ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Computers & Internet > Tips & Tricks
Reload this Page nikanma liyawena Notepad ekak>
 
 
Thread Tools Display Modes
Prev Previous Post   Next Post Next
(#1)
Old
chamil32's Avatar
chamil32 chamil32 is offline
Senior Member
chamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of light
 
Posts: 10,717
Blog Entries: 11
Join Date: Dec 2009
Location: sssss
Send a message via Skype™ to chamil32
Up nikanma liyawena Notepad ekak> - 05-11-2011, 11:17 PM

අද ඔයාලට කියල දෙන්නම් notepad එකෙන් මොනව හරි වචනයක් Auto ලියවේන විදියක්...

ඉස්සේල්ලම පහල තියෙන code එක නිවි නොට්පෑඩ් ඩොකියුමන්ට් එකක් අරන් එකට paste කරන්න

Code:
set wshshell = wscript.CreateObject("wscript.shell")
wshshell.run "Notepad"
wscript.sleep 2000
wshshell.AppActivate "Notepad"
WshShell.SendKeys "C"
WScript.Sleep 500
WshShell.SendKeys "h"
WScript.Sleep 500
WshShell.SendKeys "a"
WScript.Sleep 500
WshShell.SendKeys "m"
WScript.Sleep 500
WshShell.SendKeys "i"
WScript.Sleep 500
WshShell.SendKeys "l"
WScript.Sleep 500
WshShell.SendKeys "32"
WScript.Sleep 500
WshShell.SendKeys "@"
WScript.Sleep 500
WshShell.SendKeys "E"
WScript.Sleep 500
WshShell.SendKeys "l"
WScript.Sleep 500
WshShell.SendKeys "a"
WScript.Sleep 500
WshShell.SendKeys "k"
WScript.Sleep 500
WshShell.SendKeys "i"
WScript.Sleep 500
WshShell.SendKeys "r"
WScript.Sleep 500
WshShell.SendKeys "i"
WScript.Sleep 500
WshShell.SendKeys "."
WScript.Sleep 500
WshShell.SendKeys "c"
WScript.Sleep 500
WshShell.SendKeys "o"
WScript.Sleep 500
WshShell.SendKeys "m"
ඔය Code එකේ මම Type කරල තියෙන්නේ [email protected] කියලා....
ඔයාලට ඔන විදියට එක Edit කරන්න පුලුවන්...


ඔයාලට එ වචන අතර Space එකක් තියන්න ඔනනම්මෙන්න මෙ ෆොටො එකෙ විදියට එ අකුර ල්ගින් ස්පෙස් එකක් තියන්න..එතකොට වෑඩේ ගොඩ...


ඉට පස්සේ කරන්න තියෙන්නේ Save As ගිහින් File Type එකට All දීල File Name එකට කැමති නමක් දීල, නමේ අගට .vbs කියල දාල(උදා: auto.vbs) කැමති තැනක save කරගන්න.

File එක ඔනනම් මෙතනින් බාගන්න
Code:
http://www.mediafire.com/?g69dpqq17aqbcrn
දැන් හරි. Save වුනු file එක double click කරල open කරල බලන්න. වැඩේ හොඳයි නේද.?

හොදනම් Comment එකක් දලා යන්න
ආහ්හ්.. අර මොනවද ඒවා දිල ගියාට තරහ වෙන්නේ නෑ...

Repost නම් සමාවෙන්න ඔන..

Last edited by chamil32; 05-11-2011 at 11:29 PM.
Reply With Quote
 

Bookmarks

Tags
elakiri, notepad, srilanka, tips & tricks, wada kali

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 1.07689 seconds with 7 queries