන් querry එක run කරන්න. අළුත් පාස්වර්ඩ් එකෙන් log වෙලා බලන්න..
