අංගන්පොර අජන්‍තගේ විවාහ දිනය

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අංගන්පොර අජන්‍තගේ විවාහ දිනය

    ,xldfõ wx.ï Ys,amSkaf.a m%Odkshd yeáhg .efKk fldrf;dg uqykaÈrï wcka; Tyqf.a ukd,sh iaj¾Kud,s iu. w;.ekSfï fï W;aijh miq.sh i;sfha rdcisxy n,fldgqj f,i ie,flk ia:dkfha msysá yxje,a, friaÜ ys§ rdcY%Sfhka meje;ajqKd'
    w,s we;=ka wx.ï fmdr j,ska w,xldr ù ;snqණි

    මේ ටික මම ගත්තෙ මට ලැබුනු ඊමේල් එකකින් හා ගොසිප් ලංකා වෙබ් අඩවියෙන් රි පෝස්ට් නම් සමාවෙන්න
    imageimage001jpg01cb8a3.jpg

    මහා සංඝරත්‍නයේ ආශීර්වාදය ලබමින්..

    imageimage002jpg01cb8a3.jpg

    මුලින්ම ආගමික වතාවත් වල යෙදෙමින්.

    imageimage003jpg01cb8a3.jpg

    imageimage004jpg01cb8a3.jpg

    දේව ආශීර්වාදය ලබමින්.
    imageimage005jpg01cb8a3.jpg

    imageimage007jpg01cb8a3.jpg

    imageimage008jpg01cb8a3.jpg

    imageimage009jpg01cb8a3.jpg

    imageimage010jpg01cb8a3.jpg

    imageimage011jpg01cb8a3.jpg

    imageimage012jpg01cb8a3.jpg

    imageimage015jpg01cb8a3.jpg

    imageimage017jpg01cb8a3.jpg

    imageimage018jpg01cb8a3uncl.jpg

    imageimage019jpg01cb8a3.jpg

    imageimage024jpg01cb8a3.jpg

    විවාහ දිනයේදී...

    25839448.jpg

    27493801.jpg

    47666326.jpg

    51472662.jpg

    67106933.jpg

    67401411.jpg

    86726001.jpg

    12547319.jpg

    94975366.jpg

    බබල හොදනම් වචනයක් දෙකක් කියල යන්න හිත හැදෙන්න...
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    kauda bnz me buwa???
    mu naluwekda?? naththam mey movie ekaka kaallakda??
    නළුවෙක් නෙවෙයි මචන්. ලංකාවෙ තියෙන අංගම්පොර කියන සටන් කලාවෙ දැනට ඉන්න පතාක යෝදයෙක්. කරාටි වල කලු පටි අර පටි මේ පටි කාරයො වගේ අංගම් සටන් කලාවේ වැඩකරුවෙක්.
     
    • Like
    Reactions: gayanaps

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙයා අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කරපු කෙනෙක් වගේ පැහැදිළියි. නමුත් ප්‍රධානියා විදිහට නම් හිතාගන්න බෑ. ලංකාවේ අංගම්පොර ගුරුකුල ගොඩක් තියෙනවා. තමන් ඉපදුන කාලේ ඉඳන්ම මේ සටන් කලාව රහසින් හදාරපු මීට වඩා අත්දැකීම් තියෙන අචාර්යවරු ගොඩක් ඉන්නවා. අංගම්පොර කියන්නේ දේවත්වයෙන් සලකන දෙයක් මට නම් හිතෙන විදිහට අංගම්පොර කලාව ප්‍රචලිත කරන එක වගේම යම් කිසි මූල්යමය ප්‍රසිද්ධියක් ලබාගන්න මේ පුද්ගලයා කටයුතු කරනවා කියලයි
     
    සමහරවිට එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. ප්‍රධානිය කියල කිව්වෙ මම නෙවෙයි. ගොසිප් එකේ තමයි මෙහෙම දාලා තිබුනේ. සමහර විට පරම්පරාවෙන් උරුමවුනු ප්‍රධාන කමක් වෙනත් පුලුවන්. තාත්ත ප්‍රධානියා වෙල ඉදල මියගියාම පිය උරුමය පුතාට ලැබුනද දන්නෑ. කොහොම නමුත් මේ ‍දාල තියෙන පිංතූර හා අදහස් මගේ පුද්ගලික ඒවා නොවන බව කරුණාවෙන් සලකන්න.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් කොහෙද මේ ඇත්තටම ? :eek::eek::eek:
    හංවැල්ලෙ තියෙන්නෙ බන්. හංවැල්ලෙ ටවුන් එකට ඇවි මේ නම කියල ඇහුවා ඕන කෙනෙක් කියයි.
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    මෙයා අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කරපු කෙනෙක් වගේ පැහැදිළියි. නමුත් ප්‍රධානියා විදිහට නම් හිතාගන්න බෑ. ලංකාවේ අංගම්පොර ගුරුකුල ගොඩක් තියෙනවා. තමන් ඉපදුන කාලේ ඉඳන්ම මේ සටන් කලාව රහසින් හදාරපු මීට වඩා අත්දැකීම් තියෙන අචාර්යවරු ගොඩක් ඉන්නවා. අංගම්පොර කියන්නේ දේවත්වයෙන් සලකන දෙයක් මට නම් හිතෙන විදිහට අංගම්පොර කලාව ප්‍රචලිත කරන එක වගේම යම් කිසි මූල්යමය ප්‍රසිද්ධියක් ලබාගන්න මේ පුද්ගලයා කටයුතු කරනවා කියලයි
    hoda comment ekak machan