කෙල්ලට බනින විදිහ

uditha224

Well-known member
  • "යකෝ තොට මම කීපාරක් කියල තියෙනවද ඕක කරන්න එපා කියල".........

    ලොල්....උඹ කොල්ලෙක්ට බනිනවා වගේනෙ බනින්නේ....:lol:


    මට මල පනිද්දී ලිංගබේද මතක් වෙන්නේ නැ බං.... :lol::lol::lol:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    බනින කොට වෙන්නේ තවත් ප්‍රශ්නය වැඩි වෙන එක
    මම කරන්නේ එයාගේ වැඩේ නිසා මම කොච්චර දුක් උනාද කියලා අඟවන එක
    ඒක එයාට දැනෙනවා බනිනවාට වඩා.
    ඉස්සෙල්ලාටත් වඩා එතකොට ආදරෙන් ඉන්න පුලුවන්:yes::yes:





    elatama kiwwa... accept it :yes::yes::yes::yes:
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    බනින කොට වෙන්නේ තවත් ප්‍රශ්නය වැඩි වෙන එක
    මම කරන්නේ එයාගේ වැඩේ නිසා මම කොච්චර දුක් උනාද කියලා අඟවන එක
    ඒක එයාට දැනෙනවා බනිනවාට වඩා.
    ඉස්සෙල්ලාටත් වඩා එතකොට ආදරෙන් ඉන්න පුලුවන්:yes::yes:



    :yes::yes::yes:
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මම ආදරේ කරන්න පටන් අරන් අව්රුද්දක් වෙනව.... හොදම යාලුවො හැටියට අව්රුදු 9ක් ආශ්‍රය කරල තියනව.මෙච්චර කාලෙකට එකම එක පාරක්වත් රණ්ඩු වෙලාවත් බැනගෙනවත් නැහැ... එයාගෙ වැඩක් නිසා මට තරහ ගියත් මම මුකුත් කියන්නේ නෑ... මම ඒ ගැන දුක් උන තරම එයාට දැනෙන්න අරිනව.

    :love::love::love::love::love::love::love:

    Umbanam Sira porak machan.. Great !
     

    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    තාම කවදාවත් බැනලා නෑ... බනින්න වෙයි කියල හිතන්නෙත් නෑ...
    එහෙම උනොත් මෙහෙමයි..
    "ඔයාට ඉන්න පුලුවන්නම් ඉන්න... බැරිනම් යන්න..."
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    සොත්ති මාටිං;10205392 said:
    මට කෑල්ලක් හිටිය නම් කරදාවත් බනිනවද බං.... එහෙනම් මේ ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ :yes::(
    :P:P:P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමත් කියලා දෙනවා එයා කරපු දෙයින් මගේ හිත රිදුනා කියලා..
    එතකොට එයා ඒක තේරුම් ගන්නවා.. මගේ එයා හරි හොඳයි..
    මම කරන දේවල් වලට එයා බනිනවනම් එයාට බැන බැනම තමයි ඉන්න වෙන්නේ..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මොනව කියල බනින්නද කියලා හිතාගන්නත් බෑ.
    මගෙන් බැනුම් අහගන්න ඕනද කියලා කිව්වම ඉවරයි...
    බැන්නොත් අයෙම සමාව ඉල්ලන් යන්න වෙනවනෙ.
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    පොඩ්ඩක් හරී ඔරවලා බැලුවත් අඩන එකේ බෑන්නම අඩන ඇඩිල්ලට කොහොමද බන් බනින්නේ . ඊට වඩා හොදි බංගලිදේශයට ගිහින් ගංවතුරට අහු වෙලා බංග වෙන එක... :rofl::rofl::rofl::P:P:D;);)
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මම ආදරේ කරන්න පටන් අරන් අව්රුද්දක් වෙනව.... හොදම යාලුවො හැටියට අව්රුදු 9ක් ආශ්‍රය කරල තියනව.මෙච්චර කාලෙකට එකම එක පාරක්වත් රණ්ඩු වෙලාවත් බැනගෙනවත් නැහැ... එයාගෙ වැඩක් නිසා මට තරහ ගියත් මම මුකුත් කියන්නේ නෑ... මම ඒ ගැන දුක් උන තරම එයාට දැනෙන්න අරිනව.

    :love::love::love::love::love::love::love:

    well said rep+
     
    • Like
    Reactions: anju.r

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරේ කරන කෙල්ලෙක්ට කොහොම ද කොල්ලෝ..
    බණින්න හිතෙන්නේ.. ?
    අනික ආදරය ඇති වෙන්නේ දෙන්නා අතර ඇති වෙන තේරුම් ගැනිමේ හැකියාව මත වගේම
    විශ්වාසය මතයි.. ඒ විශ්වාසය නැති වු දා..
    බැන බැන ඉන්න ඕනේ නෑ.. ඒ කෙල්ලගේ ජිවිතයෙන් වෙන් වෙන්න..
    බැණලා කෙල්ලෙක් කියා කොල්ලෙක් ගේ ජිවිතය වුනත් වෙනස් කරන්න බෑ..
     

    s praveen

    Member
    Jan 28, 2011
    244
    2
    0
    gampaha
    මොනව කියල බනින්නද කියලා හිතාගන්නත් බෑ.
    මගෙන් බැනුම් අහගන්න ඕනද කියලා කිව්වම ඉවරයි...
    බැන්නොත් අයෙම සමාව ඉල්ලන් යන්න වෙනවනෙ.
    hariyata hari