**සොපින කෙල්ලෙ ෆුල්!!
එක ගොවි මහත්මයෙක් ඉන්නවා......... මෙයාට හිටියා නියම ගොන් නාම්බෙක් උට දාලා තිබ්බ නම තමා “මේක”.......... ඉතින් දවසක් ගොවියා කුඹුරෙ වැඩ කරලා ඉවර වෙලා, ගොනා වත් ලියද්දක ගෑට ගහලා තිබුනා......... මේ අතරෙ ගොවි ගොයියත් නා කියා ගන්න සෙට් උනා අමුඩෙ පිටින්ම......... ඉතින් දිය කෙළ කෙළ ඉන්නකොට එක පාරම හරකා කඹෙ කඩාගෙන ගොවි මහත්තයත් පෙරලගෙනම දුවන්න ගත්තේ නැතැයි......... එ දිවිල්ලට අමුඩෙත් ගැලවුනේ නැතෑ......... දැන් ඉතින් මොනා කරන්නද කියල ගොවි ගොයියත් ගොනා අල්ලගන්න දුවනව අමුඩෙත් ඈදගන්න වෙලා නෑති නිසා, රැවුල කපන්න ගෙනාපු හතරෑස් කන්නාඩිය තියාගත්තා ෆ්‍රොන්ට් සයිඩ් එක වහගන්න හිතා ගෙන......... හෑබෑයි ගොවියා දන්නෙ නෑ වෙච්චි හුටපටේ අස්සේ මේ කන්නාඩියත් කැඩිලා බව......... දෑන් ඉතින් ගම හරහා හුරේ රන්......... ඔන්න ඉතින් ගොනා අල්ලන්න දිව්වට මොන ඇල්ලිලිද......... ? ගොයියා පොඩ්ඩක් ස්ලො ඩවුන් උනා හති අරින්න......... හති අරින අතරෙ දෑක්කා පාර දිගේ එනවා ගමේ ඉන්න සොපිනා කෙල්ල......... සිද්ද වෙච්චි සන්තෑසිය මදිවට ගොවි ගොයියා අහනවා සොපිනගෙන් මෙන්න මෙහෙම.........
"ඈ බොල සොපින කෙල්ලෙ මගෙ මේක දෑක්කද.........?
සොපින මෙහෙම කිවා,,,, දෙකලනම් තියෙනවා එත් රාමුකරපු එකක් දැක්ක පලවෙනි පාර !!!!
kalin ake mata anthima tika danna amathaka wela
( onna ayat demmah.... danawane hodanam ithn rep +
)