අපට නොපෙනෙන ලෝකය-ආනන්ද මෛත්‍රී මහ නා හිමි
1 වෙනි පරිච්ඡේදය නිමි.
ඔන්න වැදගත් යමක් කියවන්ඩ කැමති අයට ඉතා වටිනා ලිපියක් මම ගෙනාව.මේක මම දාන්නේ මම ඉස්සෙල්ල පෝස්ට් කරපු ලිපියට ආපු ප්‍රතිචාර සැලකිල්ලට අරගෙන.
පළමු ලිපිය
මේකෙ පළවෙනි පරිච්ඡේදය ඔන්න මම ෆෝන් එකෙන් ෆොටෝ අරන් දැම්ම.මට ඉතින් ස්කෑනර් නෑ.ඒත් කියවන්ඩ පුලුවන් තත්වෙක තියෙනව කියල හිතෙනව. ebookඑකක් විදිහට pdf එකක් හදල පෝස්ට් කරන්ඩ මගේ අදහසක් නෑ.මොකද මම නෙමේනේ මේ පොතේ අයිති කාරය.මේකත් මේ නීති විරෝධී වැඩක්.ඒත් මෙහෙම පොතක් කඩේක තිබ්බත් උඹල සල්ලි දීල අරන් කියවන්ඩ පෙරේත හින්ද ඔන්න මම ෆොටෝ විදිහට පෝස්ට් කලා
.දැන් නිකන් දෙන එකනේ කියල හරි කමක් නෑ කියවපල්ල.මට ඕනෙ මෙච්චරයි.
ඉතිරි පරිච්ඡේද ටිකත් හෙමින් දාන්නම්.දැන් ඉතින් දැම්මයින් පස්සේ බොලොග් වල වෙබ් සයිට් වල ඉන්න වල් පෙර්තයෝ තමාගේ නම් ගහගෙන ෆ්‍රී ඩවුන්ලෝඩ් කියල ගහගෙන බිස්නස් කරන්ඩ පටන් ගන්ඩ එපා.
පළමු ලිපිය
මේ ලිපිය මම උපුටා ගත්තේ අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ ඒ දවස් වල සිලුමිණ පත්‍රයට දීපු සම්මුඛ සාකච්චා ආශ්‍රයෙන් සම්පාදිත පොතක් වන අපට නොපෙනෙන ලෝකය අනුසාරයෙන්.මේකත් මම කියවපු හොඳ ලිපි තියෙන පොතක්.

Last edited: