.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011


  • Total voters
    200
  • Poll closed .

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌ පුරු පුරු ගාලා යයි .. උඹ බය නොවී ඉඳින් ... :P

    :no::no: ඕක හෙන වල් පූස :growl:

    කට්ටිය කන්න ලගයි...:growl::growl::growl::growl:
    මහේ මට හා කිව්වේ මොන්ටි යන දවස්වල....:yes::yes::yes::yes:

    කවුද හා කිව්වේ? :frown:

    අඩුවක් බන් තියෙනේ:P

    හා අරන් වරෙන් :P

    ජුන්ඩි...:frown::frown:

    ඔව් :frown:

    මෝඩ කූලා
    කියත ගනින් කුරුලෑව ෂේප් කරන්න උඹේ....:growl::growl::growl:

    මොන කුරුලෑවද? :growl::growl:

    එහෙනම් බෙයාරින් ගිහින් ඇති උඹේ .... :shocked::eek:

    :lol::lol::lol::lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :nerd:නිල ඡන්ද ප්‍රතිඵලය:nerd:

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    chart.JPG


    pie.JPG

    තරඟ නීති රීති අනුව ප්‍රතික්ෂේපිත ඡන්ද ගණනය කර ඇත.

    ඡන්දය භාවිතා කර මාහට සහය වූ ඔබ සැමට තුති !!


    නිල වශයෙන් එළකිරි සම්මාන උළෙල,අවසන් වන දින ,ජයග්‍රාහකයා වසරේ හොදම සාමාජිකාව ලෙස අබිශේක ගන්වනු ඇත.:)

    award.jpg


    එළ....මේක සාර්ථකව කරගන්න ලැබීම වෙනුවෙන් සුභපැතුම්..:yes: