ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page වෙහෙරහේන විහාරයට ටිකක් යමුද ?
Reply
 
Thread Tools
(#1)
Old
yama_palla's Avatar
yama_palla yama_palla is offline
Senior Member
yama_palla has a spectacular aura aboutyama_palla has a spectacular aura about
 
Posts: 984
Join Date: Dec 2010
Location: ___Narakadiya___
smile වෙහෙරහේන විහාරයට ටිකක් යමුද ? - 12-09-2010, 08:37 PM





මාතර වෙහෙරහේන පුර්වාරාම රජමහා විහාරස්ථානය මේ වනවිට ලෝකයේ තිබෙන ඉතාමත් සුන්දර වූ විහාරස්ථානයක් බවට පත්ව තිබේ.මීට හේතුව ලෝකයේ තිබෙන එකම උමන් විහාරය සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙහි නිර්මාණය කර තිබීමයි.මේ වනවිට විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ වශයෙන් කටයතු කරනු ලබන්නේ පුජ්‍ය කෑගල්ලේ රතනසාර නා හිමිපාණන් වහන්සේය.











නවමහල් විහාරමන්දිරයේ පන්සීය පනස් ජාතක කතා ඇසුරෙන් නිර්මාණය කර ඇති චිත්‍ර මේ දවස් වල අලුත් වැඩියා කරමින් පවතින අතර සෑම චිත්‍ර රාමුවක්ම එම්බ්රෝස් ක්‍රමයට සකසමින් පවතී.එමෙන්ම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ආරක්ෂාවට තැනු ප්‍රධාන වහලය වර්ෂාව හා මුහුදු සුලන් නිසා ගරාවැටී තිබෙන අතර එයද අලුත් වැඩියා කරමින් පවතී.

මාතර පැත්තේ යන වෙලාවක වෙහෙරහේන ප්‍රදේශයේ ඇති මෙම සුවිශේෂ විහාරස්ථානය වන්දනා කර පැමිණීමට බෞද්ධ ඔබ අමතක නොකරන්න.සාධු සාධු සාධු...!!!

Last edited by yama_palla; 12-09-2010 at 09:32 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
buddhism, buddhist, lord buddha, temples

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.01453 seconds with 8 queries