එලකිරි_කෑම_කඩේ_Elakiri_food_center

කාගෙ_කෑම_රහද


  • Total voters
    35
  • Poll closed .

Mozilla

Well-known member
  • එහෙම වෙන්න පුළුවන් බං.මොකද එහෙ මෙහෙ යනවා වෙන්න පුළුවන්.කවුරුහරි එයා ගැන නිතරම ඇහැ ගහගෙන ඉන්නවද දන්නෑනේ.මාට්ටු වෙනවට බයේ එවන්නේ නැතිව ඇති.උඔ හිත අවුල් කරගන්න එපා.එයා කියයි ඇවිල්ලා උනදේ.අපි දන්නෑනේ හරියටම එහෙ වෙන ඒවා....

    බලමුකෝ.මං යනවා මචං :(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බලමුකෝ.මං යනවා මචං :(
    ගුඩ් නයිට් මචන්
    අවුලක් ගන්න එපා
    එයාව විෂ්වාස කරපන්
    එයා එහෙම කරන්නෑ බං කොහොමටවත් උඔට
    මගේ වචනේ විෂ්වාස කරපන්
    ස්වීට් ඩ්‍රීම්ස්