අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය!

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය!

    මෑතකදී බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුනු දෙයක් තමයි, මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් නැඟෙන ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න පුලුවන් කොතනින්ද කියන එක.. ඒ නිසා සැමදෙනාගේම දැන ගැනීම පිණිස මම අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය පිළිබඳව තොරතුරු ටිකක් මෙතන පෝස්ට් කරන්නම්.
    :yes:

    :nerd: 1984 - Hotline
    :nerd:

    chemicals.jpg




    අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දැක්ම :
    සියළු මත්ද්‍රව්‍ය ආශ්‍රිත ගැටළු ඉවත් කිරීම සඳහා, පොදු ජනතාව ආයතන සමග ක්‍රියාශීලීව වැඩකරන තත්වයක් ගොඩනැගීම.

    අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මෙහෙවර :
    මත්ද්‍රව්‍ය භාවිතය හා වෙළඳාම අධෛරමත් කරන සමාජ වාතාවරණයක් බිහි කිරීම.

    මණ්ඩලයේ පැතුම ඉටු කරගැනීම සඳහා ජාතික දේශපාලන කැපවීමක්, කලාපීය හා ජාත්‍යන්තර සහායත් ගොඩනැඟීම.

    ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙහිලා නායකත්වය දීම-
    ඒ අතරතුර අවශ්‍ය අවස්ථාවල ජාතික ප්‍රතිපත්තිය විමර්ශනය කිරීමටත්, ඇගයිමටත්, එය කාර්යක්ෂමව ක්‍රියාත්මක කරවීමටත් අවශ්‍ය දත්ත සහ තොරතුරු සංචිතයක් ගොඩනැඟීම.

    අ.ඖ.පා.ජා. මණ්ඩලයේ කාර්යය භාරය,


    • අන්තරායක ඖෂධ පාවිච්චිය වැළැක්වීමෙහි හා පාලනය කිරීමෙහි නිරතවන ආයතනයන්හි කටයුතු සම්බන්ධීකරණය
    • අන්තරායක ඖෂධවලට ඇබ්බැහිවූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමෙන් හා ඔවුන් පුනරුත්ථාප්පනය කිරීමේ විධි විධාන වලට අනුබල දීම.
    • අන්තරායක ඖෂධ අනිසි ලෙස භාවිතය පැතිර යාම ඊට හේතු හා ඒ සම්බන්ධ නෛතික වෛද්‍ය, සමාජ සංස්කෘතික හා ආර්ථික කරුණු පිළිබඳ අධ්‍යයන පැවැත්වීම,.
    • ඖෂධ අනිසි ලෙස භාවිතය පාලනය කිරීමේ කටයුතු වලට සම්බන්ධ ජාතික කලාපීය හා අන්තර්ජාතික සංවිධාන සහ ආයතන සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.

    e-mail : [email protected]

    Fax : +94 - 11 - 2868791 - 2
    Tel. : +94 - 11 - 2868794 - 6


    National Dangerous Drugs Control Board

    No. 383, Kotte Road
    Rajagiriya
    Sri Lanka



    locmap.jpg




    මම හිතනවා මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලා වැදගත් යමක් ලබාගන්න ඇති කියලා..
    ස්තූතියි,.

    :yes::yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වැදගත් ලිපියක් මචෝ....:yes::yes:
    තැන්කු for shareing :):)
    rep දෙන්න බැහැලු ගොයියො.....:no::( sorry තමයි:sorry::sorry:

    kpz3.gif

     
    • Like
    Reactions: 4keven4

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    වැදගත් ලිපියක් මචෝ....:yes::yes:
    තැන්කු for shareing :):)
    rep දෙන්න බැහැලු ගොයියො.....:no::( sorry තමයි:sorry::sorry:

    kpz3.gif


    Thanks for the comment machan! :yes::yes:
    rep awulak na... elazzzzzz... ;);)