ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page ඉතුරුටිකත් කාපල්ලා..
Reply
 
Thread Tools
(#1)
Old
kungpupanda's Avatar
kungpupanda kungpupanda is offline
Senior Member
kungpupanda has a spectacular aura aboutkungpupanda has a spectacular aura aboutkungpupanda has a spectacular aura aboutkungpupanda has a spectacular aura aboutkungpupanda has a spectacular aura about
 
Posts: 297
Join Date: Jun 2012
Location: චීනේ
Angry ඉතුරුටිකත් කාපල්ලා.. - 07-21-2012, 08:16 PM

වනය වනසන සංශෝධන පනතක්‌!
මෙරට වනජීවීන් සහ වනජීවී රක්‍ෂිත ප්‍රදේශ ආරක්‍ෂා කිරීම සඳහා බලපවත්වන ප්‍රබල පනතක්‌ වන "වන සත්ත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥ පනත" නැවත වරක්‌ සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් පවතින බව වාර්තා වේ.

මෙහි අරමුණ සංචාරක කර්මාන්තය මුවාවෙන් පනතේ බලතල ලිහිල් කිරීම බවට පරිසරවේදීහු චෝදනා කරති.

එසේම ඉදිරියේදී වන සතුන් ගෘහස්‌තව ඇති කිරීම සඳහා අවසර ලබාදීමට ද මේ මගින් කටයුතු කරනු ඇතැයි දැනගන්නට තිබේ.

දැනට පනත මගින් බලපවත්නා නීතියට අනුව ජාතික වනෝද්‍යානයක සිට ඊට පිටතින් කිලෝමීටරයක ස්‌වාරක්‍ෂක (ආරක්‍ෂිත) කලාපයක්‌ පවත්වාගෙන යනු ලබන අතර එහි කිසිදු ඉදිකිරීමක්‌ කරන්නේ නම් වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ලිත අවසරයක්‌ අවශ්‍ය අතර ඒ සඳහා පරිසර ඇගයීම් වාර්තාවක්‌ ද ලබාගත යුතුය.

එහෙත් පනත සංශෝධනයෙන් පසු මෙම ස්‌වාරක්‍ෂක කලාපය ඉවත් කරනු ඇතැයි ද එහි අරමුණ එම ඉඩම් සංචාරක හෝටල් ඇතුළු සංචාරක හා පෞද්ගලික කටයුතු සඳහා යොදාගැනීම බව ද ජ්‍යෙෂ්ඨ පරිසරවේදියකු "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

-ජගත් කණහැරආරච්චි

http://www.divaina.com/2012/07/22/news08.html
Reply With Quote
(#2)
Old
northtech's Avatar
northtech northtech is offline
Senior Member
northtech is just really nicenorthtech is just really nicenorthtech is just really nicenorthtech is just really nicenorthtech is just really nicenorthtech is just really nicenorthtech is just really nicenorthtech is just really nice
 
Posts: 10,072
Join Date: Oct 2006
Location: Where U want me to be
07-21-2012, 08:19 PM

හප්පා
Reply With Quote
(#3)
Old
chathura19900223's Avatar
chathura19900223 chathura19900223 is offline
Senior Member
chathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of light
 
Posts: 6,579
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
07-21-2012, 08:29 PM

niyamai..mulu kelema hotel gahai den ithin..
Reply With Quote
(#4)
Old
kungpupanda's Avatar
kungpupanda kungpupanda is offline
Senior Member
kungpupanda has a spectacular aura aboutkungpupanda has a spectacular aura aboutkungpupanda has a spectacular aura aboutkungpupanda has a spectacular aura aboutkungpupanda has a spectacular aura about
 
Posts: 297
Join Date: Jun 2012
Location: චීනේ
Down 07-21-2012, 08:36 PM

Quote:
Originally Posted by northtech View Post
හප්පා
kiyala wedak ne

Quote:
Originally Posted by chathura19900223 View Post
niyamai..mulu kelema hotel gahai den ithin..
ekanam aniwa mun karayi
Reply With Quote
Reply

Bookmarks

Tags
ආශ්චර්‍ය ලඟයි

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.02190 seconds with 8 queries