Windows XP වල Virtual Drivers හදල බලමුද ?
Windows 7 Use කරන අයට මම දාපු මේ Tread එක බැලුවේ නැත්තම් ඒ කත් බලන්න : Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)
ඔන්න එහෙනම් නුල පටන් ගත්තා..
මේ නුලේ නම් ඉතින් පල් හෑලි ලිය ලිය ඉන්න ඕනේ නෑ මම දාපු අනිත් Tread වගේ.. ලේසියෙන්ම කරගන්න පුළුවන් සුපිරි Trik එකක් තමා ඔන්න අද කියන්න යන්නෙ !
ඇත්තටම මේ Trik ඒකෙන කරන්නේ Virtual Drive එකක් විදියට අපේ PC එකේ තියන Folder එකක් Drive එකක් විදියට Map කර ගන්න එක !
මේක කරන්නෙ මෙහෙමයි,
1. Command Prompt එක ගත්තා
2. Subst අපිට ඕන Drive Letter එක folder එකේ path එක
type කරන්න ඕනෙ ! (උදා : Subst h: E:\Wallpapers)
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ ! My Computer ගිහින් බලන්න H:\ කියල අලුතෙන් Drive එකක් හැදිලා ඇති !
මලා !! තව ටිකෙන් අමතක වෙනව..
අපි Map කරපු Drive එක Remove කරන්නෙ මෙහෙමයි,
1. Command Prompt එක ගත්තා
2. Subst අපිට මැප් කරපු Drive Letter එක /D
(උදා : Subst X: /D)
මූ Hard Disks ගැනම Tread දාන්නේ මූට Hard Disk මේනියාවද කියල හිතන්න එපා..

හැමදේ ම මුල ඉදල පිළිවෙලට යන්න එපැයි !
එහෙනම් අපි ගියා !
මගෙ අනිත් Treads බලපු නැති අයට ,
Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?
My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..
Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)