ඔන්න අද මම Cricket වලට කැමති අයට වැදගත් වෙන දෙයක් අරන් ආවා.. මේක ඇත්තෙන්ම ඔබේ බ්ලොගයට දාන්න පුලුවන් ගැජට් එකක්.. මේකෙන් වෙන්නේ සජීවී ක්‍රිකට් ලකුණු හා ඒ හා සම්බන්ධ විස්තර ඔයාගේ බ්ලොගය නරඹන්නන්ට දර්ශනය කිරීමයි.. ඉතින් ඔයාලගේ බ්ලොගයටත් මේක අනිවාර්යෙන්ම දාගනීවි කියලා මම හිතනවා..
ඉතා පහසුවෙන් මෙම බ්ලොගර් ගැජට් එක ඔයාලාගේ බ්ලොගයට දමන්නට පුලුවන්.. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න..