ෆේක් හොයයි මේ බක්කා trd අස්සේ
චිත්‍ර ඇඳිමටනම් හොඳ හැටි දස්සේ
පේන්ට් වලින් දෙයි වැඩ කිඩ ඔහු රිස්සේ
මොන්ටිසෝරි ඩයල් එකගෙ වගෙ දිස්සේ







රිදිලා රිදිලා බක්කට හොදටම රිදිලා
ms ට රේප් _ දීලා දීල කස්ටිය වට විලා
මටනම් නැත තවමත් ආදර රේප් දිලා
ඉන්නේ මමත් දෙන අය ගැන හිතලා