කලුමල්ලී නමින් Fake Account එකකින් පැමිණ මාගේ ජායාරෑපයද දමාගෙන ජාති හේද අවුස්සමින් අසහනකාරීව හැසිරැණු ඒ අවජාතකයා එළවා දැමීමට මට සහය වූ ඔබ සැමට මාගේ හෘදයාංගම ස්තතිය මෙයින් පුද කරමු.... මාගේ ජායාරෑපය දමාගෙන මේ ආකාරයට මාව චාටර් කරනා බව ඉතා ඉක්මනින් මට දැක්වූ Rohantha සොයුරාටත් මට ඒ අවස්ථාවේදී මාගේ නිවැරදි භාවය ගැන විශ්වාසය කල ඔබ සැමට නැවත නැවතත් ස්තතිවන්ත වෙමි.. මා විශ්වාස කල සියුලු සහෝදරයන්ට මේ තති කසුම් මිට මගෙන්
කලු මල්ලී ගැන මින් ඉදිරියටත් අවධානයෙන් සිටින ලෙස මා කරැණාවෙන් ඉල්ලා සිටිමි.
http://www.elakiri.com/forum/showthread.php?t=1128849&page=3
කලු මල්ලී ගැන මේ වන විට ගැබී ඈති ආරංචි මාර්ග අනුව අප අතරේ සිටින පුත්ගලයෙක් බව දැගන්නට ලැබී ඈත.