වසරේ ජනප්රියම එළකිරි සාමාජිකාව වශයෙන් පිදුම් ලබන්නේ ඔබ හැමෝගේම ඡන්දයෙන් තේරී පත්වූ ...........
![]()
*maheshi*
![]()
![]()
![]()
![]()
![]()
![]()
CONGRATULATION !!!!!!!!!
ජන්දය දුන් නොදුන් හැමොටම හුගක් ස්තුතියි....


වසරේ ජනප්රියම එළකිරි සාමාජිකාව වශයෙන් පිදුම් ලබන්නේ ඔබ හැමෝගේම ඡන්දයෙන් තේරී පත්වූ ...........
![]()
*maheshi*
![]()
![]()
![]()
![]()
![]()
![]()
CONGRATULATION !!!!!!!!!


මගෙන් උණුසුම් සුභ පැතුම් මහේෂි.........!!!!!!!ජන්දය දුන් නොදුන් හැමොටම හුගක් ස්තුතියි....![]()



BEST OF THE BEST AWARDS II
වසරේ දක්ෂතම ත්රඩ් සපයන්නිය ......... AND THE AWARD GOES TO .......
thilzz



තව සුළු මොහොතකින් ජූරියේ විශේෂ සම්මාන බලාපොරොත්තුවන්න



ඒ අනුව මේ වසරේ හොඳම සෞඛය ත්රඩ් එක ලෙස අභිෂේක ලබන්නේ ...........
![]()
~.: (S) InfectiONs .:~ +&(All Of his valuable Health threads) By coollifestyle4u
![]()
(BEST WISHES FROM ELAKIRI OFFICIALS)
Travelet Team එකට ලැබුනු සම්මානය වෙනුවෙන් ස්තුති කරන්න ඕන කියලා හිතුවා. JK දවස් කිහිපයකට විදේශගත වෙලා ඉන්නේ.
සංවිධායක මන්ඩලයට මුලින්ම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම Traveler වටා ඉන්න අපේ එලකිරි සාමාජිකයන් හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපේ ත්රෙඩ් බලලා කමෙන්ට් කරලා සහයෝගය දක්වපු හැමෝටම ගොඩාක් ස්තුතියි.
ඒ වගේම සෑම අවස්ථාවකම පුළුවන් තරමින් අපිට උදවු කරන GT වත් මතක් කරන්න ඕන.
අවසානයේ අපේ Crew එක. ඒ කියන්නේ අපේ සහෝදරයෝ ටික.
බෝල්ටා,චාමියා,නිකා,බන්ඩා,දිලුමා,සතරේ
උඹලා ඔක්කොටම ගොඩාක් ස්තුතියි.
ඉස්සරහටත් ගොඩක් දේවල් සංචාරකයා හරහා ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

සහයෝගය දක්වපු සියලුම දෙනාටම සහ සංවිධායක මඩුල්ලටත් ස්තුතිවන්ත වෙන ගමන්ම සම්මාන හිමි කරගත් අයට සහ අනිත් සියලුම දෙනාටත් ඉදිරියේදිත් හොද ප්රයෝජනවත් යමක් කිරිමට අවස්ථාව ලැබේවායි සුභ පතනවා.[/CENTER]