ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Jokes
Reload this Page ෆන්_වීඩියෝ[UPDATED]
Reply
 
Thread Tools
(#1)
Old
මාතර කිඹුලා මාතර කිඹුලා is offline
Senior Member
මාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the rough
 
Posts: 3,711
Join Date: May 2011
Location: man ek ekata join une 05-17-2011 giye ada July 2 2011
Oh! ෆන්_වීඩියෝ[UPDATED] - 06-01-2011, 08:01 PM

මේවා මට යූටියුබ් එකේ තිබිලා හම්බුන ආතල්ම වීඩියෝ ක්ලිප්වලින් ටිකක් මේවගේ තවත් ඒවා තියේනම් මෙතනම දාපල්ලා මේවා නම් මාර ආතල්

මේ දාන මුල් සින්දු දෙකම රසිකයන්ගේ අප්‍රසාදයට ලක්වුනු අසාර්ථක සින්දු ඒනිසාමයි මේ බයිටට අරගෙන තියෙන්නේ සමහර ඒවයේ ඔරිජිනල් එකටත් වඩා මිනිස්සු බලලා තියෙන්නේ ජෝක් එක !! සර්ච් කරාම එන්නෙත් ජෝක් එක

------>මුලින්ම බලන්න මේ ඔරිජිනල් එක ....................................දැන් බලන්න මේක------>




දැන් බලන්න මේක ..

------>මුලින්ම බලන්න මේ ඔරිජිනල් එක ....................................දැන් බලන්න මේක------>



මේ ජෝක් සින්දු කොච්චර ජනප්‍රිය වෙලාද කියනවා නම් දැන් ඩොල්පින් හෑන්ඩ් ටීෂර්ට් පවා විකුණන්න තියෙනවා බොරුනම් ගූගල් කරන්න Brock's Dub කියලා

මෙන්න තවත් ෆන් එකක්

Mafia Babies කියලා තමා මේක නම් කරලා තියෙන්නේ බලලාම ඉන්නකෝ

මේකේ සිරා ක්ලිප් එකේ කෑල්ලක් අන්තිමට දාලා තියෙනවා






මේක ඇවිත් Lady Gaga ගේ Telephone සින්දුවේ CHATROULETTE VERSION එක මේක මූ හිනා නොවී කොහොම කරනවද මන්දා


මෙතන දුක හිතෙන කතාවකුත් තියෙනවා කොතනත් බලු වැඩ සිද්ධ වෙනවානේ මේක බලන්නකෝ මචන්ලා මෙයාට අන්තිමේදී සිද්ධකරලා තියෙන අසාධාරණය යූටියුබ් එකෙන් මෙයාගේ වීඩියෝ එකක් මිලියන එකකට වඩා නරඹපු සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා ඉතින් ඒක නවත්තන්න යූටියුබ් එකෙන් කරලා තියෙන සක්කිලි වැඩේ වීඩියෝ එකෙන්ම බලන්නකෝ එයාගේ වචන වලින්ම


මේ වගේ දේවල් අනුමත කරන්න බෑ මෙයා ඊයේ අප්ලෝඩ් කරපු ඇලඩින් වීඩියෝ එකට ලැබිලා තියෙන ප්‍රතිචාරය කොච්චර ලොකුද කියලා මේ බලන්න


Quote:
ALADDIN IN REAL LIFE!!
54,022 views - 1 day ago
මීට කලින් මෙයා හදපු ඔයගොල්ලෝ ඔය කලින් බලපු ටෙලිෆෝන් කියන සින්දුටත් එම වැඩේම කරලා මිලියන ගානක් බැලුවම මේ වැඩේ තේරෙනවා නේද ඉස්සරහට එන මිනිස්සුන්ව බලෙන් පහලට ඇදලා දාන හැටි මෙහෙත් ඉන්නවාලුනේ එළකිරිය බදුගත්තා වගේ හැසිරෙන අය අළුතින් එන අයව අධෛර්යමත් කරන අන්න ඒවගේ අය යූටියුබ් එකෙත් ඉන්නවා කියලා මට මේකෙන් තේරුණා ලොකු පොඩි කියලා නෑ හැම තැනම එකවගේ


~~~මම මේක ලියන්න ටිකක් මහන්සි උනා මොකද මම යුනිකෝඩ් කන්වර්ටර් යූස් කරන්නේ නෑ සිංහල කී‍බෝඩ් එන දාගෙන ටයිප් කරන්නේ ඉතින් යමක් රස වින්දා කියලා මම හිතනවා බම්ප් පාරක් දාලා අදහසත් දාලා යන්න~~~


*****************************


Last edited by මාතර කිඹුලා; 06-01-2011 at 09:14 PM.
Reply With Quote
(#2)
Old
sudu pusa's Avatar
sudu pusa sudu pusa is offline
Senior Member
sudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to behold
 
Posts: 30,779
Join Date: Oct 2010
Location: මහනුවර නගරය
Send a message via ICQ to sudu pusa Send a message via AIM to sudu pusa Send a message via MSN to sudu pusa Send a message via Yahoo to sudu pusa Send a message via Skype™ to sudu pusa
06-01-2011, 08:08 PM

එල වැඩක් මචන්
තෑන්ක්ස්
Reply With Quote
(#3)
Old
Its_My_Fake's Avatar
Its_My_Fake Its_My_Fake is offline
Senior Member
Its_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the rough
 
Posts: 1,601
Join Date: May 2011
Location: සිහින ලෝකයක
06-01-2011, 08:09 PM

patta machan.... wait thawa tikakin balala Honda Comment ekakuth dannamko....
Reply With Quote
(#4)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,841
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
06-01-2011, 08:09 PM

fattazzzzzz
Reply With Quote
(#5)
Old
පුතා's Avatar
පුතා පුතා is offline
Senior Member
පුතා is a jewel in the roughපුතා is a jewel in the roughපුතා is a jewel in the roughපුතා is a jewel in the roughපුතා is a jewel in the roughපුතා is a jewel in the rough
 
Posts: 1,698
Join Date: May 2011
Location: ගෙදර
06-01-2011, 08:11 PM

Reply With Quote
(#6)
Old
Razaaa's Avatar
Razaaa Razaaa is offline
Senior Member
Razaaa will become famous soon enough
 
Posts: 284
Join Date: Feb 2011
06-01-2011, 08:12 PM

මැක්සා මචන්
Reply With Quote
(#7)
Old
JHHA's Avatar
JHHA JHHA is offline
Senior Member
JHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of light
 
Posts: 1,041
Join Date: Aug 2009
Location: අනේ මන්දා...!!!
Up 06-01-2011, 08:12 PM

Reply With Quote
(#8)
Old
chathu_ac's Avatar
chathu_ac chathu_ac is offline
Senior Member
chathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of light
 
Posts: 4,732
Join Date: Nov 2007
Location: Sri Lanka
06-01-2011, 08:16 PM

පට්ටා තමයි
බෙදගත්තාට ස්තුතියි කිඹුලෝ...........
රෙප් බැලූ
Reply With Quote
(#9)
Old
GRO_MAX GRO_MAX is offline
Senior Member
GRO_MAX has a spectacular aura aboutGRO_MAX has a spectacular aura aboutGRO_MAX has a spectacular aura aboutGRO_MAX has a spectacular aura aboutGRO_MAX has a spectacular aura about
 
Posts: 4,274
Join Date: Aug 2009
06-01-2011, 08:46 PM

ela
Reply With Quote
(#10)
Old
agdrig's Avatar
agdrig agdrig is offline
Senior Member
agdrig is a glorious beacon of lightagdrig is a glorious beacon of lightagdrig is a glorious beacon of lightagdrig is a glorious beacon of lightagdrig is a glorious beacon of lightagdrig is a glorious beacon of lightagdrig is a glorious beacon of lightagdrig is a glorious beacon of lightagdrig is a glorious beacon of lightagdrig is a glorious beacon of lightagdrig is a glorious beacon of light
 
Posts: 7,214
Join Date: Dec 2006
06-01-2011, 08:54 PM

HAHAH LOL

ANITHIMATA THIYENA TIKA ITA WADA LOL
Reply With Quote
Reply

Bookmarks

Tags
කිඹුලා fake, ජෝක් වීඩියෝ, මාතර කිඹුලා <3 shanikdj, මාතර කිඹුලා fake, මාතර කිඹුලා hate shanikdj

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05368 seconds with 10 queries