ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉන්දියාව කියන්නේ මිත්‍යාවේ උල්පතක්.මම හිතන්නේ මිනිහෙක් මැරුනට පස්සේ එයාගේ පැවත්ම එතනින් ඉවරයි. මොකද මොලය විනාශ වෙනවා. ස්නායු පද්ධතිය විනාශ වෙනවා.

    :yes::yes::yes::yes:well said bro

    තොපි දන්න ඉටිගෙඩිය ...:lol::lol:තොපි පුනර්භවයයි පුනරුත්පත්තියයි පටලවගෙන වගේ..:P බුදු දහමෙ කවදාවත් පුනරුත්පත්තියක් කියලා නෑ ..:no::no:මෙ කියන්නේ අර ඩ්‍රැකියුලා වගේ සීන් එකක් නෙවෙයි බොල ...:P නැවත භවයක් ගැන...:yes::yes:
     
    • Like
    Reactions: crash45

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ලිපිය හරිම වැදගත්... ස්තුතියි.. බලන්ගොඩ හමුදුරුවන්ගෙ ඔය පොත මමත් කියවලා තියනවා
     
    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    ඉන්දියාව කියන්නේ මිත්‍යාවේ උල්පතක්.මම හිතන්නේ මිනිහෙක් මැරුනට පස්සේ එයාගේ පැවත්ම එතනින් ඉවරයි. මොකද මොලය විනාශ වෙනවා. ස්නායු පද්ධතිය විනාශ වෙනවා.

    මිනිහෙක් මැරෙනවා කියන්නේ ආත්මෙට ජිවත් වෙන්න ශරීරය සුදුසු නැති වෙනවා කියන එක විතරයි. ඒ ශරීරයෙන් ඉවත් වෙලා ඒ ආත්මෙ කරපු කර්ම විපාක වලට ගැලපෙන වෙන ශරීරයකට යනවා. නැතුව ඒ ආත්මේ පැවැත්ම ඉවර වෙන්නේ නෑ...පෙර ආත්ම ගැන පරීක්ෂණ කරලා ඒවා ඔප්පු කරලා තියෙනවා. අනිත් එක මිනිස්සුන්ගේ පන්චේද්‍රයන්ට ගෝචර වෙන්නේ නැති දේවල් ලෝකේ නැහැ කියල එහෙම එක පාරටම බැහැර කරන්න බෑ.
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    බොහොම ස්තුතියි සහෝදරයා මෙහෙම වැදගත් ලිපියක් පල කල එක ගැන..මටත් දෙයක් කියන්න තියෙනවා මේ ගැන..
    ගොඩාක් අය හිතනවා ප්‍රේත ආත්ම හොල්මන් වගේ දේවල්වල සත්‍යතාවයක් නැහැයි කියලා.ඒත් මගේ පුද්ගලික අත්දැකීම්
    එක්ක මම කියන්නේ...ඕවයේ යම්කිසි ඇත්තක් තියෙනවා...
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    Read the book titled "Bhoothayao saha devivaru" by Dr. Abrahm T Kowur

    අනිවා මේ පොතේ ඇති ප්‍රේතයන් හොල්මන් කියන්නේ බොරු කියල කොවුර් ඔප්පු කල බවට සාක්ෂි..මමත් කොවුර්ගේ වැඩ ගැන ලක්බිම පත්තරේ පළවුණු ලිපි වගයක් කියෙව්වා.
    ඒත් මමනම් එයාගේ සමහර දේවල් එක්ක එකග නෑ..මොකද මිනිස්සු තව කෙනෙක්ව රවට්ටන්න බොරු කරන්න පුළුවන්..ඒවා එක එක මිනිස්සුන්ගේ මානසික ආතතිය නැති කරගන්න කරන ඒවා..
    ඒත් එහෙම කියලා හැමදේම බොරුවෙන්න පුලුවන්ද?නමුත් මගේ පුද්ගලික මතයනම් මේ ලෝකේ ප්‍රේත අමුනුෂ්‍ය කියලා දෙයක් තියෙනවා කියන එක..ඒවායේ සත්‍යතාවයකුත් තියෙනවා කියන එක..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනිවා මේ පොතේ ඇති ප්‍රේතයන් හොල්මන් කියන්නේ බොරු කියල කොවුර් ඔප්පු කල බවට සාක්ෂි..මමත් කොවුර්ගේ වැඩ ගැන ලක්බිම පත්තරේ පළවුණු ලිපි වගයක් කියෙව්වා.
    ඒත් මමනම් එයාගේ සමහර දේවල් එක්ක එකග නෑ..මොකද මිනිස්සු තව කෙනෙක්ව රවට්ටන්න බොරු කරන්න පුළුවන්..ඒවා එක එක මිනිස්සුන්ගේ මානසික ආතතිය නැති කරගන්න කරන ඒවා..
    ඒත් එහෙම කියලා හැමදේම බොරුවෙන්න පුලුවන්ද?නමුත් මගේ පුද්ගලික මතයනම් මේ ලෝකේ ප්‍රේත අමුනුෂ්‍ය කියලා දෙයක් තියෙනවා කියන එක..ඒවායේ සත්‍යතාවයකුත් තියෙනවා කියන එක..

    කොවුර් කියන්නේ දැඩි භෞතිකවාදියෙක් .....:yes::yes:දන්නවද ඒ පොතේ "භාවනාව" ගැන කොවුර් කියලා තියෙන දේ.....:lol::lol:
     
    Similar threads