උඹ වගේ මිනිස් නොමිනිස්කම හදු නන්නේ නැති නිවටයන් ගෙන් මේ රටත් සම්බුද්ධ සසනයන්ත් ආරක්ෂා කර ගැනීමට අදිටන් කර ගනිමු
සරත් පොන්සේකල වගේ තමන්ගේ රටත් ආගමත් පවා දෙන අය අනාගතයේදී තවත් බිහි නොවේවා. අපි හැමෝම පංචශීලයවත් රකින්න අදිටන් කර ගමු.
උඹ වගේ මිනිස් නොමිනිස්කම හදු නන්නේ නැති නිවටයන් ගෙන් මේ රටත් සම්බුද්ධ සසනයන්ත් ආරක්ෂා කර ගැනීමට අදිටන් කර ගනිමු
පිදිය යුත්ත්තන් පුදන ගව්රවනිය සමාජයක් ඇති වේවායි පාරමිතා පුරමු

honda wedak... mamanam hemawelema uthsaha karanne pansil pada paha rakinna, ekanisa mama masa 5ka vitara indan 100% vegetarian, mama cake wath kanne ne, hebi maduruwo kanakotanam mala paninawa, eath amaruwen iwasala elawala danawa

![]()
ඔවු මචන් අපි පුළුවන් උපරිමයෙන් උත්සහ කරමු.
පස්සේ වැඩි කරන්න පුළුවන්නේ

මචං මේ වැඩේනං හොඳයි.ඒත් උඹ මේ ත්‍රෙඩ් එක දාන්න කලින් නිකමට හරි බැලුවද උඹ post කරල තියෙන threads.මම නිකමට බැලුව උඹේ threads,එව්වගෙ ගොඩක්ම තියෙන්නෙ අනිත් අයට පහර ගහන එව්වව නේද?.
මම දන්නෙ නෑ.ඒක උඹේ කැමැත්ත.
කොහොමත් මේ වැඩේ හරි වටිනව.
rep+

ඔවු මම එහෙම කරා.
අවශ්‍ය වෙලාවට එහෙම කරනවා.
එත් මගේ මේ උත්සාහය පුළුවන් මට්ටමින් කට්ටියව මේකට යොමු කරවන එකයි.
මට rep දුන්නට බොහොම ස්තුතියි.
ඔයත් කැමතිනම් එකතු වෙන්න.
අපි වැරදි හදාගෙන ඉස්සරහට යමු

උඹ ඔහොම කතා කරන්නේ මචන් මේ හින්ද වෙන්නන්ති මම දන්නා විදියට Mr .Dilshan brother කවදාවත් නිකරුනේ කාටවත් බැනල නැහැ
ඔහු කරන්නේ තමන්ගේ මතය ප්‍රකාශ කරනවා එක වැරදි නැහැනේ
ඒ වගේම ඇස් කන් වසාගෙන සියලු දෙනාගෙන් rep ගන්න ඔහු ඔක්කොගෙම හිත සුව පිණිස thread දානවත් මම දැකල නැහැ
එහෙම කරානම් අද මුගේත් නිල් කොටු පිරිලා තියෙයි
මචන් අසදරණයට එරෙහිව කතා කරන එක මම නම් ඉතා අගය කරනවා
අම්ම අප්පා වැරදි කලත් එක කියන්න ඕන

"