මට මේ කොටි ලමයි දැක්කම කනගාටුවක් ඇති වෙන්නේ. මේ අය මේ වගේ තෙරුමක් රහිත යුද්ධයකට ඇදගෙන ගිය නිසා ලොකු විනාශයක් වුනේ.මේ අය යුද්ධයේදී මිය ගියා නම් කරන්න දෙයක් නෑ.ඒත් යටහ් වුනාට පස්සේ මැරුවනම් ඒක අපරාධයක්.ඒකට දඬුවම් විඳිය යුත්තේ පාලකයන්.ඒ අයගේ වැරදි නියෝග නිසා තමයි මේවා වෙන්නේ. සාමාන්‍යය සෙබලුන්ට , කුඩා නිලධාරින්ට දඬුවම් කරලා ලොක්කො ටික මාරු වෙන්න දෙන්න බෑ.
රටේ රාජ්‍ය නායකයා තමයි මේකට ඉදිරිපත් වෙලා, මේ චෝදනා වලට තනිවම මුහුන දීලා දඬුවම් විඳින්න ඕනී. ඒක තමයි නායකත්වය කියන්නේ. මොකද මිනිසුන්ට කතා කරන්නවත් නිදහසක් තිබුනේ නැති නිසා ජනතාවට මේකේ පල විපාක පටවන්න එපා.