කූඩු හදමු..

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Atapattama_Vesak_lanterns.jpg
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :yes::yes::yes::yes::yes::yes:

    අම්මපා ඔව්... :yes::yes:;)
    :growl::eek:
    thankzzzz
    :cool:
    වෑඩෙ නියමයි මචන්
    :)
    එල මචන් මටත් මේ කාගෙන්වත් අහගන්න බැරුව හිටියේ
    අටපට්ටම් නම් හදන්න දන්නවා :yes:
    අනිත් කූඩු වැඩිය හදන්න දන්නා නැ පුලුවන්නම් ඒවත් කියල දෙන්න
    :)
    අටපට්ටම තමා අමාරුම. අනික් එව්ව ලේසි. මේකෙම දාන්නම් :)
    මම ඒත් බැලුව කුඩු හදන්නෙ කොහොමද කියලා:lol:
    ;)
    :eek:අටපට්ටමක් නෙමෙ බන් දහ අටපට්ටමක් මෙතුමිය වෙන්න කියලා කියමු!!:lol: මම නම් පැටව් එක්ක අටපට්ටමක් හදනවා. 4to අප්ලෝඩ් කරන්නම් කො.:yes:;)
    අනේ මට වෙසක් කූඩුවක් වෙන්න ඕනෙ නෑතෝ!! :(
    ස්තූතියි යාළුවා.:)
    හැමකෙනෙකුටම වැදගත්වෙන වටින ත්‍රේඩ් එකක්.
    පුලුවන්නම් අනිත් කුඩු හදනහැටිත් දාන්න.

    Rep+
    :cool: KIT
    :)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නදොකින් අටපට්ටමක්වත් හදාගන්ඩ බැරි නපුංසකයෝ ඉන්නවද මේකේ?:angry:

    ඉන්ටර්නෙට් එකේ ඉන්න ගොඩක් උන් එහෙම තමා බන්.. අඩුම ගානේ තමන්ගෙ ජීවිතේ පොඩි දෙයක් වත් තනියම විසද ගන්න බැහැ

    නොදන්න කෙනෙක්ට දැනගත්තාවෙ කියලා දැම්මෙ. ඒ ගැන වැරදියට හිතන්න එපා යාලුවා :)
     
    • Like
    Reactions: sudu pusa

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    ♥-Aurora-♥;10081916 said:
    නොදන්න කෙනෙක්ට දැනගත්තාවෙ කියලා දැම්මෙ. ඒ ගැන වැරදියට හිතන්න එපා යාලුවා :)
    4661961733_308851fbff.jpg

    මම කියලා දෙන්නද අටපට්ටම් කූඩූවක් හදන විදිය මාර ලේසි!!:yes::yes:
    1. කරන්න තියෙන්නෙ කඩෙන් Rs.25 දීලා බීම බට පැකට් එකක් අරගන්න. [පැකට් එකක බීම බට 100]
    2.බීම බට ටික එක ගානකට කපා ගන්න.
    3.ඉටි පන්දම් දැල්ලෙන් හෝ පහන් දැල්ලෙන් කපා ගත් බීම බට කොන් පුච්චගන්න [සැ.යු. වැඩේ කරන්න ගිහින් අත එහෙම පුච්චගෙන මට නම් කියන්න එන්න එපා ඕන් කියුවා]:lol::lol::no:

    උන බට වලින් කරන විදිය දන්නවනෙ වැඩේ නම් එලකිරි මම මගෙ අටපට්ටමේ පැටව් හදන්නෙ ඔය විදියට තමයි! කාලයත් අඩු කරගන්න පුලුවන්නෙ! මම හිතන්නෙ බීම බට කපා ගෙන තියෙනවනම් 1h වලින් කූඩූ 20 උනත් හදන්න පුලුවන්

    ++කැමති නම් දෙන්න! :lol::lol:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉන්ටර්නෙට් එකේ ඉන්න ගොඩක් උන් එහෙම තමා බන්.. අඩුම ගානේ තමන්ගෙ ජීවිතේ පොඩි දෙයක් වත් තනියම විසද ගන්න බැහැ
    ඒකතමා.මනමාලකම නම් තියෙනව ඉහටත් උඩින් ඒත් වෙසක් කූඩුවක් හදාගන්ඩ බෑ හිතල.ඒකට මොකද පවුල් කූඩු හදන්ඩ නම් ඕන තරම් මොලේ තියෙනව. :angry:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    නියමයි :) . ලංකාවේ හිටියනම් හදන්න තිබ්බා :(

    You must spread some Reputation around before giving it to ♥-Aurora-♥ again
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    තරුව

    අවශ්‍ය ද්‍රව්‍ය:
    • කලින් එව්වම තමා :)

    ක්‍රමය:
    අඩි 1 1/2ක් පමණ දිගට උණ බට කැබලි 2ක් කපා ගන්න. (ඊට පොඩි කරන්න එපා, වැඩක් නෑ) ඊට පස්සෙ කලින් වගේ ම එක කෑල්ලකින් 6 ගානෙ බට කෑලි දෙකෙන් පතුරු 12ක් හදා ගෙන කෙලවරවල් සුද්ද කර ගන්න.

    පතුරු 12 තුනේ ගොඩවල් 4කට වෙන් කර ගන්න. එක ගොඩක් අරන් පතුරු 3 ත්‍රිකෝණ හැඩයට තියලා ගැට ගහ ගන්න. අනිත් ගොඩවල් 4නුත් ඒ විදියටම ත්‍රිකෝණ හදන්න. මුල් එක හැදුවට පස්සෙ අනික් ඒව හදන කොට මුල් එක උඩ සමපාත වෙනවද කියලා බලන්න ගැටගහන්න කලින්. (එක උඩ එක තියලා බලන්න මුලු 3 ගානට එකක් උඩ එකක් එනවද කියලා)

    දැන් ත්‍රිකෝණ 4ක් තියෙනව නෙ. එයින් 2ක් අරන් එක උඩ එක තියලා කොන් තුනෙන් හොඳට ගැට ගහන්න. අනිත් දෙකත් එහෙම්ම කරන්න.

    දැන් ඔයා ලඟ ත්‍රිකෝණ 2ක් තියෙන්නෙ, ඒ ත්‍රිකෝණෙක එක පාදෙකට පතුරු 2ක් තියෙනවා, හරි නෙ? ඊ ලඟට එක ත්‍රිකෝණයක් අරන් පාද තුනේ පතුරු පොඩ්ඩක් දෙපැත්තට අදින්න. මේ වගේ:

    t1.png

    දැන් අනික් ත්‍රිකෝණෙ අරන් ඕක මැද්දෙන් දාන්නයි ඕනෙ.. කොහොමද කියන්නෙ..??
    හරි මුල් ත්‍රිකෝණෙ පතුරු 2ක් දෙපැත්තට කරලා ඒක මැද්දෙන් ත්‍රිකෝණෙ මුල්ලක් රිංගවන්න. හරිද? එහෙම යවලා ත්‍රිකෝණ දෙක තරුවක හැඩේට හදා ගන්න. මේක හරියට ම විස්තර කරන්න අමාරුයි වචනෙන්. කරලම තමා බලන්න වෙන්නෙ.

    t2.png

    දැන් මේ පහල රූපෙ පෙන්නන තැන් වල පතුරු 4ක් cross වෙනව කියලා පෙනෙයි. ඒවයින් දෙක දෙක අරන් ගැට ගහන්න. තනි කම්බි පොටක් දැම්මම ඇති.

    t3.png

    ඊලඟට ආයෙ බට කෑල්ලක් අරන් අඟල් 2ක් විතර වෙන කෑලි 3ක් කපා ගන්න. ඒවා 2 ට පලලා කෑලි 6ක් හදා ගන්න. මේවා තරුව පුම්බන්න තමා පාවිච්චි කරන්නෙ...

    ඉතුරු ටික පහළ..
    :)
     
    Last edited:

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    ♥-Aurora-♥;10082197 said:
    තරුව

    [U]අවශ්‍ය ද්‍රව්‍ය:[/U]
    • කලින් එව්වම තමා :)

    [U]ක්‍රමය:[/U]
    අඩි 1 1/2ක් පමණ දිගට උණ බට කැබලි 2ක් කපා ගන්න. (ඊට පොඩි කරන්න එපා, වැඩක් නෑ) ඊට පස්සෙ කලින් වගේ ම එක කෑල්ලකින් 6 ගානෙ බට කෑලි දෙකෙන් පතුරු 12ක් හදා ගෙන කෙලවරවල් සුද්ද කර ගන්න.

    පතුරු 12 තුනේ ගොඩවල් 4කට වෙන් කර ගන්න. එක ගොඩක් අරන් පතුරු 3 ත්‍රිකෝණ හැඩයට තියලා ගැට ගහ ගන්න. අනිත් ගොඩවල් 4නුත් ඒ විදියටම ත්‍රිකෝණ හදන්න. මුල් එක හැදුවට පස්සෙ අනික් ඒව හදන කොට මුල් එක උඩ සමපාත වෙනවද කියලා බලන්න ගැටගහන්න කලින්. (එක උඩ එක තියලා බලන්න මුලු 3 ගානට එකක් උඩ එකක් එනවද කියලා)

    දැන් ත්‍රිකෝණ 4ක් තියෙනව නෙ. එයින් 2ක් අරන් එක උඩ එක තියලා කොන් තුනෙන් හොඳට ගැට ගහන්න. අනිත් දෙකත් එහෙම්ම කරන්න.

    දැන් ඔයා ලඟ ත්‍රිකෝණ 2ක් තියෙන්නෙ, ඒ ත්‍රිකෝණෙක එක පාදෙකට පතුරු 2ක් තියෙනවා, හරි නෙ? ඊ ලඟට එක ත්‍රිකෝණයක් අරන් පාද තුනේ පතුරු පොඩ්ඩක් දෙපැත්තට අදින්න. මේ වගේ:

    t1.png

    දැන් අනික් ත්‍රිකෝණෙ අරන් ඕක මැද්දෙන් දාන්නයි ඕනෙ.. කොහොමද කියන්නෙ..??
    හරි මුල් ත්‍රිකෝණෙ පතුරු 2ක් දෙපැත්තට කරලා ඒක මැද්දෙන් ත්‍රිකෝණෙ මුල්ලක් රිංගවන්න. හරිද? එහෙම යවලා ත්‍රිකෝණ දෙක තරුවක හැඩේට හදා ගන්න. මේක හරියට ම විස්තර කරන්න අමාරුයි වචනෙන්. කරලම තමා බලන්න වෙන්නෙ.

    t2.png

    දැන් මේ පහල රූපෙ පෙන්නන තැන් වල පතුරු 4ක් cross වෙනව කියලා පෙනෙයි. ඒවයින් දෙක දෙක අරන් ගැට ගහන්න. තනි කම්බි පොටක් දැම්මම ඇති.

    t3.png

    ඊලඟට ආයෙ බට කෑල්ලක් අරන් අඟක් 2ක් විතර වෙන කෑලි 3ක් කපා ගන්න. ඒවා 2 ට පලලා කෑලි 6ක් හදා ගන්න. මේවා තරුව පුම්බන්න තමා පාවිච්චි කරන්නෙ...

    ඉතුරු ටික හවසට කියන්නම්..
    :sorry::sorry:

    thanks
     
    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    අක්ක්ටත් යමක් කමක් කරගන්න පුලුවන්ඩ් වගේ!!:lol::lol: මම කියලා දුන්න ක්‍රමයත් අනුගමනය කරල බලන්න:yes::yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    තරුව (2 කොටස)

    t3.png

    දැන් ඔය රතු පාට කරලා තියෙන කලින් කොටස් දෙකකට වෙන් කර ගත්තු තැන් වලට අර කපා ගත්ත අඟල් දෙකේ කෑලි ටික සෙට් කරන්නයි ඕන. කලින් පතුරු දෙක දෙක වෙන් කර ගත්තනෙ. දැන් ඒ කොටස් දෙක දෙපැත්තට ඇදලා ගානට center කරලා අර අඟල් දෙකේ කෑල්ලක් තියන්න. මේ රූපෙ තියෙන්නෙ පැති පෙනුමක්:

    t4.png

    ඒ විදියට අර කෑලි 6 ම ඒ තැන් 6ට සෙට් කරන්න. තරුව පිම්බිලා මදි වගේ නම් ඊට වඩා උස කෑලි ටිකක් පාවිච්චි කරන්න.

    ඉවරයි! දැන් ඉතින් සව් කොල අරන් අලව ගන්න :)

    තරුවක් හදා ගත්තම නෙළුමක් හදන එක දෙයක් නෙවෙයි
    ;)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    තෑන්ක්ස් ගර්ල්
    මාත් හදන්න ඕනි
    තාම පටන් ගත්තේ නෑ
    :cool:
    4661961733_308851fbff.jpg

    මම කියලා දෙන්නද අටපට්ටම් කූඩූවක් හදන විදිය මාර ලේසි!!:yes::yes:
    1. කරන්න තියෙන්නෙ කඩෙන් Rs.25 දීලා බීම බට පැකට් එකක් අරගන්න. [පැකට් එකක බීම බට 100]
    2.බීම බට ටික එක ගානකට කපා ගන්න.
    3.ඉටි පන්දම් දැල්ලෙන් හෝ පහන් දැල්ලෙන් කපා ගත් බීම බට කොන් පුච්චගන්න [සැ.යු. වැඩේ කරන්න ගිහින් අත එහෙම පුච්චගෙන මට නම් කියන්න එන්න එපා ඕන් කියුවා]:lol::lol::no:

    උන බට වලින් කරන විදිය දන්නවනෙ වැඩේ නම් එලකිරි මම මගෙ අටපට්ටමේ පැටව් හදන්නෙ ඔය විදියට තමයි! කාලයත් අඩු කරගන්න පුලුවන්නෙ! මම හිතන්නෙ බීම බට කපා ගෙන තියෙනවනම් 1h වලින් කූඩූ 20 උනත් හදන්න පුලුවන්

    ++කැමති නම් දෙන්න! :lol::lol:
    :cool: වැඩේ ලේසි තමා. හැබැයි ඕවා හොඳ වැඩිය හුලං හමන් නැති පැත්තකට. නැත්තම් වෙසක් කූඩුව සරුංගලයක් වෙයි! :D
    නියමයි :) . ලංකාවේ හිටියනම් හදන්න තිබ්බා :(

    You must spread some Reputation around before giving it to ♥-Aurora-♥ again
    :( කමක් නෑ අර බීම බට කූඩුවක් වත් හදලා ගෙයි එල්ලගන්න :yes:
    තෑන්ක්ස් අනේ...
    :)
    අක්ක්ටත් යමක් කමක් කරගන්න පුලුවන්ඩ් වගේ!!:lol::lol: මම කියලා දුන්න ක්‍රමයත් අනුගමනය කරල බලන්න:yes::yes:
    11.gif

    පින් සිද්දවෙච්චාවෙ...කෙල්ලට.......
    :cool::cool:
    සාදු සාදූ..!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල..මට නම කූඩු හැම ජාතියම හදන්න දන්නවා..අලවන්න ගියාම තම එපා වෙන්නෙ :dull: