එලකිරියේ සියල්ල දත්තෝ

Razaaa

Active member
  • Feb 25, 2011
    264
    33
    28
    එලකිරියේ සියල්ල දත්තෝ

    තමන් අදහන ආගමට සියල්ලෝම ආදරය කරයි.කිසිවෙකු එය විවේචනය කරන විට තමන්ට නිතැතින්ම එ පිලිබද කණග‍ාටුවක් ඇතිවේ.
    එහෙත් එ බව තේරුම් නොගත් පුද්ගලයෝද මෙහි සිටි.destiny found සහෝදරයා එයට හොද උදාහරණයකි. මොහුගේ සියලු threads,posts ඉදිරිපත් වන්නේ නිර්මල බුදුදහමට එරෙහිවයි. නිර්මල බුදුදහම විකෘති කිරිම මොහුගේ විනෝදාංශයක්දැයි මට සිතේ.අන් කිසිදු ආගමකට එරෙහිව මොහු අදහස් පලකරන්නේද නැත.නමුත් බුදුදහම මොහුට බයිට් එකක් බවට පත්වී ඇතැයි මොහු හැසිරෙන විදියෙන් සිතේ.:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1112797

    ඉහත ලිපිය මොහු මෑතකදි පල කල ලිපියකි. බලන්න මොහුගේ යටි අරමුණ!. අප ජාතික විරයෙකු ආගමික විරයෙකු ලෙස සලකන ධර්මපාල තුමාගේ චරිතය මොහු විසින් අමු අමුවේ ඝාතනය කර ඇත. එය එසේ වුවද අන් ආගමක‍ට හෝ අන් ආගමික විරයෙකුට පහර ගැසිමට මට වුවමනාවක් නැත. එහෙත් මගේ ආගම හා ඉට සම්බන්ධ වුවන්ට එරෙහිව ඉදිරිපත් වන නොමනා ප්‍රකාශ දකින විට ඇතිවන්නේ අප්‍රමාණ කේන්තියකි.
    සියලුම ආගම් වල සොයුරණි! සියලුම ආගම් වලට එක සමාන ලෙස ගරු කිරිම නේද සිදුවිය යුත්තේ.....?
    මෙවැනි අධම පුද්ගලයින් එලකිරියේ සිටිය යුතුද.....?
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    man dan na me de gana.habay meke destiny found nirmala budu dahamata karana apahasa wagema thama lusi wage aya ape katholika agamatath karana apahasa.ithin a ganath mehema piyawarak gannavanan api sathutuy.mokada oyalata oyalage agama wagema thama apitatah ape agama.kenekge wedanavak nodaka thamunge wedanava witarak dakinna purudu wenna epa.meke kee denek adamayoda ehenan???? aththa katha karaddith methan a godak ayata inna ba.akata karanne kunuharapen katha karala chandi wena eka.ithin a parala ayn karala lee kudata yanan kiyala man yojana karanava.oka tama me godak ayage warada.thaman karana waradda pen nathi eka.anith ayata angilla dik karana eka.ithin api balaporoththu wenava oyalath me gana balay kiyala awata ul pnadam deemak wenuwata.a dewal aththa katha kireemak kiyala kamak na kiyala sandahan karoth me dewaluth aththa katha kireemak washayen apita piliganan wenava.hithala balanna :)
     
    • Like
    Reactions: ~Archer~

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    සිස්ටර් මට ඔයා කියන දේ හොදට තේරෙනවා.මට වගේම ඔයාටත් ඔයාගේ ආගම ගැන හැගිමක් තියෙන බව.මම කොහොමත් කැමති නෑ තව ආගමක් හෙලා දකින්න.මොකද මම එහෙම කලොත් මට ඇති වන දුකමයි ඔයාටත් දැනෙන්නේ ...!
    ඔයා කතෝලික ආගමට විරුද්ධ වෙන දෙයක් හරි කෙනෙක් හරි දැක්ක‍ානම් බය නැතුව එ දේ ඉදිරිපත් කරන්න.මම ඔයාට උපරිම හෙල්ප් එක දෙනවා.මොකද මාත් අනන්ත අප්‍රමාණ රෙප් ‍ෙකාටු කපාගෙනයි මේදේ කලේ .
    මම දැක්ක අසාධාරණ,අවැඩ මට පුලුවන් විදියට ඉදිරිපත් කරනවාගහැබැයි එ දේ ඔයා පටු අදහසක් කියලා හිතනවානම් මට ඔයා ගැන පුංචි දුකක් ඇතිවෙනවා සිස්ටර්.:( මොකද ඔයා තනියම යම් දෙයක් නොකර අනුන් මත්තෙම යැපෙන්න බලන එකට:yes::yes:
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    kawruth kawa kawath hadanna kalin kawru kawruth hadethwa!! me sambudda jayanthiyata katholika sahodariyekge pathumak.jesu pihitay :)

    සිස්ටර් මට ඔයා කියන දේ හොදට තේරෙනවා.මට වගේම ඔයාටත් ඔයාගේ ආගම ගැන හැගිමක් තියෙන බව.මම කොහොමත් කැමති නෑ තව ආගමක් හෙලා දකින්න.මොකද මම එහෙම කලොත් මට ඇති වන දුකමයි ඔයාටත් දැනෙන්නේ ...!
    ඔයා කතෝලික ආගමට විරුද්ධ වෙන දෙයක් හරි කෙනෙක් හරි දැක්ක‍ානම් බය නැතුව එ දේ ඉදිරිපත් කරන්න.මම ඔයාට උපරිම හෙල්ප් එක දෙනවා.මොකද මාත් අනන්ත අප්‍රමාණ රෙප් ‍ෙකාටු කපාගෙනයි මේදේ කලේ .
    මම දැක්ක අසාධාරණ,අවැඩ මට පුලුවන් විදියට ඉදිරිපත් කරනවාගහැබැයි එ දේ ඔයා පටු අදහසක් කියලා හිතනවානම් මට ඔයා ගැන පුංචි දුකක් ඇතිවෙනවා සිස්ටර්. මොකද ඔයා තනියම යම් දෙයක් නොකර අනුන් මත්තෙම යැපෙන්න බලන එකට:yes:
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    oya meken balaporothu wenne thread 1 issarahata geniyamak kiyala man kawadawath mekata reply karan na.mkada oyage aramuna wena deyak hinda.:) naththan meke prashna ekka issarahata yanna:):)

    sister man dekapu asadaranaya mama mata puluwan widiyata idiripath kala.oya oya dekapu asadarnaya gana lianna.mama oyata sup eka dennam
    ehema nethuwa me wage adahas liyala nikamma thawath agamakata garahanna uthsaha karanna epa.oyage me adahas walin "destiny found"lawa rekimak thamai mata penne....:yes::yes::yes::yes::yes:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    සිස්ටර් මට ඔයා කියන දේ හොදට තේරෙනවා.මට වගේම ඔයාටත් ඔයාගේ ආගම ගැන හැගිමක් තියෙන බව.මම කොහොමත් කැමති නෑ තව ආගමක් හෙලා දකින්න.මොකද මම එහෙම කලොත් මට ඇති වන දුකමයි ඔයාටත් දැනෙන්නේ ...!
    ඔයා කතෝලික ආගමට විරුද්ධ වෙන දෙයක් හරි කෙනෙක් හරි දැක්ක‍ානම් බය නැතුව එ දේ ඉදිරිපත් කරන්න.මම ඔයාට උපරිම හෙල්ප් එක දෙනවා.මොකද මාත් අනන්ත අප්‍රමාණ රෙප් ‍ෙකාටු කපාගෙනයි මේදේ කලේ .
    මම දැක්ක අසාධාරණ,අවැඩ මට පුලුවන් විදියට ඉදිරිපත් කරනවාගහැබැයි එ දේ ඔයා පටු අදහසක් කියලා හිතනවානම් මට ඔයා ගැන පුංචි දුකක් ඇතිවෙනවා සිස්ටර්.:( මොකද ඔයා තනියම යම් දෙයක් නොකර අනුන් මත්තෙම යැපෙන්න බලන එකට:yes::yes:

    oya poddak gihin balanna.man thanikarama samahara thread wala katha kare thaniyama.:):)oya hama karunakma boru karala pennuwa man etanadi.daraganna bari aya godak wena katha kiyala hanguna.ganu lamayek widihata real lifewath ahagathe nathi awa ahagena man thread walata reply kare.
    sthoothi brother:) oya a de piligatha ekata man sathutu wenava.mokada hama kenekgema agamata hamoma adarey kiyana de piliganna bari godak aya methana innava.:)man katha karana eka nawathala tiyenne dan.mage malli eknekge illeemak nisa.:):)oyage nihathamanee kamay bahapathmakay age karanava.oya methana dakka ugath seemitha pirisakagen ugath kenek.:) man hithanne ela kiri eke budu dahama andurana honda nihathamanee bauddayek oya.lankika sinhala samahara udangu , his, thaman witaray inna one kiyala hithana buddahagama dan nathi bauddayagen wenas.:):)mokada godak aya selfish methana.sthoothi and all da best.:)May God bless u.:)saha wachana hasurona widiha gana sathutuy :)
     
    Last edited:

    mariyamatha

    Member
    May 18, 2011
    102
    9
    0
    oya meken balaporothu wenne thread 1 issarahata geniyamak kiyala man kawadawath mekata reply karan na.mkada oyage aramuna wena deyak hinda.:) naththan meke prashna ekka issarahata yanna:):)

    ඔයා රිප්ලයි කරන්නේ නැත්නම් පුක නොදී මාරුවෙන්න.
    විහිළුවක් වෙන්න එපා
    :lol::lol::lol::lol::lol: