Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
Religious
සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩŞ
Tweet
Page 1 of 18
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
wmsaneera
Senior Member
Posts: 513
Blog Entries:
1
Join Date: Nov 2009
සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩŞ -
02-07-2010, 04:43 PM
එළකිරි දහම් මණ්ඩපය
"යෝ ධම්මං පස්සති සෝ මං පස්සති"
යමෙක් ධර්මය දකී ද හේ මා දකී.
සකල ලොව ම ආලෝකමත්
කරමින්
සත්වයාට පිහිට
සලසා දුන්
මහාපුරුෂ
පරාක්‍රමයෙන්
ලොව
ජයගත් අග්‍රගන්‍යවූ
වීරවරයා වනාහී
බුදුරජාණන්
වහන්සේමය.
එවන් වූ දුර්ලභ
මනුෂ්‍යරත්නයක්
ලොව
පහළ
වන්නේ කල්ප
කාලාන්තරයකට
පසුවයි
ලෝසත
වෙත මහා
කරුණාවෙන්
ලොව
බලන කල
අප්‍රමාණ දුක්
ගැහැටහමුවේ කඳුලින්
තෙත් වී ගිය
නෙතින් යුතු
නිරන්තරයෙන්
දුක් විඳිමින් සිටින
සත්වයාගේ දුක
හඳුනාගෙන
කරුණාව උපදවා පිහිට
සලසාදීමට තරම්
උන්වහන්සේගේ
චින්තනයේ ඇති
අපූර්වත්වය කියා
නිම කළ නො හැකිය
.
එවන්
වූ
බුද්ධප්ප්‍රබෝධයකින්
ආලෝකමත්
වූ යුගයක
නිවී සැනසී ගිය
,
මහා
කරුණාවෙන් දොර
ගලා ගිය අකම්පිත සිත්
ඇති යුග පුරුෂයන් වහන්සේ නමකගේකාලයේ අප හට ද
සදහම් මග ගමන්කරන්නට ලැබීම කෙතරම් වූ
භාග්‍යයක් ද
’
වාසනාවක් ද
’
මිනිසත් බව ලැබූවෙකු ලබන ඉතාම දුර්ලභ
භාග්‍යය වන්නේබුද්ධෝත්පාද
කාලයක ඉපදීමට ලැබීමයි
.
"සබ්බ දානං ධම්ම දානං ජිනාති"
සියලු දාන අතරින් ධර්මදනය උතුම්ය.
ඔබ සතුව පවතින වටිනා දහම් පොත්පත්
,
ධර්ම දේශනා
,
බෞද්ධ ගීත
,
බෞද්ධ තොරතුරු
,
බෞද්ධ ලිපි ලේඛන සහඔබ දන්නා බෞද්ධ වෙබ් අඩවි පිලිබද විස්තර
අප සමග බෙදාහදාගන්න
.
මේ පිළිබද ඔබේ අදහස්, යෝජනා සහ ප්‍රතිචාර ඉතා අගය කොට සළකමි.
Last edited by wmsaneera; 02-07-2010 at
05:09 PM
.
wmsaneera
View Public Profile
Send a private message to wmsaneera
Find all posts by wmsaneera
View Blog
(#
2
)
wmsaneera
Senior Member
Posts: 513
Blog Entries:
1
Join Date: Nov 2009
බුදුන් වදාළ ධර්මය -
02-07-2010, 04:44 PM
wmsaneera
View Public Profile
Send a private message to wmsaneera
Find all posts by wmsaneera
View Blog
(#
3
)
Y2K
Senior Member
Posts: 10,337
Join Date: Jun 2007
Location: In your heart
10-14-2010, 04:15 PM
Quote:
Originally Posted by
wmsaneera
karunakara mata wisthara karanna Lord Buddhage sutra kiyak theyenawada kiyala thanks
Y2K
View Public Profile
Send a private message to Y2K
Visit Y2K's homepage!
Find all posts by Y2K
(#
4
)
wmsaneera
Senior Member
Posts: 513
Blog Entries:
1
Join Date: Nov 2009
ත්‍රිපිටකය -
02-07-2010, 04:47 PM
wmsaneera
View Public Profile
Send a private message to wmsaneera
Find all posts by wmsaneera
View Blog
(#
5
)
wmsaneera
Senior Member
Posts: 513
Blog Entries:
1
Join Date: Nov 2009
අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය - ත්‍රිපිටකය -
02-07-2010, 04:53 PM
අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය - ත්‍රිපිටකය
අප භාග්‍යවත් අර්හත්
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්
ස්වකීය
ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත
,
උතුම්
වූ ශ්‍රී
සද්ධර්මය
ට
අයත් වූ
,
මහා කාශ්‍යප මහ
රහතන් වහන්සේගේ
ප්‍රධානත්වයෙන්
පැවැති
ප්‍රථම
සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන්
වහන්සේ ද
ඇතුලු පන්සියයක්
මහ රහතන්
වහන්සේලා
විසින් සංගායනා
කරන්නට යෙදුනු
අසූහාරදහසක් වූ
ධර්ම ස්කන්ධය
,
ත්‍රිපිටකය යි
.
අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය - ත්‍රිපිටකය
wmsaneera
View Public Profile
Send a private message to wmsaneera
Find all posts by wmsaneera
View Blog
(#
6
)
Y2K
Senior Member
Posts: 10,337
Join Date: Jun 2007
Location: In your heart
10-14-2010, 04:20 PM
Quote:
Originally Posted by
wmsaneera
අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය - ත්‍රිපිටකය
අප භාග්‍යවත් අර්හත්
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්
ස්වකීය
ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත
,
උතුම්
වූ ශ්‍රී
සද්ධර්මය
ට
අයත් වූ
,
මහා කාශ්‍යප මහ
රහතන් වහන්සේගේ
ප්‍රධානත්වයෙන්
පැවැති
ප්‍රථම
සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන්
වහන්සේ ද
ඇතුලු පන්සියයක්
මහ රහතන්
වහන්සේලා
විසින් සංගායනා
කරන්නට යෙදුනු
අසූහාරදහසක් වූ
ධර්ම ස්කන්ධය
,
ත්‍රිපිටකය යි
.
අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය - ත්‍රිපිටකය
mama hoyanawa Tripitakaya Sutra tika Mp3 format theyenawanum mata denna (lokuwata wisthara nokerunatama kamak na - core teachings okkoma cover karanna thamai mage idea eka)
Y2K
View Public Profile
Send a private message to Y2K
Visit Y2K's homepage!
Find all posts by Y2K
(#
7
)
wmsaneera
Senior Member
Posts: 513
Blog Entries:
1
Join Date: Nov 2009
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ -
02-07-2010, 05:47 PM
පන්සිය පනස් ජාතක පොත්
වහන්සේ
සූත්‍ර පිටකයට අයත්
වන ජාතක කතා ගණනින්
පන්සිය පනහකට
ආසන්න වෙයි.
බුදුරදුන්ගේ පූර්ව
ජන්ම සංඛ්‍යාත
බෝධිසත්ත්ව කතා ජාතක
නාමයෙන්
ප්රකටය.
ශ්‍රී මුක පාලිය ලෙස
සැලකෙන ගාථා
දේශනා
කීපයක් අරභයා
එක් එක්
ජාතක
කතාවක් ගෙතී ඇත. එම දේශනා ජාතක
පාලි නැමති කෘතියෙහි
ලා අන්තර්ගතය.
උක්ත පාලි
ගාථාවකට අටුවා සැපයීමේ ප්‍රතිඵලයක්
වශයෙන් පාලි
ජාතකට්ඨකතාව
ප්රභවය වී ඇත.
ඒ
වනාහී අනුරාධපුර මහා
විහාරයෙහි දී කෙරුණු
අමරණීය
කෘතියකි.
දඹදෙණි
යුගයේදී වීරසිංහ ප්‍රතිරාජ නැමති
මන්ත්‍රීශ්වරයාගේ
නියමය
පරිදි ජාතකට්ඨකතාව සිංහලයට නගන ලදී.
මෙය පන්සිය පනස්
ජාතක පොත්
වහන්සේ නමින්
ප්‍රසිද්ධය.
පන්සිය පනස් ජාතක පොත්
වහන්සේ
Last edited by wmsaneera; 02-07-2010 at
05:52 PM
.
wmsaneera
View Public Profile
Send a private message to wmsaneera
Find all posts by wmsaneera
View Blog
(#
8
)
one_genuine
Senior Member
Posts: 1,242
Join Date: Nov 2009
Location: මක්කුලාරාමය lලඟ
02-07-2010, 06:03 PM
බොහොම පිං....
තෙරුවන් සරණයි..!
one_genuine
View Public Profile
Send a private message to one_genuine
Find all posts by one_genuine
(#
9
)
wmsaneera
Senior Member
Posts: 513
Blog Entries:
1
Join Date: Nov 2009
02-07-2010, 06:06 PM
Quote:
Originally Posted by
one_genuine
බොහොම පිං....
තෙරුවන් සරණයි..!
බුදු සරණයි !
wmsaneera
View Public Profile
Send a private message to wmsaneera
Find all posts by wmsaneera
View Blog
(#
10
)
wmsaneera
Senior Member
Posts: 513
Blog Entries:
1
Join Date: Nov 2009
Life of the Buddha in Pictures -
02-07-2010, 06:16 PM
wmsaneera
View Public Profile
Send a private message to wmsaneera
Find all posts by wmsaneera
View Blog
Page 1 of 18
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
බෞද්ධ
,
buddhism
,
buddhist
,
dhamma
,
monk sex
,
sinhala buddhism
,
sinhala buddhist
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Switch to Linear Mode
Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.20892
seconds with
7
queries