ඉන්දියන් අය්යගෙ damn hot and smexxi dance එක!
බලන්නකො කට්ටිය මේ අය්ය මාරයි නෙ! ශකිරා කැලේ මෙයාගෙ හෙල්ලිල්ලට නම්!!! අන්න ඒ වගේ අය්ය කෙනෙක් කසාද බැන්දනම් ආයෙ පිටි හලන පෙනේරෙ බඳිනව ඉනට තියල.....ඊට පස්සෙ පන්ජාබි සින්දුවක් දැම්මනම් පිටි ටික අගේට හළාගන්න තිබ්බ! අපිත් ලොජිකල් විදිහට හිතන්න ඕනෙනෙ මෙයාලා!

maru hehe