*****ඇඩ්මින් වෙත*****

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,938
    12,275
    113
    Behind u :p
    බෙහෙත් තෙල් කාරය සාමනේර ටෝක් දිදී මරු වැඩ කරල තියෙන්නෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ වෙන වලි වලට ගොඩක්ම හේතුව මේ රෙප් සීන් එක.. මේ රෙප් එක්ක වෙන අයගේ නම් දමල කුනූහරැපෙන් බැනල එවනවා ..මේක බැරිද රෙප් දෙන කෙනාගේ නම වත් වැටෙන්න ක්‍රමයක් හදන්න?

    kathava aththa penavane me man :lol::lol::lol::lol:
    anika valiyak giyama hodaiii ban mokada mara ganna vakiyalada naa ne:rofl:
    mata -rep dipu aya nam danavata kamathi vena ekak naa :lol::lol::lol::lol::lol::lol:
    mokada okkoma dunne desapalane katha karaddi:lol::lol::lol:
    dala thiyena evata mokuth nokiya horenma -rep dila yanava :lol::lol::lol::lol:

     

    whitehacker

    Banned
    May 25, 2011
    49
    6
    0
    ්ිා්ිා

    බෙහෙත් තෙල් කාරය සාමනේර ටෝක් දිදී මරු වැඩ කරල තියෙන්නෙ..

    බෙහෙත් තෙල් විකුනන්නේ කවුද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුණුහරප දාන එක ඉතිං රෙප් දෙන එකාගේ තියෙන මන්ද මානසිකත්වයනේ... ඕවා ගනන් ගන්න එපා.. :P
     
    Status
    Not open for further replies.