Elakiri.....Congratz Set Ekatama.........![]()
elazzzzඅපේ එඩිටර් මහත්තයා මේ ඉන්නේ.

සහයෝගය දක්වපු සියලුම දෙනාටම සහ සංවිධායක මඩුල්ලටත් ස්තුතිවන්ත වෙන ගමන්ම සම්මාන හිමි කරගත් අයට සහ අනිත් සියලුම දෙනාටත් ඉදිරියේදිත් හොද ප්‍රයෝජනවත් යමක් කිරිමට අවස්ථාව ලැබේවායි සුභ පතනවා.[/CENTER]
Ekenma...ape Editor...අප දැන් මේ වැඩසටහනේ අවසානතම අංගය වෙත යොමු වී හමාරයි ඉතින් එසේ නම් අප යොමු වෙමු අපගේ විශේෂ ජූරියේ සම්මාන වෙත .......
වසරේ හොඳම නිසදැස් සඳහා ජුරිය විසින් ලබා දෙන කාලිදාස සම්මානයෙන් පිදුම් ලබන්නේ .........
![]()
TakurZ
![]()
Boot num ThakurZ...ThakurZ num itin hondama boot
Travelet Team එකට ලැබුනු සම්මානය වෙනුවෙන් ස්තුති කරන්න ඕන කියලා හිතුවා. JK දවස් කිහිපයකට විදේශගත වෙලා ඉන්නේ.
සංවිධායක මන්ඩලයට මුලින්ම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම Traveler වටා ඉන්න අපේ එලකිරි සාමාජිකයන් හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපේ ත්‍රෙඩ් බලලා කමෙන්ට් කරලා සහයෝගය දක්වපු හැමෝටම ගොඩාක් ස්තුතියි.
ඒ වගේම සෑම අවස්ථාවකම පුළුවන් තරමින් අපිට උදවු කරන GT වත් මතක් කරන්න ඕන.
අවසානයේ අපේ Crew එක. ඒ කියන්නේ අපේ සහෝදරයෝ ටික.
බෝල්ටා,චාමියා,නිකා,බන්ඩා,දිලුමා,සතරේ
උඹලා ඔක්කොටම ගොඩාක් ස්තුතියි.
ඉස්සරහටත් ගොඩක් දේවල් සංචාරකයා හරහා ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
![]()
Mata me Award ceromany ekata inna num bari una..moka man eeye ra tama awe...itin man wenuwen mage sahodaraya Thanks karala thiyanwa..athtama godak santhosai mehema event ekak organize karapu ekata and apit me wade award ekak hambuna ekata..me set eka tama dan itin mulu life ekama...jeewithe dan langinma inne me set eka tama..e bandieema kiyalanna wachana na...
වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක ලෙස එළකිරි සම්මාන උළෙලේ පිදුම් ලබන්නේ ඔබ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න අපේම එළකිරි වෙබ් අඩවියේ අපේම ...
AND THERE EK TRAVELER TEAM
ElaKiri Traveler Team(jkadithya, MR PERERA, Bolt, BC_Dilum, JaasBandara, Nic, Chamikawp, Stharanga2005 ,)
![]()
(BEST WISHES FROM ELAKIRI AWARDS OFFICIALS)
Thanks you for all...Hats off

අප දැන් අපගේ ඊළඟ සම්මාන ඉසව්ව වන වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක සඳහා වෙන් උන සම්මානය පුද කරන්නට වේදිකාවට ආරාධනය Inshaffadhil සහෝදරයාටයි
Inshaffadhil :අපි තැන තැන සංචාරය කරන්න කැමතියි සමහර අයට එකට අවස්ථාව ලැබෙන්නේ නැහැ එත් මන් මේ එළකිරි වෙබ් අඩවියේ දැක්කා අපට යන්න නොහැකි තැන්වල තියෙන විශේෂත්වය ඒ වගේ වටිනා ස්ථාන අපිට ලස්සන ත්‍රඩ් එකකින් ගෙන්න මේකේ ඉන්න සාමාජිකයෝ ගොඩාක් උත්සහ කරනවා ඉතින් සියලුම එළකිරි සාමාජිකයන්ට සම්මානයක් ලබාගන්න ප්‍රාර්ථනා කරමින් අපි මේ ඉසව්වේ නාම යෝජනා වෙත යොමු වෙමු
* ElaKiri Traveler Team (jkadithya, MR PERERA, Bolt, BC_Dilum, JaasBandara, Nic, Chamikawp, Stharanga2005 ,) For All of there threads)
* indula: අපි Knuckles ගියා 160 photos,
* drcurry1406: Sri Lanka At A Glance 2011: In & Around Colombo *MEGA THREAD* by Randheera@ElaKiri
වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් ලෙස එළකිරි සම්මාන උළෙලේ පිදුම් ලබන්නේ ඔබ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න අපේම එළකිරි වෙබ් අඩවියේ අපේම ...
ElaKiri Traveler Team
Bohoma sthuthi hamotama..wachanen hari apita sahayogaya dakwapu hamotama godak sthuthi..e wagema kiyanna sathutui eda punchiyata patan gatta EK Traveler ada wenakota auruddak pahu karala tiynawa


