ඉන්දියන් අය්යගෙ damn hot and smexxi dance එක!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ඉන්දියන් අය්යගෙ damn hot and smexxi dance එක!

බලන්නකො කට්ටිය මේ අය්ය මාරයි නෙ! ශකිරා කැලේ මෙයාගෙ හෙල්ලිල්ලට නම්!!! අන්න ඒ වගේ අය්ය කෙනෙක් කසාද බැන්දනම් ආයෙ පිටි හලන පෙනේරෙ බඳිනව ඉනට තියල.....ඊට පස්සෙ පන්ජාබි සින්දුවක් දැම්මනම් පිටි ටික අගේට හළාගන්න තිබ්බ! අපිත් ලොජිකල් විදිහට හිතන්න ඕනෙනෙ මෙයාලා! :lol::lol:

 
  • Like
Reactions: neeromx

supzter

Member
Nov 20, 2010
1,136
481
0
:lol: oya banda nam podiwata bakeryakma da ganna puluwan

ඒකනෙ.....එයා ලංකාවෙ එක්කෙනෙක් වුනානම් මම එයාව බඳිනව අනේ.....ඒත් එයා ඉන්දියාවෙනෙ........:(:(:(:(
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අයියෝ බඩ කැඩෙනව හින වෙලා
මටනම් නිකන් ඉන්දියන් ඩයල් එකක් දැක්කත් හිනා යනවා. මුන්ගෙ 2.50 වැඩ වලට...:lol::lol::lol:
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මං හිතන්නේ උ ව්‍යයයම කරනවා...එක නෙමෙයි කොහොමද ඊට එහා පැත්තෙන් කළු ඇදගෙන ඉන්න කෙල්ල.

    :yes::yes::yes:uba hariyatama hari machan math me baluwe eka diha thamay. ammapa me naki matat thama tharuna wise thiyanawane
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මට සිරි වෙනව..පිටි හලන්න විතරක් නෙමෙයි කොටන්නත් පුළුවන් වගේ ..බලන්නකෝ අත් දෙක වැඩ කරනවා වෙඩි වගේ :lol: