ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 18+ ලයිව් ඇට් එයිට්...
Reply
 
Thread Tools
(#1)
Old
කොස්තාපල්'s Avatar
කොස්තාපල් කොස්තාපල් is offline
Senior Member
කොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really nice
 
Posts: 2,212
Join Date: Apr 2011
Location: හිරේ ගාව
Send a message via Skype™ to කොස්තාපල්
check 18+ ලයිව් ඇට් එයිට්... - 08-03-2012, 03:55 PM

අදත් ඇත්ත දැන ගන්න නිවුස් වලින් ෆ්රස්ට් ලයිව් ඇට් එයිට් තුලින්...

පුවත් විමසීම ආරම්භ විය

පවුලේ ඔක්කොමලා ටීවී එක ඉස්සරහ ඉඳගත්තෙ රටේ තොටේ විස්තර ටිකක් දැනගන්ඩ. ඇදල පැදල කට්ටිය ප්‍රවුර්ති කියාගෙන කියාගෙන යනවා. එකටම ජනධිපති තුමාගෙයි තව ටිකක් වැදගත් වෙන තොරතුරු ටිකකුයි ගියා. තාම විනාඩි පහයි.

ආපහු පටන් ගත්තා. අකමැති මතක. අකමැති නම් මොකටද මතක් කරන්නෙ? ඊ ලඟට දවසේ වැරැද්ද. වෙසක් දවසක සීන් එකක්. කොල්ලො වගයක් වෙස් මූනු වගයක් දාගෙන නටනවා. වාහනයක නැගල හිටපු කෙල්ලෙක් උන් නටනව දැකල නටනවා. ලොකු බරපතල වැරැද්දක්.


ඊලඟට ලයිව් ඇට් එයිට් ශෝකාලාපය. පොඩි ලමයෙක් මැරුනු නිවුස් එක අඬ අඬ කියනවා. රඟපාලත් පෙන්නනවා.

තවත් ටිකකින් ඇක්සිඩන්ට් වෝඩ්. අම්ම ගියා කකා හිටපු බත් එක අරගෙන කුස්සියට. ඕව බල බල කන්න බෑනෙ
. hiihii

ආයෙත් පටන්ගත්තා කියන කතා... දයා සිරි ජයසේකර- අරුට මේක තිබ්බට මේක නෑ. මට මේකයි මේකයි තුනම තියනවා..
මර්වින් සිල්වා- මේ මර්වින් සිල්වගෙ කට කාටවත් වහන්නත් බෑ වැහෙන්නෙත් නෑ.
විමල් වීරවන්ශ- අපේ රටට කොකා කෝලා එපා... මැක් ඩොනල්ඩ්ස් එපා.. .
ඒකත් ඉවරයි.

විදෙස් පුවත් විනාඩියයි. දැන් විනාඩි 25ක් ඉවරයි.

ස්පෝර්ට්ස් නිවුස් නම් සිරාවටම ෆට්ට. හරි නිවුස් ඉවරයි.

අපි මොනවද බලපු දේ? මොනවද ගත්තෙ හිතට? දේශපාලුවොන්ගෙ හිස් කතා. එක වැදගත් කතාවක් දාපන්. සාර්ව ආර්ථික අරමුණු ඉටු කරගන්න විදියක්, අලුත් නීති සම්මතයක් වගේ දෙයක්? නෑ. එහෙම ඒවා නෙවෙයිනෙ අපිට ඕනෙ. අපිට ඕනේ අල්ලපු ගෙදර එකා පොල් ගහෙන් වැටිල බෙහෙත් දාගත්ත විදිය බලන්න. හිරේ ගියපු එවුන් මොන වැරැද්ද කරලද හිරේ ගියෙ බලන්න. අද ලන්කාවෙ එවුන් කරල තියන වැරදි ටික බලාගන්න විතරයි. මම ඒවා වැරදි කියන්නෙ නෑ. ඒවා පෙන්නන්න ඕනි. ඒ වැරදි වලින් වැළකෙන විදිය, අනතුරු වළක්ව ගන්න විදිය. නමුත් ඒවට පුළුවන් වෙනම වැඩ සටහනක් ඉදිරිපත් කරන්න. මේක මහ අච්චාරුවක්නෙ. කිසිම ප්‍රවුර්තියක වටිනාකමක් නෑ. හරියට ලිඳ ලඟ සංගමය වගේ... මම නම් හිතන්නෙ රටේ ඉන්න ප්‍රමුඛ මාධ්‍යයකට මීට වඩා වගකීමක් තියනවා. එයාල තමයි මිනිස්සුන්ගෙ අදහස් සංකල්ප වෙනස් කරන්න පුලුවන් ප්‍රබලම කණ්ඩායම. මිනිස්සු අතරට යවන්න ඕන් හොඳ අදහස්, දැනුම බෙදන්න ඕන. ලෝක සිතියම මුල් පිටුව වගේ වැඩ සටහන් ඉතාම හොඳයි. ඒත් ඇයි ප්‍රවුර්ති සපයනකොට ඒවා මගින් රටට වැදගත් වෙන දෙයක් ඉදිරිපත් කරන්න බැරි. රටේ මිනිස්සුන්ගෙ සංකල්ප තමයි වෙනස් කරන්න ඕනේ. මම කැපුවත් යූඑන්පී ජේවීපී බුලත් කොලේ.. ඒ සම්ප්‍රදාය නැති කරන්න ඕනි. බුද්ධිමත් මිනිස්සු පිරිසක් හදන්න ඕනි. ප්‍රතිපත්ති වලට, දැනුමට ගරු කරන. එහෙම කරන්න නම් මේ වගේ ප්‍රවුර්ති සපයලා ඒවා ඉටු කරන්න බෑ. මෙහෙම කලාම වෙන්නෙ මිනිස්සුන්ගෙ අදහස් සිතුවිලි බොලඳ වෙන එක කියලයි මම හිතන්නෙ.

අදහසක් විතරයි. විවාදයට විවුර්තයි. මම නම් හැබැයි දෙරණට මාරු උනා. ඒකෙත් සත්‍ය ප්‍රථමයෙන්. දෙවනියට බොරුද මන්දා.
Reply With Quote
(#2)
Old
Fox C2's Avatar
Fox C2 Fox C2 is offline
Senior Member
Fox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of light
 
Posts: 10,188
Join Date: Aug 2011
Location: Livin in the Hall of Fame!
08-03-2012, 03:58 PM

dead at eight
Reply With Quote
(#3)
Old
කොස්තාපල්'s Avatar
කොස්තාපල් කොස්තාපල් is offline
Senior Member
කොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really nice
 
Posts: 2,212
Join Date: Apr 2011
Location: හිරේ ගාව
Send a message via Skype™ to කොස්තාපල්
08-03-2012, 04:00 PM

Quote:
Originally Posted by Fox C2 View Post
dead at eight
Reply With Quote
(#4)
Old
කොස්තාපල්'s Avatar
කොස්තාපල් කොස්තාපල් is offline
Senior Member
කොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really nice
 
Posts: 2,212
Join Date: Apr 2011
Location: හිරේ ගාව
Send a message via Skype™ to කොස්තාපල්
08-03-2012, 04:03 PM

බලලා බම්පියක්වත් දාලා පලයල්ලකො
Reply With Quote
(#5)
Old
tigooo's Avatar
tigooo tigooo is offline
Senior Member
tigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of light
 
Posts: 7,332
Join Date: Oct 2009
Location: Mount Lavinia
08-03-2012, 04:04 PM

gu 70 ban suwarnawahini
Reply With Quote
(#6)
Old
chamaz's Avatar
chamaz chamaz is offline
Senior Member
chamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of light
 
Posts: 12,837
Join Date: May 2009
Location: ♥ නිශී නගා ලඟ ♥ ♥ ♥
Send a message via Skype™ to chamaz
08-03-2012, 04:04 PM

Quote:
Originally Posted by Fox C2 View Post
dead at eight
Reply With Quote
(#7)
Old
කොස්තාපල්'s Avatar
කොස්තාපල් කොස්තාපල් is offline
Senior Member
කොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really nice
 
Posts: 2,212
Join Date: Apr 2011
Location: හිරේ ගාව
Send a message via Skype™ to කොස්තාපල්
08-03-2012, 04:04 PM

Quote:
Originally Posted by tigooo View Post
gu 70 ban suwarnawahini
Reply With Quote
(#8)
Old
tharindudoo's Avatar
tharindudoo tharindudoo is offline
Senior Member
tharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of light
 
Posts: 10,219
Join Date: Mar 2007
Location: ..ජනේලේ ගාව....
Send a message via ICQ to tharindudoo Send a message via AIM to tharindudoo Send a message via MSN to tharindudoo Send a message via Yahoo to tharindudoo
08-03-2012, 04:07 PM

ape thaththath hama channel ekema news balanava,
mata nam penna baha,
news padam karanavada manda
Reply With Quote
(#9)
Old
HondaMPLG's Avatar
HondaMPLG HondaMPLG is offline
Senior Member
HondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to behold
 
Posts: 6,347
Join Date: Feb 2012
Location: මෙතනම තමයි
08-03-2012, 04:07 PM

uba hari, oi wade mamath kala. meke mala gewal wikunanawa balanna bari nisa mamath dan balanne derana.dan e nisa swarna wahiniye wena wadasatahanak wath balanna wenne naha.
Reply With Quote
(#10)
Old
කොස්තාපල්'s Avatar
කොස්තාපල් කොස්තාපල් is offline
Senior Member
කොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really niceකොස්තාපල් is just really nice
 
Posts: 2,212
Join Date: Apr 2011
Location: හිරේ ගාව
Send a message via Skype™ to කොස්තාපල්
08-03-2012, 04:12 PM

Quote:
Originally Posted by HondaMPLG View Post
uba hari, oi wade mamath kala. meke mala gewal wikunanawa balanna bari nisa mamath dan balanne derana.dan e nisa swarna wahiniye wena wadasatahanak wath balanna wenne naha.
සිරා බන්

Quote:
Originally Posted by tharindudoo View Post
ape thaththath hama channel ekema news balanava,
mata nam penna baha,
news padam karanavada manda
Reply With Quote
Reply

Bookmarks

Tags
කක්කි චැනල්, ගූ වාහිණී, copy cat, somata arala

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.03974 seconds with 8 queries