තමන්ගේ Blog එකට අනෙක් සාමාජිකයන් විසින් කරනු ලබන විවේචන ආදිය e-mail එකක් මගින් අදාල Blog හිමියාට දැනුම් දෙනු ලබනවා.
RSS Feed
තමාගේ ප්‍රියතම Blog Site එක හෝ දිනපතා ක්‍රීඩා තොරතුරු, පුවත් Update වෙන Blog site එකක් හෝ ඇතැයි සිතන්න. ඒහි සිදුවන සියලු Updates e-mail එකක් මගින් තමන්ගේ mail box එකට ගෙන්වා ගැනීමට මේ option එක භාවිතා කල හැකියි. (at the moment, it is not working)
Blog Control Panel
අවසාන හා වැදගත්ම option එක මෙයයි. Blog Control Panel තුලට ගිය ඔබට තවත් Sub menu එකක් ලැබෙනවා.
මේ උප ප්‍රධාන මෙනුව මගින් Blog Color Customize කිරීම, Blog Title and Description වෙනස් කිරීම, Group එකකට add කිරීම, තමන්ගේ Blog එක Categorize කිරීම Statistics බලා ගැනීම ආදී සියල්ල කරගන්නට පුලුවන්. මේ කොටස Blog එකේ හදවත බඳුයි.