ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page ලොකු ප්‍රශ්ණයක් - අනේ මට උදවු කරන්න
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
sandharuwan1 sandharuwan1 is offline
Junior Member
sandharuwan1 has a little shameless behaviour in the past
 
Posts: 28
Join Date: Mar 2010
ලොකු ප්‍රශ්ණයක් - අනේ මට උදවු කරන්න - 03-20-2010, 07:36 AM

යාළුවනේ මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. අපේ ගෙදර පහුගිය සුමානය ඇතුළත කිනිතුල්ලොන්ට සමාන කුඩා කෘමීන් වර්ගයක් ඉතාම දරුණු විදියට බෝ වුනා. උන් බිත්ති වල ඇති කුඩා සිදුරු වල සහ මුළු වල දහස් ගණනින් ඉන්නවා.

මම හොඳ නියම බෞද්ධයෙක්. ඉතින් මම බෞද්ධයෙක් හැටියට ඉඳිමින් කොහොමද මේ සත්තුන්ගෙන් බේරෙන්නේ? අනේ මට උදවු කරන්න.

Last edited by sandharuwan1; 03-20-2010 at 07:48 AM.
Reply With Quote
(#2)
Old
පිටියෙ_අප්පු පිටියෙ_අප්පු is offline
Banned
පිටියෙ_අප්පු has a spectacular aura aboutපිටියෙ_අප්පු has a spectacular aura about
 
Posts: 685
Join Date: Mar 2010
Location: *******
03-20-2010, 08:03 AM

Quote:
Originally Posted by sandharuwan1 View Post
යාළුවනේ මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. අපේ ගෙදර පහුගිය සුමානය ඇතුළත කිනිතුල්ලොන්ට සමාන කුඩා කෘමීන් වර්ගයක් ඉතාම දරුණු විදියට බෝ වුනා. උන් බිත්ති වල ඇති කුඩා සිදුරු වල සහ මුළු වල දහස් ගණනින් ඉන්නවා.

මම හොඳ නියම බෞද්ධයෙක්. ඉතින් මම බෞද්ධයෙක් හැටියට ඉඳිමින් කොහොමද මේ සත්තුන්ගෙන් බේරෙන්නේ? අනේ මට උදවු කරන්න.
ඔබතුමා ඒ කෘමීන්ට හානියක් නොවෙන පරිදි පලවා හැරීමට පියවර ගන්න. අඩු ප්‍රමාණයෙන් සුවද දුම් වගේ දෙයක් අල්ලා බලන්න ( කරුණාකර දුම් ඇල්ලීමේදි එම කෘමීන් එලවා දැමීමේ චේතනාවෙන් පමණක් එය සිදු කරන්න, කෘමීන් මැරීම ගැන කිසිසේත් හිතන්න එපා ). මෙවැනි ක්‍රම අත්හදා බලන්න. එවිට ඔබට ඔබගේම ක්‍රමයක් සොයාගන්නට හැකිවේවි.

තෙරුවන් සරණයි
Reply With Quote
(#3)
Old
sandharuwan1 sandharuwan1 is offline
Junior Member
sandharuwan1 has a little shameless behaviour in the past
 
Posts: 28
Join Date: Mar 2010
03-20-2010, 08:08 AM

Quote:
Originally Posted by පිටියෙ_අප්පු View Post

උත්තරයට ස්තුතියි මචං. ඒත් මේ ප්‍රශ්ණය බරපතළ වැඩියි. මොකද උන් දහස් ගණනක් ඉන්න නිසා.
තෙරුවන් සරණයි.
Reply With Quote
(#4)
Old
පිටියෙ_අප්පු පිටියෙ_අප්පු is offline
Banned
පිටියෙ_අප්පු has a spectacular aura aboutපිටියෙ_අප්පු has a spectacular aura about
 
Posts: 685
Join Date: Mar 2010
Location: *******
03-20-2010, 08:20 AM

Quote:
Originally Posted by sandharuwan1 View Post
උත්තරයට ස්තුතියි මචං. ඒත් මේ ප්‍රශ්ණය බරපතළ වැඩියි. මොකද උන් දහස් ගණනක් ඉන්න නිසා.
තෙරුවන් සරණයි.
ප්‍රශ්නය කෙතරම් බරපතල වුවත් , ඔබ එයට මුහුණ දියහැක්කේ සුළුවෙනි. ඒනිසා සුළුවෙන් හෝ කර බලන්න. එවිට ඔබට ක්‍රමයක් සොයාගන්නට ලැබේවි.
Reply With Quote
(#5)
Old
dilankandy's Avatar
dilankandy dilankandy is offline
Senior Member
dilankandy has a spectacular aura aboutdilankandy has a spectacular aura about
 
Posts: 1,139
Blog Entries: 2
Join Date: Oct 2006
03-20-2010, 08:44 AM

කපුරු බෝල, කපුරු කුඩු ටිකක් හෝ පැඟිරි තෙල් ටිකක් මද වශයෙන් ඉහින්න. එහි සුගදවත් භාවයට කෘමීන් අකැමැත්තක් දක්වන බැවින් ඉවත්ව යාවි...චේතනාව ගැන සැලකිලිමත් වන්න...
Reply With Quote
(#6)
Old
sandharuwan1 sandharuwan1 is offline
Junior Member
sandharuwan1 has a little shameless behaviour in the past
 
Posts: 28
Join Date: Mar 2010
03-20-2010, 08:51 AM

Quote:
Originally Posted by dilankandy View Post
කපුරු බෝල, කපුරු කුඩු ටිකක් හෝ පැඟිරි තෙල් ටිකක් මද වශයෙන් ඉහින්න. එහි සුගදවත් භාවයට කෘමීන් අකැමැත්තක් දක්වන බැවින් ඉවත්ව යාවි...චේතනාව ගැන සැලකිලිමත් වන්න...
ස්තුතියි මචං. ඒත් උන් ගෙදර හැම තැනම ඉන්නවා. උන්ට පියාඹන්න බෑ, අවිදින්නෙත් හෙමින්. ඒ නිසාඋන්ව උන්ව විකර්ශණය වෙන දෙයක් දැම්මත් උන් ගෙදරින්ම පිට වෙලා යන්නෙ නෑ. ඒකයි ප්‍රශ්ණය.
Reply With Quote
(#7)
Old
gazaly's Avatar
gazaly gazaly is offline
Senior Member
gazaly has a spectacular aura aboutgazaly has a spectacular aura aboutgazaly has a spectacular aura about
 
Posts: 11,795
Join Date: Nov 2006
Location: S.A
03-20-2010, 09:51 AM

Quote:
Originally Posted by පිටියෙ_අප්පු View Post
ඔබතුමා ඒ කෘමීන්ට හානියක් නොවෙන පරිදි පලවා හැරීමට පියවර ගන්න. අඩු ප්‍රමාණයෙන් සුවද දුම් වගේ දෙයක් අල්ලා බලන්න ( කරුණාකර දුම් ඇල්ලීමේදි එම කෘමීන් එලවා දැමීමේ චේතනාවෙන් පමණක් එය සිදු කරන්න, කෘමීන් මැරීම ගැන කිසිසේත් හිතන්න එපා ). මෙවැනි ක්‍රම අත්හදා බලන්න. එවිට ඔබට ඔබගේම ක්‍රමයක් සොයාගන්නට හැකිවේවි.

තෙරුවන් සරණයි
"ශෝ.. කිනිතුල්ලා ශෝ.... " "ශෝ.. කිනිතුල්ලා ශෝ.... "
Reply With Quote
(#8)
Old
laknath123's Avatar
laknath123 laknath123 is offline
Senior Member
laknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of light
 
Posts: 10,231
Join Date: Jun 2007
Location: click here
03-21-2010, 04:37 PM

"ශෝ.. කිනිතුල්ලා ශෝ.... " "ශෝ.. කිනිතුල්ලා ශෝ....

Anthawadiwa weda kanne nutuwa.....Face this prob. as a Human...
Reply With Quote
(#9)
Old
ela_eluwa120's Avatar
ela_eluwa120 ela_eluwa120 is offline
Senior Member
ela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of light
 
Posts: 23,201
Join Date: Apr 2009
Location: Beaver Land
03-22-2010, 09:39 AM

Quote:
Originally Posted by පිටියෙ_අප්පු View Post
අඩු ප්‍රමාණයෙන් සුවද දුම් වගේ දෙයක් අල්ලා බලන්න
සුවද දුම් මගින් කෘමීන් පලවා හැරීම හොද අදහසක්..එහිදී කෘමීන්ට වන හානියත් සාපේක්ෂව අවමයි. මෙතන අපිට අවශ්‍ය කෘමීන් එළවා දැමීම විනා ඔවුන් මරා දැමීම නෙමේ. පොළොන්නරු යුගයේ පරාක්‍රමබාහු රජතුමාගෙ සමයේ ලංකාවෙ හාල් බුරුමයට අපනයනය කරලා තියනවා..ඒ තරම්ම සාර්ථක අස්වැන්නක් ලැබුණෙ..කෘමිනාශක ගහලා නෙමේනෙ.. මෙතනදි පැහැදිලි වෙන තවත් කාරණයක් තියනවා..මෙතනදි එක සත්ත්වයෙක් නිසා තවත් සත්ත්වයෙක්ට කරදරයක් වෙලා තියනවා..ඇත්තටම Intelligent design කියලා දෙයක් තියන creation එකක්නං එක සතෙක්ගෙ ක්‍රියාකලාපක් නිසා හෝ එක සතෙක් නිසා තව සතෙක්ට හානි වෙන්න විදියක් නෑ. දෙගොල්ලොන්ටම අවුලක් නැතිව ඉන්න පුලුවන් තත්ත්වයක් තියෙන්න ඕනි..නමුත් අපි හැමෝම සාමාන්‍ය දැනීමෙන් දන්නා පරිදි එමෙන්ම මෙම සිද්ධියෙන් පැහැදිලි වෙන පරිදි එක සත්ත්වයෙක්ගෙ සතුට වෙනුවෙන් තවකෙක් මරන්න වෙනවා කියන්නෙ එතන හොද බුද්ධිමත් මැවීමක් නැති බවයි. එයින් පැහැදිලි වන්නෙ මවන්නෙක් කියලා කෙනෙක් කොහෙත්ම නැති බව.
Reply With Quote
(#10)
Old
Nash_Node's Avatar
Nash_Node Nash_Node is offline
Senior Member
Nash_Node will become famous soon enough
 
Posts: 2,082
Join Date: Apr 2008
Location: Staring at my laptop
03-20-2010, 09:08 AM

of all the threads in Elakiri, I enjoy this few posts the most.

This is absolutely fucking GOLD !

I mean.. thanks mates.. I haven't laughed so loud and hard for a long time !

This is just cobbles mate. ! get a Mortine insecticide and fucking kill em all... then if you still feel bad, give an alms giving or something

or.. the next best option of NOT killing them is for you to leave the house ..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.12232 seconds with 6 queries