හොර බළලෙක්???

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ඔන්න ඉතිං 2010 අන්තිම කාලේ එළකිරි එකට තවත් සතෙක් එකතු උනාලු!!! :confused::rolleyes::rolleyes::rolleyes::confused:
    බළල්පවුලටලු නේ අයිතියි කියන්නේ!(ඌ තමා කියන්නේ අපිනම් උප්පැන්නේ දැක්කේ නෑ!:shocked:)

    හැබැයි සමහරු නම් කියන්නේ මූ කෘමි පවුලට අයත් සමනලයෙක් කියලා...!!! :confused::shocked::shocked::shocked::confused:
    තාම තනිකඩ කිය කියා එළකිරි එකේ කෙල්ලොන්ගේ ඇඟේ දැවටෙන එක තමා මේකගෙ ප්‍රධාන රාජකාරිය!!! :frown:
    ඒ මදිවට එළකිරිඑකේ හැම එකාගෙම ඕපදූපත් හොයහොයා යන එක මෙයාගේ තවත් රාජකාරියක්...!!!:growl: (හැබැයි ඒ අයට උදවු කරන්න:yes::))
    ඒ මදිවට තව බැරි වැඩත් කොරන්න යනවා...!
    :eek::eek::eek: ඒ කිව්වේ හිටපු ගමන් ඔය නිසදැස් කවි එහෙමත් ලියලා එළකිරි එකේ දානවා! :rofl::P:rofl:
    ඔය සෙන්කඩගල පැත්තෙලු නේ ඉන්නවා කියන්නේ...!!! :yes::yes::yes:
    ආ! හොඳම වැඩේ මෙයා ඇත්තටම පූසෙක්ලු! :shocked: ඒඋනාට හිතාගෙන ඉන්නේ නම් සිංහයෙක් කියලා තමා! :baffled::rofl::P:rofl::baffled:
    නම පූසා උනාට අවතාරේ නම් ඉන්නේ සිංහයෙක්ලු...!!! :P:lol::lol::P
    දැන් කවුරුත් දන්නවානේ මේ කවුද කියලා...!!!
    :rofl::lol:;):lol::rofl: ඔන්න ඩයල් එක:-

    sudu pusa
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    ඉතිං මේ හොර පූසා අපි කාටත් නොකියම පෝස්ට් 10000ක්ම දාන්නලු යන්නේ! :shocked::shocked::shocked:
    images


    ඉතිං මේ වෙලාවේ අපි හැමෝම එකතුවෙලා අපේ ආදරණීය සුදු පූසා සහෝදරයට එළකිරි එකේ තවත් දිග ගමනක් අපිත් එක්ක යන්න පුළුවන් වෙන්න කියලා සුභ පතමු...!!!:yes::):):):yes:

    Cat%20Congratulations.gif
    99728,xcitefun-congratulations-card1.gif
    Cat%20Congratulations.gif


    මේ ඉන්නේ හරි ආඩම්බරෙන්...!!! :P
    4009769CongratulationsCat.jpg


    මේ තියෙන්නේ GT දීපු award එකලුනේ! :lol:
    spam_award.jpg


    CongratulationsAnimated.gif


    :D:D:D:D:D


     
    Last edited:
    • Like
    Reactions: kandya

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    congratulations33.gif


    එළකිරි සුදු පූසා මචං
    මගෙනුත් උ.සු.පැ.
    (උණුසුම් සුභ පැතුම්)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    කොන්ග්‍රැට්ස් බ්‍රදර් වයිට් කැට්..