දශක 30ක කුරිරු යුද්ධය අවසන් කරල වසර දෙකක් සපිරෙන මේ අවුරුද්දේ ලංකාවේ හමුදාව විසින් කරපු යුධ අපරාද පිළිබධව දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද ගොඩක් කථා බහට ලක් වෙනවනේ අපේ හමුදාවන් ලොවට හොරෙන් කරපු ඒ මහා සපරාධී අපරාධ අපේ අයට පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙලා යන සමයක මට හිතුනා අපේ මිලේඡ්ච හමුදව කරපු සපාරාධී පාපයන් පොඩ්ඩක් මතක් කරල දෙන්න.
මුලින්ම බලමු අපේ ශ්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර වශයෙන් කරපු කුජීත ක්‍රියා ටිකක්
කලක පින්වත් වූ කලක පවිටු වූ අපේ හමුදාවන්
හයිටියේ කල මැරකම් වලට හවුල් ලද්දො එක්සත් ජාතීන්
ස්ත්‍රී දූෂක වූ අපේ හමුදාව කරන හදිය පේනවද
ගම රට අමතක කර පිටරට
කෙරුක් කරන අපේ විරුවෝ
ලොව කිසිත් කථා නොකරන එකල අපේ කොල්ලො කොරපු යුධ අපරාධා මෙහෙමයි ලංකාවෙන් පිට
_________________________________
ස්ථානය
හයිටි රාජ්‍ය UN කදවුරු සංකීරණය අසල
විලි බරින් භරිත කාන්තාවක් කදවුරු සංකීර්ය අසල පතිතවිය
රට වල් 90 වක සෙබලුන් හා නිලධාරින් අතරින් ලංකා රණවිරුවන් පෙරට ආහ
මුලු හයිටියටම එකම රෝහලක් හෝ ක්‍රියා කාරී නොතිබුන මොහොතක
කල හැකිව තිබුනේ එකම දෙයයි
මෙවැනි කාරියන් සදහා සුදුසු කිසිදු වෛද්‍ය උපකරණයක් ඔවුන් සතු නොවීය
බ්ලේඩ් හා කතුර අතැතිව අපේ සොයුරන්
ඇය තම කුලුදුල් දරුවා බිහිකරා
මරුවා පරාජය විය
වාසනාවන්ත කෙල්ල 

රටවල් 90වක යුධ හමුදා වන් සැනසුම් සුසුම් ලමින්
මවත් බිලිදාත් හොදින්
ක්‍රිස්පො බිලිදිය
මේ තවත් එක් සත්‍ය කතාවක් පමණි
______________
ඒ එහෙදිනෙ දැන් බලමු මේ මෙහෙදි
අපේ හමුදාවේ කොල්ලො කෙල්ලො දිවි පරදුවට තබල කරපු යුධ අපරාධ ඔබට මෙවා මතකද?
මේ ගෙන යන්නෙ වද දෙන්නටයි
සිය ඇකයෙන් වදපු දරුවන් හැරදා,පිට එකෙකුට කිරි එරවන ඇය
වැසියන්ගේ බෙල්ලට සයිනයිට් එල්ලූ අපේ කොල්ලො
දනක් මඩේ එරි එරි
තම දරුවන් රැකගත් හැටි
තම ලෙය නැතත් සෙනෙහස ලදිමි
හිත් පිත් නැත මේ යන්නෙ පෙලන්නටද
සපරාධී වූ පිය සෙනෙහස
සපරාධී වූ මවු සෙනෙහස
මහ දවල් දරුවන්ගේ අධ්‍යාපනයට කෙලින අපේ හමුදවේ ලොක්කෝ සුද්දන්ට අමතකද
බත් පත වෙනුවට වෙඩි උන්ඩ දන් දුන් ඔහුන් දැන් කොහිද
බලන්න කිසි දිනෙක දුටු නැති අසරණ වූ ජනයාට සිය උපරිමයෙන් සලකන අපේ කොල්ලො යුධ අපාරාධ කරන හැටි
Extra Details
හමුදාව අහිමි කල නිදහස
කොටින් ලබා දෙන අපූරුව
දෙමල ජනයාට වහ වූ අපේ යුහ කෙල්ලො
හමුදව ගහනකොට
එල්ටීටී කරයෝ මිනිස්සු දිවි හිමියෙන් බේර ගත්ත අපූරුව බලපල්ලා
දරුවන් හදන්නට නොව වනසන්නටයි මේ බොල
වැස්සකටවත් ජනතාවට බෙහෙත් ඇබුලක් නොදුන් යුධ විරුවෝ
මේ වෙහෙසෙන්නේ කා වෙනුවෙන්ද

ඇත්තටම මේ සපාරධා අතීතය මතකද
මතක් කරල දෙන්න වුනාට සමා වෙන්න මොකද මෙච්චර බලු කත කුජීත සපරාධී අපරාධි හමුදාවක් මේ ලොකේ තවත් ඉදල නෑ මේ පින්තූර වලින් ඒ දේවල් හොදටම ඔප්පු වෙනව නේ
උඩ පින්තූර වල තියෙන දේවල් කරපු ලංකාවේ හමුදාවේ සොල්දාදුවන්ට මෙවා කජ්ජක්ද

ඉතින් මේ වගේ දේවල් ගැන පරීක්ෂණ නොකර කොහොමද එක්සත් ජාතීන් බැරිනම් නොබැදි ජාතීන්ට හරි කියලා මේ වගේ හමුදාවකට දඩුවම් දෙන ඕනා පාලකයන්ට නෙවේ හමුදාවේ සමාජිකයින්වයි එල්ලන්න ඕනා ඒකට මේ පින්තූර ටික හොදටම ප්‍රමාණවත්
මේ තියෙන්නෙ ඔය කෑ ගහන ගොඩක් අයගේ උදාර පරර්ථකාමී විරක්‍රියා තමයි.එවා ගැන ලොකයා හෝ ගලා කතා කරනවා නේ එවාට අපි ගරු කරන්න ඔනේ
Pahala Pics Balanna
ඇත්තටම මේ වගේ හමුදාවක් ඉන්න රටක් කෙතරම් ශෝභනීයද
___________________________________________________

Ban Ki Moon publishes his report on Sri Lanka and ends his hopes for a second term

Thanks Aaki
මෙන්න මේවත් පොඩ්ඩක් නොබල යන්න අමතක කරන්න එපා
Channel 4 React
Awasan Satana
Here Is Our Murdaring Solders .This Is The Truth.Ltt Dogs.....http://www.bbc.co.uk/news/world-south-asia-13158916
http://www.channel4.com/news/sri-lanka-war-crimes-un-chief-cant-order-probe
http://www.channel4.com/news/channel-4-to-broadcast-sri-lankas-killing-fields
http://www.channel4.com/news/un-screens-channel-4-sri-lanka-war-crimes-film
http://www.channel4.com/news/sri-lanka-execution-footage-un-calls-for-investigation
Channel 4 React
Awasan Satana
එක්සත් ජාතීන්ට මේක හරි බැලුවොත් පුලුවන් වෙයි අපේ හමුදාවේ කොල්ලන්ට කෙල්ලන්ට විරුද්ධව යුධ අපරාධ වලට සාක්ෂි ටිකක් හොයා ගන්නා ඇත්තටම මේ වගේ හමුදාවක් අපිට මොකටද එල්ලනව ඇරෙන්න................
What The Hell Are You Talking About Ha
_____________________________________________________
මෙවට දෙන්න හොද උත්තර ඔගොල්ලො ගාව ඇති ආතක් පාතක් නොබල මෙතන හිතේ නිදහසින් ඒක කියල යන්න අමතක කරන්න එපා.
What The Hell Are You Talking About Ha
_____________________________________________________
මෙවට දෙන්න හොද උත්තර ඔගොල්ලො ගාව ඇති ආතක් පාතක් නොබල මෙතන හිතේ නිදහසින් ඒක කියල යන්න අමතක කරන්න එපා.
_________________
_________________
Special Thanks Madhavi Akka
Mal Baba Exclusive@Facebook
©2011/MB/EK.COM
_________________
Special Thanks Madhavi Akka
Mal Baba Exclusive@Facebook
©2011/MB/EK.COM
Last edited: